හැමදේටම දේශපාලනේ ගාගත්තහම ඕක තමයි වෙන්නෙ... ලoකාවේ නළුනිලියොන්ට, ගායකයන්ට වෙලා තියෙනදේ පේනවනේ.. අද තමන් කරන්නෙ මොනවද කියලා දන්නෙ නෑ.. ක්රීඩාවටත් අද ඕක වෙන්න යන්න ඔන්න මෙන්න තියෙන්නෙ...