දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43

    ඔන්න කොල්ලනේ. මම පටන්ගත්තා අලුත් වැඩත්. මෙකේ Forex කරන සෙටි එකක් ඉන්නවනමි, උඹලතෙග් දිනපතා Forex අදහස් ෂෙයා කර ගෙන් අපි වැඩේ ඇදගෙන යමු. මං හිතන්නේ Forex කරන එවුන්ට ගොඩත් වැදගත් වෙයි.

    (එකක්. මෙතන referrer Link, බැණ ගැනිමි සහ ගොන් ආතල් නොගන්නා මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිනවා. දිනපතා Forex කරන එවුන්ට උදවිවක් වෙන විදියේ අදහස් , පමණක් ෂෙයා කරගන්නා මෙන් බුද්ධිමත කියවනන්ගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි)
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මචන් පුලුවන්නම් ෆොරෙක්ස් හරියටම ඉගනගන්න පුලුවන් තැනක් කියපන්..සින්හලෙන් නම් ගොඩක් හොදයි..
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    NY Empire State Manufacturing Index
    =========================
    The Empire State Manufacturing Index rates the relative level of general business conditions New York state. A level above 0.0 indicates improving conditions, below indicates worsening conditions. The reading is compiled from a survey of about 200 manufacturers in New York state.
    ================
    මේ අද 6 ට නිතුත් වෙන්න තියෙන නිවිස් එකක් USD වලට. ටාර්ගට් එකක මම හිත්නේ ඩවුන් වෙයි. එනි අයිඩියා ?
     
    marasira

    Member
    Sep 15, 2014
    11
    0

    Melo deyak therenne na ban,,sinhalen tikak dapanko,, :no::no:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    Ow ban ekanam matath hithuna, me tikeme EUR/USD, GBP/USD down unu hinda

    machan euro/usd down wenawa kiyanne ekko USD strong wenna one..nathtm Euro weak wenna one..ehema unaamane euro/usd sell wenne..e kiyanne euro/usd downwrd wenne..!!
    me news eken mama huithanne USD stron wenna one..then euro/usd down wenawa..!!!!:nerd:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    machan euro/usd down wenawa kiyanne ekko USD strong wenna one..nathtm Euro weak wenna one..ehema unaamane euro/usd sell wenne..e kiyanne euro/usd downwrd wenne..!!
    me news eken mama huithanne USD stron wenna one..then euro/usd down wenawa..!!!!:nerd:

    Nana ban, mama kiyanne, USD DOwn wenawa, e kiyanne ,EUR/USD Little UP ekak wage
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    anna ehema kiyahan.pahadiliwa.. uba kiyanne USD weak wenawa kiyalane..!!!!!mama hithanne monthly chart ehema balwama euro/usd down wenna one thwa..godak..!!!news eka low effrct nisa loku issu ekak wena ekak naaa neda
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    anna ehema kiyahan.pahadiliwa.. uba kiyanne USD weak wenawa kiyalane..!!!!!mama hithanne monthly chart ehema balwama euro/usd down wenna one thwa..godak..!!!news eka low effrct nisa loku issu ekak wena ekak naaa neda

    yes, eka thama math Target kare,
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    NY Empire State Manufacturing Index
    =========================
    The Empire State Manufacturing Index rates the relative level of general business conditions New York state. A level above 0.0 indicates improving conditions, below indicates worsening conditions. The reading is compiled from a survey of about 200 manufacturers in New York state.
    ================
    මේ අද 6 ට නිතුත් වෙන්න තියෙන නිවිස් එකක් USD වලට. ටාර්ගට් එකක මම හිත්නේ ඩවුන් වෙයි. එනි අයිඩියා ?

    ow. 1.2915 support line eka break kranna tikka amarui neda ban. mathakada Friday una seen eka
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    පොඩ්ඩා;17141543 said:
    ow. 1.2915 support line eka break kranna tikka amarui neda ban. mathakada Friday una seen eka

    yea yea. balamuko,, 6 seen ekata mokada wenne kiyala