දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඕව තනිකර වැරදි රිසල්ට්ස් එකක් එන්නේ බන්. සජිත් 3%ක් ගන්න එක කොහොමත් වෙන එකක් නෙවෙයි.ඒක නිසා මේවගේ පෝල් තෙරුමක් නෑ.අනිත් එක බයියො එක්ක පෝල් කරන්නත් බෑ.එක දිගට හොරට වෝට් කරනවා.මේ පාර ගෝටා කොහොමත් පහසුවෙන්ම පරදිනවා.සජිත්ට ගෝටා එක්ක ගේමක් නෑ.මහේෂ් නම් සෑහෙන්න චන්ද ගන්නවා.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඕව තනිකර වැරදි රිසල්ට්ස් එකක් එන්නේ බන්. සජිත් 3%ක් ගන්න එක කොහොමත් වෙන එකක් නෙවෙයි.ඒක නිසා මේවගේ පෝල් තෙරුමක් නෑ.අනිත් එක බයියො එක්ක පෝල් කරන්නත් බෑ.එක දිගට හොරට වෝට් කරනවා.මේ පාර ගෝටා කොහොමත් පහසුවෙන්ම පරදිනවා.සජිත්ට ගෝටා එක්ක ගේමක් නෑ.මහේෂ් නම් සෑහෙන්න චන්ද ගන්නවා.

    Umba Mahesh gena kiyewwata aththatama Sajith ge vote ekak neda :P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Umba Mahesh gena kiyewwata aththatama Sajith ge vote ekak neda :P

    මම නිදන් හොරාට හෝ ඇවන්ගාඩ් හොරාට දෙන්නේ නෑ.ඒක නිසා විකල්පයට මේ පාර.අනිත් එක වෙනසක් ඕන.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෙතන ගෝටාගේ ලක්ෂ 52න් ලක්ෂ 5ක් සජිත් ගන්නවා.මොකද නිකන් කන්න බඔන්න බාල්ගෙන කතිරේ ගහන සෙට් එකට ගෝටට වැඩක් නෑ.උගෙන් හම්බ වෙන ලබ්බක් නෑ.සජියා බනිස් ගෙඩියක් හරි දෙයි.ඒ වගේම මැහිෂ් ගෝටාගෙන් චන්ද ලක්ෂ 2ක් ගනී. අනිත් එක ගෝටා නිසා තව ලක්ෂයක් අඩු වෙනවා.එතකොට ගෝටට ලක්ෂ 44පදනම ඉඳන් සටනට බහින්නේ.ගෝටා සිරිසේනගෙන් උපරිම ලක්ෂ 5ක් ගනී.ඒ අනුව ගෝට ලක්ෂ 49ක් ගන්නේ.සජිත් කලින්ගත්ත ලක්ෂ 36 සහ ගෝටාගේ ලක්ෂ 5ත් එක්ක ලක්ෂ 41න් සටනට එන්නේ.මේකට සිරාගෙන් ලක්ෂ 5ක් එකතු උනාම ලක්ෂ 46ක්.මම සජිත්ගෙන් ලක්ෂ 6ක් මහේෂ්ට අයින් කරනවා.එතක්කොට සජිත්ට ලක්ෂ 40යි.දෙමල චන්ද වතු දෙමල චන්ද මුස්ලිම් චන්ද ලක්ෂ 12ක් සජිත්ට දානවා.සජිත් ලක්ෂ 52ත් 53ත් අර ගන්නවා.ගෝටා ලක්ෂ 49ක් ගන්නවා.එකතිව ලක්ෂ 102යි.ජේවිපි එක ලක්ෂ 8අයි වෙනත් විකල්ප ඔක්කොම ලක්ෂ 15යි.ලක්ෂ 23ක් තියෙනවා.මේ අනුව විකල්පය ලක්ෂ 23-25ක් වගේ ගන්නවා.එතකොට ලක්ෂ 127ක්-125ක් හරියට එනවා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕව තනිකර වැරදි රිසල්ට්ස් එකක් එන්නේ බන්. සජිත් 3%ක් ගන්න එක කොහොමත් වෙන එකක් නෙවෙයි.ඒක නිසා මේවගේ පෝල් තෙරුමක් නෑ.අනිත් එක බයියො එක්ක පෝල් කරන්නත් බෑ.එක දිගට හොරට වෝට් කරනවා.මේ පාර ගෝටා කොහොමත් පහසුවෙන්ම පරදිනවා.සජිත්ට ගෝටා එක්ක ගේමක් නෑ.මහේෂ් නම් සෑහෙන්න චන්ද ගන්නවා.

    මචන් දැනට අපි දන්නවා කොළඕ සහ ගම්පහ තමයි වැඩියෙන්ම ජන්ද දාලා තියෙන්නේ සජිත්ට අනිවා දුප්පතුන්ගේ ජන්ද ලැබෙවි. අපේ අවසාන ප්‍රතිප්ලය වෙනකල් ඉන්න
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    jyf4Pkj
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    For-Whom-Will-You-Vote.png

    දැනට තත්වය මෙහෙමයි. අමතක කරන්න එපා මෙතනින් 50% ක් ම නියොජනය වෙලා තියෙන්නේ කොළඔ ගම්පහ නගර බව.

    කොළඹ ගම්පහ මෙහෙම නම් අනිත් පලාත් ගැන කියල වැඩක් නැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Religion.png

    මම හිතන්නේ ගොථාඔබ ගොඩක් ඉදිරියෙන් සිටින්න මෙන්න මේ 90%වක බෞද්ධ නියොජනය කෙලින්ම බලපා තිබෙන බව ඔනැම ලදරුවෙකුට උනත් තෙරුම් ගත හැකි කරුණුනක් ඒ අනුව අපිට අනුමාන කරන්න පුලුවන් බහුතර සිංහල ජන්ද වලින් 65% පමණ ගොථාබය රාජපක්ශ මහතාට හිමි වි තිබෙන අතර දමිළ සහ මුස්ලිම් නියොජනයක් සැලකිය යුතු මට්ටමක පසු වි නැහැ. බොහොවිට දමිළ සහ මුස්ලිම් ජන්ද බහුතරයක් සජිත්ට හිමි වෙයැයි සිතිය හැක.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොළඹ ගම්පහ මෙහෙම නම් අනිත් පලාත් ගැන කියල වැඩක් නැහැ

    එය එසෙ සීතිය හැකි අතර සජිත්ටත් දිලිදු ජනයාගෙන් සැලකිය යුතු කොටසක් හිමිවිය හැක.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Religion.png

    මම හිතන්නේ ගොථාඔබ ගොඩක් ඉදිරියෙන් සිටින්න මෙන්න මේ 90%වක බෞද්ධ නියොජනය කෙලින්ම බලපා තිබෙන බව ඔනැම ලදරුවෙකුට උනත් තෙරුම් ගත හැකි කරුණුනක් ඒ අනුව අපිට අනුමාන කරන්න පුලුවන් බහුතර සිංහල ජන්ද වලින් 65% පමණ ගොථාබය රාජපක්ශ මහතාට හිමි වි තිබෙන අතර දමිළ සහ මුස්ලිම් නියොජනයක් සැලකිය යුතු මට්ටමක පසු වි නැහැ. බොහොවිට දමිළ සහ මුස්ලිම් ජන්ද බහුතරයක් සජිත්ට හිමි වෙයැයි සිතිය හැක.

    අපිට උතුර නැගෙනහිර නියොජනයක් අවශ්සයි කරුණාකර ඔබේ දමිල සහ මුස්ලිම් යාලුවන් අතරත් මෙය බෙදා හරින්න