දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත්නෑ – ඉන්&#35

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත්නෑ – ඉන්&#35



දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත්
නෑ – ඉන්දීය බුද්ධි අංශ
එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ
උපුටා දක්වමින් ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
මෛත්රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු
ජනප්රියත්වයක් නොමැති වීමත්, තේජස සහිත පෞර්ෂයක්
නැතිවීමත්, වේදිකාවේ ප්රධාන සටන් පාඨයක් නොමැති
වීමත් මත මෛත්රිපාල සිරිසේන මහතාට ජය
ගැනීමේ හැකියාව ඉතා අවම යයිද ඉන්දීය රූපවාහිනී
නාලිකාවක් අද පෙරවරුවේ විකාශණය කලේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් ජනතාව
චෝදනා එල්ල කලද කොටි පැරදු ජනපති ලෙස තව දුරටත්
ඔහු ජනතාවගේ ආකර්ශණීයම නායකයා බවත් මෙවර
මැතිවරණයද දකුණේ සිංහල බෞද්ධ පදනම මූලිකව
ඉතා පහසුවෙන් ඔහු ජයගනු ඇති බවත් බුද්ධි අංශ ඉන්දීය
රජයේ ඉහලම බලධාරීන් දැනුවත් කර ඇතැයිද ඉන්දීය
මාධ්ය වාර්තා කලේය.
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
දැන් කියපන් “ඉන්දියාව කඩේ යනවා ලංකවට කියලා”.
මහින්දයා කීයක් දෙනවද කියලත් අහපල්ලා.
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ඉන්දියාවෙ උන්ට තෙරෙනවා අවුරුදු 30ක් තිබුන ලොකු
අභියොගයක් ජයගත්තු නායකයෙක් අවුරුදු 5කින් එලවන එක
තෙරුමක් නැති වැඩක් බව. අවුරුදු 30ක් තිස්සෙ තිබුන
අභියොගයට බයෙ දුවපු උන්ට ඉතුරු අභියොග ජයගන්න
පුලුවන්ද?
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ

    රිදිලා
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    michael-jordan-laughing.gif
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා !
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇමති ප්‍රභූ ආරක්ෂක සේවය (MSD) ඉවත්කොට ඒ වෙනුවට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයා ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ සඳහා හේතු වී ඇත්තේ වීරවංශ අමාත්‍යවරයා පලමු පෙරමුණේ නන්දන ගුණතිලක මහතා හරහා එජාපය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවට ආණ්ඩුවට සැලවීම නිසාය.

    මෙම ආරංචිය ලද විගස ජනාධිපතිවරයා විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් විසින් සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ කරුණු ඇතුළත් ෆයිල් ගණනාවක් ඔහුවෙත ගෙන්වා ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශය විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට විරුද්ධව P/F 6622 Sub P.I.C. 38923013 හා පියසිරි විජේනායකට විරුද්ධව P/F 6960 Sub P.I.C. 4665568 මුසම්මිල්ට විරුද්ධව P/F 7433 Sub P.I.C. 3800315 හා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීරට විරුද්ධව P/F 7208 Sub P.I.C. 4665725 දරණ ලිපිගොනු ජනාධිපතිවරයාට බාර දී ඇත.

    ඊට අමතරව විමල් වීරවංශ අමාත්‍යවරයාට අයත් GK 6257, NA 3971 හා KD 3774 නැමති වාහන හා ඒවා ගමන්කරන ස්ථාන හමුවන පුද්ගලයන් පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස රාජ්‍ය බුද්ධි අංශය තම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Feel The Difference

    Sri Lankan President 2015 - 2020

    මෛත්‍රී,
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ