ඔය පාරවල් අයිනේ සිම් විකුණන උන් ඉන්නවා නේ. උන් කරන්නේ උන්ට දෙන ටාගට් එකකට සිම් ගානක් විකුනන්න ඕනේ. තාවකාලික ජොබ් නේ. අයි ඩී එක නැත්නම්. උන් කාගේ හරි එකකට දාල දෙනවා. ow.. sim 1k sale kaloth 50k sales man ta denawa mama hithanne...