Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිනූ නිදහස අනතුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනූ නිදහස අනතුරේ

මු දෙන ටෝක බලපල්ලා. ලග හිටියනම් හොම්බට දෙකක් අනිනවා

copyright: Ajith Parakum

බ්රිතාන්ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම නිදහස කුමක් ද?

කොටි සංවිධානය පැරදවීම යයි කියන බොහෝ දෙනෙක් සිටිති.

කොටි සංවිධානය කියන්නේ මේ රටේ දෙමළ ජනතාව විසින් ගොඩනගා, පෝෂණය කර, තම ජීවිතවලින් මිළ ගෙවමින් පවත්වාගෙන ගිය ව්යාපාරයකි. එහි අරමුණ දෙමළ ජනයා වෙනුවෙන් වෙන ම දෙමළ ස්වෝත්තමවාදී ඊලාම් රාජ්යයක් බිහි කිරීමයි. එය දේශපාලන ඉල්ලීමකි. එවැනි භූ දේශපාලනික හා සමාජ ප්රතිසංස්කරණ සඳහා මිනිසුන් අරගල කිරීම ඉතිහාසය පුරා ම සිදු වූ දෙයකි. ඒවාට එරෙහි අරගල ද ඉතිහාසයේ තිබිණි. ලෝක දේශපාලන සිතියම ඝනීභූත දෙයක් බවට පත් නො වී චලනයක පවතින්නේ ඒ නිසා ය.

දෙමළ ජාතිවාදීන් තම ඉල්ලීම සාධාරණීකරණය කර ගත්තේ ලංකාවේ ආණ්ඩුවේ පැවති සිංහල ස්වෝත්තමවාදී ස්වරූපය නිසා ය. දෙමළ ජනතාව ලංකාව කියන රාජ්යය තුළ රැඳෙමින් ම තමන් බහුතරයක් ලෙස ජීවත් වන ප්රදේශ තමන්ට ම පාලනය කරගන්නට ඉල්ලූ ස්වයං පාලන බලතල ලබා දෙන්නට සිංහලයන් මැලි වුණේ මේ ජාතිවාදය නිසා ය. ජාතිවාදී පදනමින් රාජ්යයේ බලය රැක ගැනීමට සිංහල ජාතිවාදී නායකයන්ට තිබු උවමනාව සඟවා ගත්තේ බලය බෙදා ගතහොත් රට බෙදේ යන ව්යාජ අදහස සිංහලයන් අතර ප්රවර්ධනය කිරීමෙනි. මේ දෙමළ විරෝධය කපටි දේශපාලකයන්ට බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය.

දෙමළ දේශපාලනය තුළ ද මෙවැනි ම දෙයක් සිදු විය. දෙමළ ජනයාගේ ජාතික අනන්යතාව ඉස්මතු කිරීම දෙමළ දේශපාලකයන්ට ද බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය. දෙමළ ඉල්ලීම ජාතිවාදී බව ඇත්ත ය. එහෙත් එය මතු වන්නේ සිංහල මහ ජාතිවාදී සංදර්භයක් තුළයි. රාජ්ය බලය හිමි සිංහල ප්රභූන්ට එම තත්වය වෙනස් කිරීමේ වගකීමක් තිබේ.

ජාතීන්ගේ ප්රශ්නයට විසඳුම සමාජවාදය යයි වාමාංශිකයෝ කියති. මෙය වනාහි පවුල් ආරාවුල්වලට විසඳුම පවුල් විරහිත සමාජයක් නිර්මානය කිරීම ය වැනි ප්රායෝගික නො වන යෝජනාවකි.

ජාතීන්ගේ ප්රශ්නය විසඳීම සඳහා සමාජවාදය ගොඩනැගිය යුතු වන්නේ නැත. දැනට පවත්නා දේශපාලන ප්රජාවන් වඩා පුළුල් දේශපාලන ප්රජාවන් බවට සංවර්ධනය වීමට පහසුකම් සැලසීම ජාතීන්ගේ ප්රශ්නයට ඇති විසඳුමයි.

අපි මෙය නිදසුනකින් විමසා බලමු. ලංකාවේ සිංහල බස කතා කරන ජනයා අතර පැවති උඩරට-පහතරට හා කුල වැනි අනන්යතාවන්ට සිදු වී තිබෙන දෙය විමසා බලන්න. පසුගිය සියවස මුල භාගයේදී සිංහල ජාතියට වඩා මිනිසුන්ට කුලය හා උඩරට-පහතරට භේදය වැදගත් වුණා. ඒත්, සම්පූර්ණයෙන් ම නො වුණත්, දැන් ඒවා බොහෝ දුරට මැකී ගිහින් ඒ අනන්යතාවන්ට වඩා පුළුල් සිංහල දේශපාලන ප්රජාව ප්රමුඛස්ථානයට පත් වෙලා තිබෙනවා. එහෙම වුණේ සමාජ දේශපාලනික වශයෙන් අපි සිංහල අනන්යතාව වඩා ප්රමුඛ වීම සඳහා පහසුකම් සලස්වපු නිසායි.

දැන් අප විසින් කළ යුතුව තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වූ අනන්යතා ඉක්මවා යන පුළුල් ලාංකික දේශපාලන අනන්යතාවක් තුළ සමාජයට නැවත ව්යූහගත වීම සඳහා පහසුකම් සැලසීමයි. වෙනත් වචනවලින් කියනවා නම් ලාංකික දේශපාලන ප්රජාවක් ගොඩනැගීමයි. ලාංකික දේශපාලන ප්රජාව කියන්නේ ජාතික සීමාවන් අතික්රමණය කළ එකක් විය යුතුයි.

ඒ සඳහා සිංහල ජාතිය මූලිකත්වය ගත යුතුයි. සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. සුළු ජාතීන් සමග බලය බෙදා ගැනීම කියන අන්තර්කාලීන ක්රියාමාර්ගය අවශ්ය වන්නේ මෙතැනදීයි. එය ජාතික සංහිඳියාව සඳහා වැදගත් පියවරක්.

දෙපැත්තේ ම සිංහල, දෙමළ ජාතිවාදීන් කරන්නේ කුමක් ද? ඔවුන් උත්සාහ කරන්නේ සිංහල, දෙමළ ජාතික අනන්යතාවන් මේ අන්දමින් ම තබාගෙන එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදයන් උසිගන්වන්නටයි. එතන තිබෙන්නේ කවුරුන් විසින් කවුරුන් යටත් කර ගන්නවා ද කියන කාරණයයි. මෙය සදාකාලික ගැටුමක්. මෙයට විසඳුමක් නැහැ. සමාජවාදය තුළවත් මේ ගැටුමට විසඳුමක් නැහැ.

එහෙත්, ඉතිහාසය මෙවැනි ගැටුම්වලට විසඳුම් ලබා දී තිබෙනවා. ඉතිහාසය මිනිසුන් අතර සම්බන්ධකම් ගොඩනගමින් දේශපාලන ප්රජාවන් පුළුල් කරනවා. අද පවතින සිංහල, දෙමළ ජාතීන් බිහි වුණේ එ් නිසායි. තව කලක් යන විට මේ අනන්යතාවන් බොඳ වී යමින් වඩා පුළුල් දේශපාලන ප්රජාවන් ගොඩනැගීමත් වළක්වන්නට කාටවත් බැහැ. ඉතිහාසයට එරෙහිව නැගී සිටිමින් ජාතිවාදීන් වී සිටින අයට උරුම වනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියයි.

දෙමළ ඊලාම් අරගලය කියන්නේ ඉතිහාසයට එරෙහිව නැගී සිටින්නට සිංහල, දෙමළ ජාතීන් ගත් උත්සාහයේ ප්රකාශනයයි. ඉතින් කොටි සංවිධානය පැරදවීම කියන්නේ සිංහලයන් සිය ආධිපත්යය නැවත වටයකින් තහවුරු කර ගැනීමක් විතරයි. සිංහලයා අලුත් වටයකින් දෙමළ ජාතිකයා යටත් කර ගැනීම ඔය තරම් ලොකු ජයග්රහණයක් ද? නැත.

යුද්ධයේ අවසානයේ සිට ගත වුණු පස් වසර තුළ අපි ජාතීන්ගේ ඉතිහාසය තුළ අඟලක් හෝ ඉදිරියට ගොස් තිබේ ද? පුළුල් ලාංකික දේශපාලන ප්රජාවක් ගොඩනගා ගැනීම සඳහා අපි පියවර ගත්තා ද? මෙහිදී යුද්ධයේ ජයග්රාහී පාර්ශ්වය ලෙස සිංහලයන් මේ වගකීම භාර ගත්තා ද? නැත.

යුද්ධය අවසන් කිරීම මේ රටේ ජීවත් වන ජනතාවගේ ජයග්රහණයක් බවට පරිවර්තනය කර ගන්නට අප අසමත් වී තිබේ. එහෙයින් 2009 මැයි 18දා අප දිනා ගත් ජයග්රහණයක් ගැන උදම් අනන්නට හේතුවක් නැත.

එහෙත් අපි 2015 ජනවාරි 08දා නම්, ඓතිහාසික ප්රජාතන්ත්රවාදී විප්ලවයකට මුල පිරුවෙමු. ඒ කෙසේ ද?

අපි ප්රජාතන්ත්ර විරෝධී, දූෂිත, ඒකාධිපති පාලනයක් පැරදවූයෙමු.

අපි සිංහල බෞද්ධ ජාතික ආගමික අන්තවාදයක් පැරදවූයෙමු.

අපි පැවති ජාතිවාදී රජය ආරක්ෂා කර ගන්නට ඡන්ද වර්ජනයක් යෝජනා කළ දෙමළ ඊලාම් ජාතිවාදීන් පැරදවූයෙමු.

පසුගාමී දුෂ්ට පාලනයක් පැරදවීම සඳහා දෙමළ, මුස්ලිම් ජාතිකයෝ සිංහලයන් සමග එක් වූ හ.

නවීන රාජ්යයක් ලෙස ලංකාව අත්පත් කර ගත යුත්තේ කුමන තත්වයන් ද යන්න අපි සලකුණු කළෙමු.

ලංකාවේ ප්රජාතාන්ත්රික අවකාශය පුළුල් කිරීම සඳහා අපි දොරටු විවර කළෙමු.

දුෂ්ටත්වයට එරෙහි අරගලය වෙනුවට ශිෂ්ටත්වය සඳහා අරගලය පෙරට ගත්තෙමු.

මේ කාරණාත්, තවත් බොහෝ කාරණාත් අනුව, බ්රිතාන්ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි. එහෙත්, එතනින් සියල්ල අවසන් වන්නේ නැති බව අපි දනිමු. අප ඉදිරියේ අභියෝග දෙකක් ඇත. එකක් අතීත දුෂ්ටත්වයේ අවතාර නැඟී සිටීමයි. අනෙක වන්නේ අරගලය ඉදිරියට ගෙන යාමයි.

[QUOTE="BINGU_PUTHA, post: 17927542, member: 469273"] [b]දිනූ නිදහස අනතුරේ[/b] [SIZE="4"] [SIZE="4"][COLOR="Red"]මු දෙන ටෝක බලපල්ලා. ලග හිටියනම් හොම්බට දෙකක් අනිනවා [/COLOR] [/SIZE] copyright: Ajith Parakum [IMG]http://1.bp.blogspot.com/-EY2NChuTpTY/VOXRZXHV1uI/AAAAAAAAKAY/6UpyXfzT6UE/s1600/vimal.jpg[/IMG] බ්රිතාන්ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම නිදහස කුමක් ද? කොටි සංවිධානය පැරදවීම යයි කියන බොහෝ දෙනෙක් සිටිති. කොටි සංවිධානය කියන්නේ මේ රටේ දෙමළ ජනතාව විසින් ගොඩනගා, පෝෂණය කර, තම ජීවිතවලින් මිළ ගෙවමින් පවත්වාගෙන ගිය ව්යාපාරයකි. එහි අරමුණ දෙමළ ජනයා වෙනුවෙන් වෙන ම දෙමළ ස්වෝත්තමවාදී ඊලාම් රාජ්යයක් බිහි කිරීමයි. එය දේශපාලන ඉල්ලීමකි. එවැනි භූ දේශපාලනික හා සමාජ ප්රතිසංස්කරණ සඳහා මිනිසුන් අරගල කිරීම ඉතිහාසය පුරා ම සිදු වූ දෙයකි. ඒවාට එරෙහි අරගල ද ඉතිහාසයේ තිබිණි. ලෝක දේශපාලන සිතියම ඝනීභූත දෙයක් බවට පත් නො වී චලනයක පවතින්නේ ඒ නිසා ය. දෙමළ ජාතිවාදීන් තම ඉල්ලීම සාධාරණීකරණය කර ගත්තේ ලංකාවේ ආණ්ඩුවේ පැවති සිංහල ස්වෝත්තමවාදී ස්වරූපය නිසා ය. දෙමළ ජනතාව ලංකාව කියන රාජ්යය තුළ රැඳෙමින් ම තමන් බහුතරයක් ලෙස ජීවත් වන ප්රදේශ තමන්ට ම පාලනය කරගන්නට ඉල්ලූ ස්වයං පාලන බලතල ලබා දෙන්නට සිංහලයන් මැලි වුණේ මේ ජාතිවාදය නිසා ය. ජාතිවාදී පදනමින් රාජ්යයේ බලය රැක ගැනීමට සිංහල ජාතිවාදී නායකයන්ට තිබු උවමනාව සඟවා ගත්තේ බලය බෙදා ගතහොත් රට බෙදේ යන ව්යාජ අදහස සිංහලයන් අතර ප්රවර්ධනය කිරීමෙනි. මේ දෙමළ විරෝධය කපටි දේශපාලකයන්ට බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය. දෙමළ දේශපාලනය තුළ ද මෙවැනි ම දෙයක් සිදු විය. දෙමළ ජනයාගේ ජාතික අනන්යතාව ඉස්මතු කිරීම දෙමළ දේශපාලකයන්ට ද බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය. දෙමළ ඉල්ලීම ජාතිවාදී බව ඇත්ත ය. එහෙත් එය මතු වන්නේ සිංහල මහ ජාතිවාදී සංදර්භයක් තුළයි. රාජ්ය බලය හිමි සිංහල ප්රභූන්ට එම තත්වය වෙනස් කිරීමේ වගකීමක් තිබේ. ජාතීන්ගේ ප්රශ්නයට විසඳුම සමාජවාදය යයි වාමාංශිකයෝ කියති. මෙය වනාහි පවුල් ආරාවුල්වලට විසඳුම පවුල් විරහිත සමාජයක් නිර්මානය කිරීම ය වැනි ප්රායෝගික නො වන යෝජනාවකි. ජාතීන්ගේ ප්රශ්නය විසඳීම සඳහා සමාජවාදය ගොඩනැගිය යුතු වන්නේ නැත. දැනට පවත්නා දේශපාලන ප්රජාවන් වඩා පුළුල් දේශපාලන ප්රජාවන් බවට සංවර්ධනය වීමට පහසුකම් සැලසීම ජාතීන්ගේ ප්රශ්නයට ඇති විසඳුමයි. අපි මෙය නිදසුනකින් විමසා බලමු. ලංකාවේ සිංහල බස කතා කරන ජනයා අතර පැවති උඩරට-පහතරට හා කුල වැනි අනන්යතාවන්ට සිදු වී තිබෙන දෙය විමසා බලන්න. පසුගිය සියවස මුල භාගයේදී සිංහල ජාතියට වඩා මිනිසුන්ට කුලය හා උඩරට-පහතරට භේදය වැදගත් වුණා. ඒත්, සම්පූර්ණයෙන් ම නො වුණත්, දැන් ඒවා බොහෝ දුරට මැකී ගිහින් ඒ අනන්යතාවන්ට වඩා පුළුල් සිංහල දේශපාලන ප්රජාව ප්රමුඛස්ථානයට පත් වෙලා තිබෙනවා. එහෙම වුණේ සමාජ දේශපාලනික වශයෙන් අපි සිංහල අනන්යතාව වඩා ප්රමුඛ වීම සඳහා පහසුකම් සලස්වපු නිසායි. දැන් අප විසින් කළ යුතුව තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වූ අනන්යතා ඉක්මවා යන පුළුල් ලාංකික දේශපාලන අනන්යතාවක් තුළ සමාජයට නැවත ව්යූහගත වීම සඳහා පහසුකම් සැලසීමයි. වෙනත් වචනවලින් කියනවා නම් ලාංකික දේශපාලන ප්රජාවක් ගොඩනැගීමයි. ලාංකික දේශපාලන ප්රජාව කියන්නේ ජාතික සීමාවන් අතික්රමණය කළ එකක් විය යුතුයි. ඒ සඳහා සිංහල ජාතිය මූලිකත්වය ගත යුතුයි. සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. සුළු ජාතීන් සමග බලය බෙදා ගැනීම කියන අන්තර්කාලීන ක්රියාමාර්ගය අවශ්ය වන්නේ මෙතැනදීයි. එය ජාතික සංහිඳියාව සඳහා වැදගත් පියවරක්. දෙපැත්තේ ම සිංහල, දෙමළ ජාතිවාදීන් කරන්නේ කුමක් ද? ඔවුන් උත්සාහ කරන්නේ සිංහල, දෙමළ ජාතික අනන්යතාවන් මේ අන්දමින් ම තබාගෙන එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදයන් උසිගන්වන්නටයි. එතන තිබෙන්නේ කවුරුන් විසින් කවුරුන් යටත් කර ගන්නවා ද කියන කාරණයයි. මෙය සදාකාලික ගැටුමක්. මෙයට විසඳුමක් නැහැ. සමාජවාදය තුළවත් මේ ගැටුමට විසඳුමක් නැහැ. එහෙත්, ඉතිහාසය මෙවැනි ගැටුම්වලට විසඳුම් ලබා දී තිබෙනවා. ඉතිහාසය මිනිසුන් අතර සම්බන්ධකම් ගොඩනගමින් දේශපාලන ප්රජාවන් පුළුල් කරනවා. අද පවතින සිංහල, දෙමළ ජාතීන් බිහි වුණේ එ් නිසායි. තව කලක් යන විට මේ අනන්යතාවන් බොඳ වී යමින් වඩා පුළුල් දේශපාලන ප්රජාවන් ගොඩනැගීමත් වළක්වන්නට කාටවත් බැහැ. ඉතිහාසයට එරෙහිව නැගී සිටිමින් ජාතිවාදීන් වී සිටින අයට උරුම වනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියයි. දෙමළ ඊලාම් අරගලය කියන්නේ ඉතිහාසයට එරෙහිව නැගී සිටින්නට සිංහල, දෙමළ ජාතීන් ගත් උත්සාහයේ ප්රකාශනයයි. ඉතින් කොටි සංවිධානය පැරදවීම කියන්නේ සිංහලයන් සිය ආධිපත්යය නැවත වටයකින් තහවුරු කර ගැනීමක් විතරයි. සිංහලයා අලුත් වටයකින් දෙමළ ජාතිකයා යටත් කර ගැනීම ඔය තරම් ලොකු ජයග්රහණයක් ද? නැත. යුද්ධයේ අවසානයේ සිට ගත වුණු පස් වසර තුළ අපි ජාතීන්ගේ ඉතිහාසය තුළ අඟලක් හෝ ඉදිරියට ගොස් තිබේ ද? පුළුල් ලාංකික දේශපාලන ප්රජාවක් ගොඩනගා ගැනීම සඳහා අපි පියවර ගත්තා ද? මෙහිදී යුද්ධයේ ජයග්රාහී පාර්ශ්වය ලෙස සිංහලයන් මේ වගකීම භාර ගත්තා ද? නැත. යුද්ධය අවසන් කිරීම මේ රටේ ජීවත් වන ජනතාවගේ ජයග්රහණයක් බවට පරිවර්තනය කර ගන්නට අප අසමත් වී තිබේ. එහෙයින් 2009 මැයි 18දා අප දිනා ගත් ජයග්රහණයක් ගැන උදම් අනන්නට හේතුවක් නැත. එහෙත් අපි 2015 ජනවාරි 08දා නම්, ඓතිහාසික ප්රජාතන්ත්රවාදී විප්ලවයකට මුල පිරුවෙමු. ඒ කෙසේ ද? අපි ප්රජාතන්ත්ර විරෝධී, දූෂිත, ඒකාධිපති පාලනයක් පැරදවූයෙමු. අපි සිංහල බෞද්ධ ජාතික ආගමික අන්තවාදයක් පැරදවූයෙමු. අපි පැවති ජාතිවාදී රජය ආරක්ෂා කර ගන්නට ඡන්ද වර්ජනයක් යෝජනා කළ දෙමළ ඊලාම් ජාතිවාදීන් පැරදවූයෙමු. පසුගාමී දුෂ්ට පාලනයක් පැරදවීම සඳහා දෙමළ, මුස්ලිම් ජාතිකයෝ සිංහලයන් සමග එක් වූ හ. නවීන රාජ්යයක් ලෙස ලංකාව අත්පත් කර ගත යුත්තේ කුමන තත්වයන් ද යන්න අපි සලකුණු කළෙමු. ලංකාවේ ප්රජාතාන්ත්රික අවකාශය පුළුල් කිරීම සඳහා අපි දොරටු විවර කළෙමු. දුෂ්ටත්වයට එරෙහි අරගලය වෙනුවට ශිෂ්ටත්වය සඳහා අරගලය පෙරට ගත්තෙමු. මේ කාරණාත්, තවත් බොහෝ කාරණාත් අනුව, බ්රිතාන්ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි. එහෙත්, එතනින් සියල්ල අවසන් වන්නේ නැති බව අපි දනිමු. අප ඉදිරියේ අභියෝග දෙකක් ඇත. එකක් අතීත දුෂ්ටත්වයේ අවතාර නැඟී සිටීමයි. අනෙක වන්නේ අරගලය ඉදිරියට ගෙන යාමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom