දිග මනින්න

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    BRothers...
    දන්න කෙනෙක් කියන්න මීටර 1000ක වගෙ දිග වයර් එකක් හො ලනුවක් වගේ දෙයක් තියෙන box එකකින් මීටර 345 ක් වගෙ කොටසක් වෙන් කරගන්න පහසුම ක්‍රමය.
    මෙකෙක්හරි mechanism ක්‍රමයක් නැද්ද 🤔
    ඒ කියන්නෙ ලනුව මොකක් හරි රෝදයක වගෙ එතිල එන කොට දැනට කොච්චර දිග ප්‍රමානයක් එලියට ගත්තද කියල දැන ගන්න ක්‍රමයක්..
    අතින් මනිනනවට වඩා..🤔
     
    • Like
    Reactions: kinkon

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    BRothers...
    දන්න කෙනෙක් කියන්න මීටර 1000ක වගෙ දිග වයර් එකක් හො ලනුවක් වගේ දෙයක් තියෙන box එකකින් මීටර 345 ක් වගෙ කොටසක් වෙන් කරගන්න පහසුම ක්‍රමය.
    මෙකෙක්හරි mechanism ක්‍රමයක් නැද්ද 🤔
    ඒ කියන්නෙ ලනුව මොකක් හරි රෝදයක වගෙ එතිල එන කොට දැනට කොච්චර දිග ප්‍රමානයක් එලියට ගත්තද කියල දැන ගන්න ක්‍රමයක්..
    අතින් මනිනනවට වඩා.
    ලණුව සිලින්ඩරාකාර දෙයක ඔතල ඔතපු වට ගාන එක වටෙක දිගින් වැඩි කළොත් බැරිද?
     
    • Like
    Reactions: Deadlock

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    262500.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මැකෑනිස්ම් කියන්නෙ, මොකක් හරි නියත වේගයකින් වයර් එක එලියට එන්න ක්‍රමයක් හැදුවොතින් පුලුවන් වෙයි නේද....
    නැත්තම් එලියට එන වයර් සිලින්ඩරේක එක ලේයර් එකකට ඔතල ගන්න ඕනෙ.. 🤷
    එහෙමත් නැත්තම් පාරෙ දිග ම්න්නින්න ගන්න තල්ලු කරන් යන රෝද ගැජට් එකට සෙට් කරන්න.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මැකෑනිස්ම් කියන්නෙ, මොකක් හරි නියත වේගයකින් වයර් එක එලියට එන්න ක්‍රමයක් හැදුවොතින් පුලුවන් වෙයි නේද....
    නැත්තම් එලියට එන වයර් සිලින්ඩරේක එක ලේයර් එකකට ඔතල ගන්න ඕනෙ.. 🤷
    එහෙමත් නැත්තම් පාරෙ දිග ම්න්නින්න ගන්න තල්ලු කරන් යන රෝද ගැජට් එකට සෙට් කරන්න.
    වයර් එක එලියට අදිනකොට වයර් එකට ටච් උන රෝදයක් තිබ්බා නම් හරි ..රෝදේ කැරතෙන කවුන්ට් ගාන ගන්න තියෙන්න් එතකොට ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගැජට් නැතුව අතින් කරනවනං, මුලින්ම මීටර් 10ක් මැනල එළියට ගන්න.
    පළවෙනි මීටර් 10 මැනල ඉවර වෙන තැනින් කෝඩ් එක නමල, බොක්ස් එකෙන් එළියට ඇදගෙන යනව.
    එතකොට. කෝඩ් එක දෙකට නැමිල කෙලවර එන තැනට එනකල් එළියට ඇදුනම මීටර් 20යි.

    ඔය විදිහට කොඩ් එක මීටර 10ක් දිගට පොටවල් නම නමා එලියට ඇද්දොත් ලොකු වෙලාවක් යන්නෙ නෑ. හැබැයි වැඩේට දෙන්නෙක්වත් ඕනෙ.
    මේ ගැජට් එක මෙහෙ ගන්න තියෙනවනං,
    මේක හොඳ ක්‍රමයක්...

    බයික් එකක ඉස්සරහ රෝදෙකට ටච් කරල කෝඩ් එක අදින්න ක්‍රමයක් හදාගත්තනං,
    බයික් එකේ ඔඩෝ මීටරෙන්ම මීටර් 300ක් කවුන්ට් කර ගන්න පුලුවන්...😁
     
    පරන බයික් එකක මීටරයක් ගලව ගත්ත නම් වැඩේ ගොඩදා ගන්න තිබ්බා.. කොමත් පොඩි රොටේශන් වීල් එකක් තියනවනේ ඕකේ ..එක ටච් වෙන්න හදා ගත්තා නම් හරි.. හැබැයි මීටර් එක කැලිබ්රේට් කරගන්න පුළුවන් වෙයිද දන්නෑ
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඒකත් හරි කපන්නෙ කොටන්නෙ නැතිව ගන්න ක්‍රමයක්

    ⁣ෙ
    මේ වගෙ ගැජට් එකක් තමා ඕන
    ------ Post added on Jan 27, 2022 at 10:50 PM

    මැකෑනිස්ම් කියන්නෙ, මොකක් හරි නියත වේගයකින් වයර් එක එලියට එන්න ක්‍රමයක් හැදුවොතින් පුලුවන් වෙයි නේද....
    නැත්තම් එලියට එන වයර් සිලින්ඩරේක එක ලේයර් එකකට ඔතල ගන්න ඕනෙ.. 🤷
    එහෙමත් නැත්තම් පාරෙ දිග ම්න්නින්න ගන්න තල්ලු කරන් යන රෝද ගැජට් එකට සෙට් කරන්න.
    අන්න ඒ වගෙ එකක් තමා ඕන
    ------ Post added on Jan 27, 2022 at 10:51 PM

    වයර් එක එලියට අදිනකොට වයර් එකට ටච් උන රෝදයක් තිබ්බා නම් හරි ..රෝදේ කැරතෙන කවුන්ට් ගාන ගන්න තියෙන්න් එතකොට ..
    හරියටම හරි ඒ වගෙ ගැජට් එකක් කොහෙ හරි ගන්න හොයාගන්න නැද්ද 🤔
    ------ Post added on Jan 27, 2022 at 10:52 PM

    ගැජට් නැතුව අතින් කරනවනං, මුලින්ම මීටර් 10ක් මැනල එළියට ගන්න.
    පළවෙනි මීටර් 10 මැනල ඉවර වෙන තැනින් කෝඩ් එක නමල, බොක්ස් එකෙන් එළියට ඇදගෙන යනව.
    එතකොට. කෝඩ් එක දෙකට නැමිල කෙලවර එන තැනට එනකල් එළියට ඇදුනම මීටර් 20යි.

    ඔය විදිහට කොඩ් එක මීටර 10ක් දිගට පොටවල් නම නමා එලියට ඇද්දොත් ලොකු වෙලාවක් යන්නෙ නෑ. හැබැයි වැඩේට දෙන්නෙක්වත් ඕනෙ.

    මේ ගැජට් එක මෙහෙ ගන්න තියෙනවනං,
    මේක හොඳ ක්‍රමයක්...

    බයික් එකක ඉස්සරහ රෝදෙකට ටච් කරල කෝඩ් එක අදින්න ක්‍රමයක් හදාගත්තනං,
    බයික් එකේ ඔඩෝ මීටරෙන්ම මීටර් 300ක් කවුන්ට් කර ගන්න පුලුවන්...😁
    තනියෙන් තමා කරන්න ඕන දෙන්නෙක් නැ මචං
    ------ Post added on Jan 27, 2022 at 10:54 PM

    මේකෙ නම මොකක්ද
    ------ Post added on Jan 27, 2022 at 10:57 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    හැබැයි මීටර් එක කැලිබ්රේට් කරගන්න පුළුවන් වෙයිද දන්නෑ
    ඉස්සරහ රෝදෙන් දහයට එකේ අනුපාතෙට රෝදයක් හදාගත්තොත්, මීටරේ, මීටර් 100 පෙන්නන අංකෙන් මීටර් 10 පෙන්නනව...

    100:1 ට හදා ගත්තොත් මීටරයක්

    කැලිබරේට් කරන්න තියෙන්නෙ ඒ විදිහට හිතල තමයි...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඒකත් හරි කපන්නෙ කොටන්නෙ නැතිව ගන්න ක්‍රමයක්

    ⁣ෙ
    මේ වගෙ ගැජට් එකක් තමා ඕන
    ------ Post added on Jan 27, 2022 at 10:50 PM

    අන්න ඒ වගෙ එකක් තමා ඕන
    ------ Post added on Jan 27, 2022 at 10:51 PM

    හරියටම හරි ඒ වගෙ ගැජට් එකක් කොහෙ හරි ගන්න හොයාගන්න නැද්ද 🤔
    ------ Post added on Jan 27, 2022 at 10:52 PM

    තනියෙන් තමා කරන්න ඕන දෙන්නෙක් නැ මචං
    ------ Post added on Jan 27, 2022 at 10:54 PM

    මේකෙ නම මොකක්ද
    ------ Post added on Jan 27, 2022 at 10:57 PM
    https://www.vetter-kabel.de/en/prod...uring-devices/cable-length-measuring-devices/
     
    • Like
    Reactions: Deadlock

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    ඉස්සරහ රෝදෙන් දහයට එකේ අනුපාතෙට රෝදයක් හදාගත්තොත්, මීටරේ, මීටර් 100 පෙන්නන අංකෙන් මීටර් 10 පෙන්නනව...

    100:1 ට හදා ගත්තොත් මීටරයක්

    කැලිබරේට් කරන්න තියෙන්නෙ ඒ විදිහට හිතල තමයි...
    බයික් මීටරේ වැඩ කරන්නෙ අර කේබල් එක කැරකෙන එකෙන්නේ
    බයික් odo එකක් අරන්, අර කේබල් එකේ කොන අතින් කරකවලා බලන්න පුලුවන් වට කීයක් කැරකුනාමද 1m කියලා කවුන්ට් වෙන්නෙ කියලා
    එතකොට අපිට ඒක ගැන හිතල ලී වලින් වගේ රෝදයක් හදාගන්න පුලුවන්නේ. ඒ රෝදෙ කප්පියක් වගේ වයර් එකේ ඇතිල්ලිලා යන්න හදාගත්තම වැඩේ ගොඩදාන්න පුලුවන්

    custom කරනවා නං ඔය rotation එක distance එකට හැරවෙන විදියෙන් නේද ඔය GPS නැති ටැක්සි මීටර වැඩ කරන්නෙ, වීල් වල එහෙම වෙනම කේබල් එකක් එනවා ටැක්සි මීටරේ සෙට් කරන්න
    ඒ මිකැනිසම් එකම අරගෙන arduino එකකින් වගේ අටව ගන්නත් පුලුවන්

    BTW lot of EK people are very smart, lot of good ideas.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    වයර් එක එලියට අදිනකොට වයර් එකට ටච් උන රෝදයක් තිබ්බා නම් හරි ..රෝදේ කැරතෙන කවුන්ට් ගාන ගන්න තියෙන්න් එතකොට ..
    වයර් එක ස්ලිප් උනේ නැත්තම් නම් සාර්තකයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    බයික් මීටරේ වැඩ කරන්නෙ අර කේබල් එක කැරකෙන එකෙන්නේ
    බයික් odo එකක් අරන්, අර කේබල් එකේ කොන අතින් කරකවලා බලන්න පුලුවන් වට කීයක් කැරකුනාමද 1m කියලා කවුන්ට් වෙන්නෙ කියලා
    එතකොට අපිට ඒක ගැන හිතල ලී වලින් වගේ රෝදයක් හදාගන්න පුලුවන්නේ. ඒ රෝදෙ කප්පියක් වගේ වයර් එකේ ඇතිල්ලිලා යන්න හදාගත්තම වැඩේ ගොඩදාන්න පුලුවන්

    custom කරනවා නං ඔය rotation එක distance එකට හැරවෙන විදියෙන් නේද ඔය GPS නැති ටැක්සි මීටර වැඩ කරන්නෙ, වීල් වල එහෙම වෙනම කේබල් එකක් එනවා ටැක්සි මීටරේ සෙට් කරන්න
    ඒ මිකැනිසම් එකම අරගෙන arduino එකකින් වගේ අටව ගන්නත් පුලුවන්

    BTW lot of EK people are very smart, lot of good ideas.
    I believe it should be made mandatory to have the length markers along the cable - at least with the larger reels. Some electricity cables do have a markings at every 1 m distance. Some network cable spools have a start count and a finish length count. But these do not start from zero but an arbitrary number depending on the spools manufactured on that day. It should be fairly easy with the automated production lines these days.

    There are hand winders with an attached measurer (The wire or the rope gets pulled between the two wheels of a counter) which reads the length pulled.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    නියත වේගයක් මගින්, මෝටරේකින් වයර් එක එළියට ඇදෙන්න දාපන්...
    තප්පර 10කට කොච්චර එනවද බලපන්....
    අදාල ගාණ තප්පර වලින් වැඩි කරලා එක දිගටම එළියට ඇදපන්....
    60Km/h වලින් විනාඩියක් එළියට ඇද්දොත් 1000m
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලණුව සිලින්ඩරාකාර දෙයක ඔතල ඔතපු වට ගාන එක වටෙක දිගින් වැඩි කළොත් බැරිද?
    සාර්ථක නෑ. එතීගෙන එද්දී වටප්‍රමාණය ලොකු වෙනවනේ
     
    • Like
    Reactions: Janithsl88