දිනෙන් දින අලුත්වෙන තාක්ෂණික ලෝකය.

Area Master

Junior member
  • Oct 11, 2015
    30
    3
    8
    30
    Sri Lanka
    [Hacking] දිනෙන් දින අලුත්වෙන තාක්ෂණික ලෝකය.





    දිනෙන් දින අලුත්වෙන තාක්ෂණික ලෝකයත් සමඟ ශ්‍රී ලංකාව වැනි රටක ජීවත්වෙන අපිට තකට තක යන්න අමාරුයි කියලා කවුරු හරි කිව්වොත් ඔන්න අපි ලෑස්තියි ඒ කියමනට තිත තියන්න.


    පරිගණක අංශය කිව්වාම ලෝකයේ මෙතෙක් බිහි වී ඇති සෑම උපකරණයකම මෙන්ම ඉදිරියේදීත් නිර්මාණය වන සෑම උපකරණයකටම නැතිවම බැරි අංශවනු නොඅනුමානයි. අපි භාවිතා කරන ජංගම දුරකථනයේ සිට අභ්‍යාවකාශ තාක්ෂණය දක්වාම පරිගණක තාක්ෂණය විවිධ ස්වරූප වලින් අප අතර අවකාශයේ ගැබ්ව පවතී. එහෙනම් එසේ දිනෙන් දින දියුණුවන ලෝකයේ අප විසින් පරිගණකය පිළිබඳව ඉගෙන ගත යුත්තේ කුමක්ද,


    මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජ් එකෙන් වැඩකිරීමටද නැත්නම් පොටෝ ශොප් වැනි දෙයකින් වැඩ කිරීමට ද එසේත් නොමැති නම් නව තාක්ෂණය පසු පස හඹායමින් දිනෙන් දින අපෙන් ඈත්වෙන තාක්ෂණය අල්ලා ගැනීමටද ?


    මොහොතක් සිතන්න. නව තාක්ෂණය පසු පස හඹායමින් පරිගණකය පිළිබඳ ඔබ නොදත් දෑ ඉගෙනගැනීමට ඔබේ සිත අනිවාර්යයෙන්ම ඔබව පොළඹවනු ඇත. සමහරුන්ට මට කිසිම දෙයක් ඉගෙනගැනීමට නොමැති බව සිතෙන්නටද පුළුවන.


    එසේ නම් එසේ දෙවිදිහකට හඹායන සිත් ඇති ඔබ, එන්න අපි දන්න දේවල් අපි අතරම බෙදාගමු. කිසිම බාධාවක් නොමැතිව හැකින් පිළබඳව පවා අපි එක්ව ඉගෙන ගනිමු.







     
    Last edited: