ඔව් ඉතින් එසේ මෙසේ ඇරිල්ලක් නෙවේනේ ඇරියේ. ඇරපු අරිල්ලට 100,000 නෙවේ මුළු ජනගහනයම PCR කරන්න වෙයි.
නොදකින්. ඔක්කොම කරලා වැරදි වහ ගන්න දැන් කරන්න බැරි දේවල් TV එක ඉස්සරහට ඇවිල්ලා කියනවා. මුගේ තාත්තගේ බුදලෙන් වෙන්න ඇති සල්ලි දෙන්නේ. මෙච්චර කල් වෘත්තීය අරගල කරපු උන් පැය 24 ම වැඩ කරන්නම්ලු.
පුදුම සක්කිලි. සරමේ පිහදගන්න ඕන ඒවායින් ළමයි හැදුවම වෙන ප්‍රතිවිපාක. රටේ පවට උපන් කාලකන්නි.
උන්ටම හරියට 3% වහල් ජනතාවක් ඉන්නවා.
රිදුනට කරන්න දෙයක් නැහැ. ඇත්ත කියද්දී රිදෙනවා තමයි මහත්තයෝ.
රතු ජනපති සිහින අතහැරපන්.
කාවද උඹලා රවට්ටන්න හදන්නේ...