දිනපතා හරක්මස් 200g

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    හරක්මස් 1kg = 2200, ග්රෑම් 200ක් කියන්නේ 440 ක් 440* 30= 13200ක්. උඹට මචං හරක්මස් කන්නම මාසෙට රැපියල් 13200ක් යනවා. ⁣කිරියේ ස්කූටරේට බැ⁣ටරියක් දාගන්න බැරි @AnuradhaRa වගේ උනුත් ඉන්නවා. සමාජ පන්ති වල වෙනස කියන්නේ මේකට තමයි.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    Yes and eating up to 100g/d of red meat increases risk of heart disease and stroke by 10-20%
    සතියට හරක් මස් 500g වැඩි කියලද කියන්නෙ
    Nope. Just don't eat fat parts. Also better to grill than making a curry. MEDIUM RARE GRILLED with salt and pepper is ideal. Then cut to small pieces and mix with good honey mustard sauce. Delicious 😋
    තේරෙන්න කියපන්කො
    Fat parts කියන්නෙ මොනවද
    හොද ඒවා මොනවද
    මොනව කියලද ඉල්ලන්න ඕන මස් කඩෙන්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,690
    113
    steak GIF
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හරක්මස් විකිනීම තහනම් කරල තිබුනා නේද කාලයක් දැන් කඩවල ගන්න තියෙනවද?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    සතියට හරක් මස් 500g වැඩි කියලද කියන්නෙ

    තේරෙන්න කියපන්කො
    Fat parts කියන්නෙ මොනවද
    හොද ඒවා මොනවද
    මොනව කියලද ඉල්ලන්න ඕන මස් කඩෙන්
    Fat parts mean. Meat is red colour. Fat parts white colour. Remove as much as white colour parts.