දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

JokerFan

Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    මේ අක්කාගේ සමික්ශනය​

    clm.jpg

    Colombo​

    gampaha.jpg

    Gampaha

    Gampaha more than 55% gota ;)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2222.jpg

    ඔන්න අපි කිව්ව පුරොකථනය ඔබට ගෙන ආවා. මෙහිදි අපි පසුගිය ජනාධිපතිවරණ 3 නම සැළකිල්ලට ගෙන 2019 පුරොකතනය කරන්න උත්සහ කරා දිස්ත්‍රක්ක මට්ටමින්, මෙහිදි කියන්න ඔනැ කරුණ නම් අනෙකුත් අපක්ශකයන්ව සැලකිල්ලට ගත්තේ නැහැ එතරම්ම එම නිසා අනිවාර්යෙන්ම අනුරකුමාර දිසානායක මහතා යම් ප්‍රතිශතයක් දිනා ගනිවි මෙවර අඩුම තරමින් 5%ක් වත්. එය අපි සැලකිල්ලට ගමු ජන වර්ගීක පුරොකථනයෙදි. මේ වර නම් ඉතාමත්ම අපහසුයි අරියටම ප්‍රතිශතය කියන්න මන්ද අනෙකුත් අපෙක්ශකයන්ට ඇති උනන්දුව මෙවර පුරොකථනය කිරිමට අපහසු නිසා. :shocked:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976

    දිස්ත්‍රික්ක ප්‍රතිශත වැඩක් නෑ බං සමස්ත ප්‍රතිඵලය පුරෝකතනය කරපන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Mata nam matakai 2015 meke hitapu nekath.bamunek anawakiyak kiyala anagatta. :-D:-D:-D:-D:-D:-D:-D:-D

    මචන් මෙතන නාගන්න ආනාගන්න දෙයක් නැහැ මෙවාට කියන්නේ Trend/pattern එක කියලායි කොහොම වුනත් මේ පාර තුන්වන බලවෙගය කියක් ගන්නවාද කියලා කියන්න ජගතෙක් නෑහැ නමුත් දිනන්නේ කව්ද කියලා කියන්න පුලුවන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මෙතන නාගන්න ආනාගන්න දෙයක් නැහැ මෙවාට කියන්නේ Trend/pattern එක කියලායි කොහොම වුනත් මේ පාර තුන්වන බලවෙගය කියක් ගන්නවාද කියලා කියන්න ජගතෙක් නෑහැ නමුත් දිනන්නේ කව්ද කියලා කියන්න පුලුවන්

    % eka anuwa dinana kena kiyak ganwada kiyala baluwoth anek tika hoya ganna puluwan ne?.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොළඔ දිස්ත්‍රක්ක පසු විපරම

    colombo.jpg

    කොළබ ජන්ද දායකින් ලක්ශ 13ක් විතර මෙවර ජනපති වරණයට ජන්දය ප්‍රාකාශ කිරිමට නියමිතයි. මහින්ද ජය ගැනිමට හැකි වුයේ 2010 මැතිවරණය පමනයි 52%-46% කට. කොළබ සම්නයෙන් එක්සත් ජාතික පක්ශයේ බලකොටුවක්.

    fff.jpg

    නමුත් පසුගිය වසරේ පැවත්තපු මැතිවරණයෙන් කොළඔ අසනය පරාජය වුනා එක්සත් ජාතික පක්ශය ඒ කෙසෙවෙතත් සජිත්ගේ ආගමනය නිසා මෙවැර කොළඔ දිස්ත්‍රක්කය එක්සත් ජාතික පෙරමුන ජය ගැනු ඇත
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මායා....
    අද දාපන් ඕක.....

    මොකද හෙට දැම්මොත් මේකේ ඉන්න පුතානෝ ගේ බිජ්ජානෝලා ටික ඕක ගැන කම්ප්ලේන් කරන්න පුළුවන්.....

    අනිවා. මේ පාර මේ අනුරයා නිසා වැඩේ අමාරුයි