දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය නිසා මූට ඉඩමට ලක්ෂ 29යි ගෙට ලක්ෂ 44යි ඔක්කොම ලක්ෂ 73ක චෙක් එකක් ලැබුනා.
    මේ ගොනා ඒක මාරු කරලා නාය ගිය ඉඩමට අල්ලපු ඉඩම අරන් ලක්ෂ 17කට.
    මූ කියනවා දිට්වා ඇවිල්ලත් නාය නොගිය සුපිරි ඉඩමලු ඒක.

    කලින් මොනා හරි පොඩි හේතුවකට නාය නොගිය ඉඩමක්.
    ඊලග පාරත් නොයයි කියලා හරියටම කියන්නෙ කොහොමද.
    රස්සාවට ත්‍රීවීල් දුවන එකෙක්ට වෙන තැනිතලා පැත්තකින් ඉඩමක් අරන් ගෙයක් ගහලා ආතල් එකේ ඉන්න තිbබා.
    ආණ්ඩුවේ වන්දි විතරක් නොදී හරි නම් මේවා හොයලා බලන්න ඕන.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    ඊලඟ සැරෙ ඌත් එක්කම නාය යයි
    ඌට කොච්චර කිව්වත් අහනෙ නැහැ.
    ලක්ෂ 17 අත ඇරියත් ඌට අනිත් සල්ලි වලින් ගේමක් ගහන්න පුලුවන්නෙ.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    ඒ කියන්නේ ඇත්තටම සල්ලි දෙනවද ? මන් හිතුවේ ලපයගේ පච කියලා
    rW6J6bA.jpeg

    https://www.bbc.com/sinhala/articles/cvg3k303924o
    සල්ලි දෙනවා!
    දැන් බලපන් දැන් මෙතන ලක්ෂය ගානේ 296 දෙනෙක්ට දීලා!
    ඒ කියන්නෙ ලක්ෂ 296ක් ගෙවලානෙ

    චෙක් එකක් දෙනවා ඉස්සරහා දවසකට ඩේට් කරලා.
    ඒක පොතට දාලා අර ඩේට් එකට පස්සේ සල්ලි ගන්න පුලුවන්.
    සල්ලි එක පාර ගන්න බැහැ, 3 පාරකට ගන්න පුලුවන් විදිහට දෙන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය නිසා මූට ඉඩමට ලක්ෂ 29යි ගෙට ලක්ෂ 44යි ඔක්කොම ලක්ෂ 73ක චෙක් එකක් ලැබුනා.
    මේ ගොනා ඒක මාරු කරලා නාය ගිය ඉඩමට අල්ලපු ඉඩම අරන් ලක්ෂ 17කට.
    මූ කියනවා දිට්වා ඇවිල්ලත් නාය නොගිය සුපිරි ඉඩමලු ඒක.

    කලින් මොනා හරි පොඩි හේතුවකට නාය නොගිය ඉඩමක්.
    ඊලග පාරත් නොයයි කියලා හරියටම කියන්නෙ කොහොමද.
    රස්සාවට ත්‍රීවීල් දුවන එකෙක්ට වෙන තැනිතලා පැත්තකින් ඉඩමක් අරන් ගෙයක් ගහලා ආතල් එකේ ඉන්න තිbබා.
    ආණ්ඩුවේ වන්දි විතරක් නොදී හරි නම් මේවා හොයලා බලන්න ඕන.
    It's passe okun anduwe job ekakut illai ice gagaha inna.. ohoma una eka hodai. Oya wage modayo me ratata barak
     
    • Sad
    Reactions: Sanundil

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය නිසා මූට ඉඩමට ලක්ෂ 29යි ගෙට ලක්ෂ 44යි ඔක්කොම ලක්ෂ 73ක චෙක් එකක් ලැබුනා.
    මේ ගොනා ඒක මාරු කරලා නාය ගිය ඉඩමට අල්ලපු ඉඩම අරන් ලක්ෂ 17කට.
    මූ කියනවා දිට්වා ඇවිල්ලත් නාය නොගිය සුපිරි ඉඩමලු ඒක.

    කලින් මොනා හරි පොඩි හේතුවකට නාය නොගිය ඉඩමක්.
    ඊලග පාරත් නොයයි කියලා හරියටම කියන්නෙ කොහොමද.
    රස්සාවට ත්‍රීවීල් දුවන එකෙක්ට වෙන තැනිතලා පැත්තකින් ඉඩමක් අරන් ගෙයක් ගහලා ආතල් එකේ ඉන්න තිbබා.
    ආණ්ඩුවේ වන්දි විතරක් නොදී හරි නම් මේවා හොයලා බලන්න ඕන.
    meka boruwak

    idama ganda hari ge hadanda hari laksha 50 withari denne.
    anika ehema ona ona thana ganda ba. godanagili eka ok kiwwoth withari salli release karanne. ge hadandatha warika 2 ki salli denne. ubata u thadi boruwak gahala thiyenne 😃
     
    • Wow
    Reactions: Sanundil and Smartm

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    සල්ලි නම් දීල තිබුණේ නෑ මං දන්න අය ඉන්නව තවම anduwata හෙන ilanawa ඔක්කොම ගිහිං melo දෙයක් කරල නෑ බයිලා ගහනවා විතරයි
    https://www.bbc.com/sinhala/articles/cvg3k303924o
    ඔක්කොටම දීලා නැහැ!
    ඒත් 50% වැඩිය ලැබිලා
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    meka boruwak

    idama ganda hari ge hadanda hari laksha 50 withari denne.
    anika ehema ona ona thana ganda ba. godanagili eka ok kiwwoth withari salli release karanne. ge hadandatha warika 2 ki salli denne. ubata u thadi boruwak gahala thiyenne 😃
    අනුර පාර්ලිමේන්තුවේ කිව්වෙ
    ගෙදර නාය ගිහින් නම් ලක්ෂ 50යි
    ඉඩමත් ගිහින් නම් තව ලක්ෂ 50යි
    සේරම කෝටියයි කියලා