දිට්වා: ඇත්ත කුණාටුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මුට කවුරු හරි BBC එකෙන් මිලිමීටර් 500 ක් වහිනවා කියලා කියපු Video එක පෙන්නන පල්ල😂



    දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.


    මෙම නිවේදනය මඟින් සංගමය දැඩිව අවධාරණය කරන්නේ, නොවැම්බර් මස 23 වැනි දින පටන් අවස්ථා 25 කදී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් බලයලත් පාර්ශ්වයන් දැනුවත්කිරීමට කටයුතු කර ඇති බවයි.

    ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ආපදා තත්ත්වය හා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සත්‍ය නොවන තොරතුරු රාශියක් සමාජය තුළ සංසරණය වන බවත්, මෙම මිථ්‍යා ප්‍රකාශ මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වයට හානි සිදුවන බවත් ය.

    පිටු 7ක pdf එකක් තියේ ..

    lankacnews