දිනකට කොවිඩ් පරීක්ෂණ 100,000 කරන්න සුදානම්...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Screenshot 2021-08-20 195948.jpg

    ඔව් ඉතින් එසේ මෙසේ ඇරිල්ලක් නෙවේනේ ඇරියේ. ඇරපු අරිල්ලට 100,000 නෙවේ මුළු ජනගහනයම PCR කරන්න වෙයි.
    නොදකින්. ඔක්කොම කරලා වැරදි වහ ගන්න දැන් කරන්න බැරි දේවල් TV එක ඉස්සරහට ඇවිල්ලා කියනවා. මුගේ තාත්තගේ බුදලෙන් වෙන්න ඇති සල්ලි දෙන්නේ. මෙච්චර කල් වෘත්තීය අරගල කරපු උන් පැය 24 ම වැඩ කරන්නම්ලු.
    පුදුම සක්කිලි. සරමේ පිහදගන්න ඕන ඒවායින් ළමයි හැදුවම වෙන ප්‍රතිවිපාක. රටේ පවට උපන් කාලකන්නි.
    උන්ටම හරියට 3% වහල් ජනතාවක් ඉන්නවා.
    රිදුනට කරන්න දෙයක් නැහැ. ඇත්ත කියද්දී රිදෙනවා තමයි මහත්තයෝ.
    රතු ජනපති සිහින අතහැරපන්.
    කාවද උඹලා රවට්ටන්න හදන්නේ...
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මට තියෙන ප්‍රශ්නේ රට ජාතිය ගැන මෙච්චර කැක්කුමක් තියෙන රටේ වෙන සොරකම් හෙළිකරන මිනිස්සු ගැන කැක්කුමක් තියෙන ජෙප්පන්ට ඇයි මිනිස්සු චන්දේ දෙන්නේ නැත්තේ? 🤔🤔🤔
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    View attachment 139998

    ඔව් ඉතින් එසේ මෙසේ ඇරිල්ලක් නෙවේනේ ඇරියේ. ඇරපු අරිල්ලට 100,000 නෙවේ මුළු ජනගහනයම PCR කරන්න වෙයි.
    නොදකින්. ඔක්කොම කරලා වැරදි වහ ගන්න දැන් කරන්න බැරි දේවල් TV එක ඉස්සරහට ඇවිල්ලා කියනවා. මුගේ තාත්තගේ බුදලෙන් වෙන්න ඇති සල්ලි දෙන්නේ. මෙච්චර කල් වෘත්තීය අරගල කරපු උන් පැය 24 ම වැඩ කරන්නම්ලු.
    පුදුම සක්කිලි. සරමේ පිහදගන්න ඕන ඒවායින් ළමයි හැදුවම වෙන ප්‍රතිවිපාක. රටේ පවට උපන් කාලකන්නි.
    උන්ටම හරියට 3% වහල් ජනතාවක් ඉන්නවා.
    රිදුනට කරන්න දෙයක් නැහැ. ඇත්ත කියද්දී රිදෙනවා තමයි මහත්තයෝ.
    රතු ජනපති සිහින අතහැරපන්.
    කාවද උඹලා රවට්ටන්න හදන්නේ...
    දොස්තරලා මුව ගනනගන්නේ නැත්තේ එකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මට තියෙන ප්‍රශ්නේ රට ජාතිය ගැන මෙච්චර කැක්කුමක් තියෙන රටේ වෙන සොරකම් හෙළිකරන මිනිස්සු ගැන කැක්කුමක් තියෙන ජෙප්පන්ට ඇයි මිනිස්සු චන්දේ දෙන්නේ නැත්තේ? 🤔🤔🤔
    චන්දයක් ගන්න බැරි සෙට් එකක් ගැන ඇයි උබ දවසට මෙච්චර ත්‍රෙඩ් දාන්නේ කියන එකයි මට ප්‍රශ්නේ. :unsure: :unsure: :unsure:
     
    • Haha
    Reactions: xVOLDYx

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    චන්දයක් ගන්න බැරි සෙට් එකක් ගැන ඇයි උබ දවසට මෙච්චර ත්‍රෙඩ් දාන්නේ කියන එකයි මට ප්‍රශ්නේ. :unsure: :unsure: :unsure:
    නැහැ ඉතින් මම මේ විද්‍යාත්මකව හිතනවා. මුන් මේ රටට කරන තරමට ඇයි මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ. 🤔🤔🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    නැහැ ඉතින් මම මේ විද්‍යාත්මකව හිතනවා. මුන් මේ රටට කරන තරමට ඇයි මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ. 🤔🤔🤔
    ඉතින් බන් අර කොච්චර උන් ඉන්නවද කෑගහන තරමට චන්දෙ එන්නේ නැති. මුන්ගේ කතා TV වල යන්නෙත් නෑ .
    ඉතින් ඇයි මේ ඒවා ගැන දන්නේ නැති මිනිස්සුන්වත් දැනුවත් කරන්න share කරන්නේ ? මුන් ඔච්චර උඩ දාන උන්මයි වැරදි .
    3%ක් චන්දයක් ගන්න බැරි උන් නිකන් රටක් පාලනය කරනවා වගේ කියලා උනුත් හිතන්න ගන්නවා. :lol:
     
    • Haha
    Reactions: xVOLDYx