වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තරමක අඩු වීමක් පෙන්නුම් කළත් මාලු මිරිස් සහ අමු මිරිස් මිල ඉහළ අගයක් ගන්නා බව බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
ඊයේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් සහ අමු මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 780ක් ලෙස සටහන් වූ අතර සිල්ලර මිල රුපියල් 800ක් ලෙස දැක්වුණා.
අනෙකුත් එළවළු වර්ග අතරින් බෝංචි තොග මිල සියලු ආර්ථික මධ්‍යස්ථානවල රුපියල් 400 ඉක්මවා තිබෙන අතර, කැරට් රුපියල් 380ත් 400ත් අතර මිලකට අලෙවි වී තිබෙනවා.
Aruna