දිනක්ෂිගේ කාවාඩි

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දිනක්ෂිගේ කාවාඩි

    දිනක්ෂි, තීක්ෂණ සහ දුලීකා මාරපන ඇතුළු කට්ටියක් ඊයේ ගිහින් කතරගම දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්න.

    කාවඩි පුජාවක් තමා මෙයාලා බාරේ හැටියට ඔප්පු කළේ. ඒ ගැන දිනක්ෂි එයාගේ ෆෙස්බුක් එකේ මෙහෙම දෙයක් දාලා තිබුණා.


    ‘‘ඊයේ කතරගම ගිහින් අපි කරපු කාවඩි පූජාව ජයග‍්‍රහණයේ බාරය ඔප්පු කලා. ඔබ සැමට කතරගම දෙවියන් ඇතුලූ‍ සියලූ‍ දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව සහ කිරි වෙහෙර වන්දනාමාන කල පින් අයිති වේවා.’’

    මේකෙන් කියන්නේ දෙරණ ස්ටාර් සිටි දිනන්න ලැබෙන්න කියලා මේගොල්ලෝ බාරයක් වුණා කියලද මන්ද. අවුලක් නෑ. ඒත් රියැලිටි වැඩසටහනකට මොන බාරද නේ.කමක් නෑ කැමැත්තනේ.


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතරගම දෙයියෝ තමා sms එවල තියෙන්නෙ. :D

    ගඟෙන් වතුර බි මුහුදට ආවඩන අපේ කාලයේ කලාකරුවන් :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මන් කලින් හිතුව පවුලෙ පොඩි එවුන් දෙන්නට විතර්‍යි මොලෙ නැත්තෙ කියල..