දිනනකන් අතාරින්න එපා ❤️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    හැම රෙද්දටම තෙරුවන් සරණයි බුදු සරණයි කියන උන් නම් සාපයක්.. 🤮
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ටික්ටොක් සුත්තලා නං සාපයක් වෙලා තියෙන්නෙ

    ඒවයෙ වාසි නැතුවමත් නෙමයි
    වැඩ කරලා ස්ට්‍රෙස් උනාම කමෙන්ට් බලලා ආතල් ගන්න පුලුවන්
    2000න් පස්සෙ එකෙක් බයිට් කරන්න ඕන උනාම කෙලින්ම ගත්තා ටික්ටොක් එක පෙන්නුවා කමෙන්ට්, කට උත්තර නැති වෙනවා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ලංකාවේ උන් හෙන ලාමකයි .. ලස්සන කෙල්ලෙක් මහන්සි වෙලා වැඩක් කරනවා දැක්කොත්
    " කවදා හරි හරියන්න ඕන ජීවිත "
    "අනේ එයා "

    ඊයා බන් මුන් නම්
     
    • Like
    Reactions: olu bakka