දිට්වා | ආණ්ඩුවේ අතිරික්තය | දේශප්‍රේමිත්වය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කටින් පුටින් ආණ්ඩුව දිට්වා එකට අවුරුද්දක් එන වෙලාවෙවත් තවම පාරවල් සාදා නැත.
    මහනුවර කෝච්චිය යන්නේ නැත.
    තවමත් කුඩාරම් වල සිටින මිනිසුන් ඇත .
    උසස් පෙළ විභාගයට ජීවිතය පරදුවට තබා කැඩුණු පාරවල් වල තවමත් ළමයි යති .

    ආණ්ඩුවට තියෙන වැඩ >>>
    ලෝ ෆලෝ බස් ගෙන ඒම
    විනිසුරුවන්ගේ කාලය දික් කිරීම
    ඇමතිවරුන්ගේ වත්කම් සැඟවීමට නීති ගෙන ඒම
    සරුංගල් සැණකෙළි පැවැත්වීම
    ඩෝබිලාට මුදල්ගෙවා ආණ්ඩුවට 65%ක් කැමති බව පෙන්වීම
    මිලියන ගණනින් අරලිය ගහ මන්දිරය අලුත් වැඩියා කිරීම
    හොරුන්ට ණය දීම





    HPiCeITbUAAswI1

    HPkyGM_bIAAVg8p
    images
    image_b5c9a260f5.jpg
    images
     
    • Like
    • Sad
    Reactions: Yudewwa and monson

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    අඩේ මේවා මෙහෙම දාන්න එපා. මේවා දැක්කාම ඩෝබිලාගේ පපුව පැලෙයි බන්.
     
    • Haha
    Reactions: Yudewwa and monson