දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,642
    10,215
    113
    පට්ට මාකටින් සින් එකක් මේකට යන්නේ

    එක එක එවුන් දම්මල වෙනම මාතෘකා හදනවා

    සල්ලි විසි කරන්නේ බ්‍රයන් තෝමි මාමි වෙන්න ඇති
    පොලිසියත් විශේශෙන්ම කියනව බ්‍රයන් කියන පොර ගැන සාක්ශි නෑ කියල !
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    පොලිසියත් විශේශෙන්ම කියනව බ්‍රයන් කියන පොර ගැන සාක්ශි නෑ කියල !
    කිසි සැකයක් තියාගන්න එපා, ඕක තෝමසා වැඩ කරපු මීඩියා අයිතිකාරයාගේ ගේමක්. අන්තිමට අහක ඉන්න කවුරු හරි ගස් යවලා කේස් එක වහලා දානවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ෂෝට් ඊට්ස් කතා නම් පට්ට බුලක්. මළමිණියක් වාහනයක දාගෙන යන එකෙක් වාහනේ මඟ නවත්තලා ෂෝට් ඊට්ස් කකා ඉන්නවද බන්? බයිලා නේ කියන්නේ මුන්
    ඇහින් දු‍ටු කෙනෙක් අඳුර ගත්තෙත් නැත්තම් වාහනේ ගෙනිච්චෙ ශාෆ්ටර්ද ෂෝට් ඊටස් ගත්තෙ ශාෆ්ටර්ද කියල ඔප්පු කරන්ඩත් බෑ තමා..ෂෝට් ඊටස් කඩේ කතාව GPS tracking වලින් ගත්ත එකක් වෙන්ඩ ඇති ගෑණිත් පොර කනත්තෙ කියල එහෙමලුනෙ දැනගත්තෙ.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්..කඩේ අයට ෆොටෝ එකක් පෙන්නුවට අඳුර ගත්තෙන් නෑලු ඒ නිසා වාහනේ එළවන් ගියේ ශාෆ්ටර්ද කියල ඇහින් දු‍ටු කෙනෙකුත් නෑ වගේ..

    ශෝටීස් ගන්න ගිහින් තියෙන්නෙ පොර නෙවේද බන් ඒ කියන්නෙ? තව එකෙක් ඉදලා නේ එහෙනම් වාහනේ?
     
    • Like
    Reactions: NRTG and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශෝටීස් ගන්න ගිහින් තියෙන්නෙ පොර නෙවේද බන් ඒ කියන්නෙ? තව එකෙක් ඉදලා නේ එහෙනම් වාහනේ?
    ඒ වගේ..පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ හිටිය එකෙක් තමා කරල තියෙන්නෙ..ගෙදරදි කරා වෙන්ඩත් බැරි නෑ.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නැන්දම්මට ලියුම් ලියලා, ගිය වාහෙනෙත් අවුල්, ඒමදිවට කෑමත් අරගෙන ගිහින්. එදිරිමුණියගේ නට්ටීයක් වගේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බඩු හ‌ොයාගෙන ඉන්නේ ල‌ොවෙත් දැන් සාක්ෂි ඒකතු කරනවා.. ම‌ොකද සල්ලි තියෙන බලවත් මිනිස්සුන්ට ගහලා සාක්ෂි ගන්න බෑනේ.. දුප්පත් ඇටයන්ට ඇට දෙකෙන් ඒල්ලලා ගැහුවම ගිය ආත්මෙත් මතක් ව‌ෙනවා නැති ද‌ේවලුත් පිලිගන්නවා.. ඔක තමයි කතන්දරය..
     
    • Like
    Reactions: Honda.putha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ වගේ..පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ හිටිය එකෙක් තමා කරල තියෙන්නෙ..ගෙදරදි කරා වෙන්ඩත් බැරි නෑ.

    අනික් එක බන් මූට සහොදරයෝ දෙන්නෙක් සහොදරියක් එහෙම ඉද්දී ගෑනී කොල් කරලා කියන්නෙ උගෙ යාලුවෙක්ට.

    එක්කො මුගෙ සිකියුරිටි එකට කියන්න ඔන නැත්නම් මුගෙ සහොදරයෙක්ට කියන්න ඔන.

    ක්‍රිශ් පෙරෙරාට බලන්න කියන එකත් එච්චර ගැලපෙන්නෙ නෑ වගේ නික

    නැන්දම්මට ලියුම් ලියලා, ගිය වාහෙනෙත් අවුල්, ඒමදිවට කෑමත් අරගෙන ගිහින්. එදිරිමුණියගේ නට්ටීයක් වගේ

    නැන්දම්මට ලියුමක් නොලියා ඊමෙල් එකක් වගේ දැම්මා නම් තව විශ්වාස කරන්න හරි තිබ්බා බන්. ලියුම් ලියන එක එච්චර ගැලපෙන්නෙත් නෑ. ගෑනී ක්‍රිශ් පෙරෙරයි හරියට කතාවෙලා බ්‍රයන් තෝමස් හම්බු වෙන්න ගියා කියලා කිව්වා වගේ මට නම් පෙන්නෙ.
     
    • Like
    Reactions: Lovtus and kinkon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    ඒ වගේ..පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ හිටිය එකෙක් තමා කරල තියෙන්නෙ..ගෙදරදි කරා වෙන්ඩත් බැරි නෑ.
    සාමාන්‍යයෙන් car එකක පිරිමි දෙන්නෙක් යද්දී එකෙක් back seat එකේ යනවා අඩුයි. එහෙම යනවා නම් driver කෙනෙක් තමයි වාහනේ අරගෙන යන්නේ. ෂාෆ්ටර් වාහනේ drive කළානම් back seat එකේ හිටිය එකා ඌට වඩා ලොක්කෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ගෑණියෙක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෙදර ගෑණි පොඩි ගෝරියක් ඇදගෙන ඉන්න වෙලාවක back seat එකේ යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ශෝටීස් ගන්න ගිහින් තියෙන්නෙ පොර නෙවේද බන් ඒ කියන්නෙ? තව එකෙක් ඉදලා නේ එහෙනම් වාහනේ?
    ශෝටීස් ආමාශයේ තිබිලා :rolleyes:
     
    • Wow
    Reactions: lasankandy

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අනික් එක බන් මූට සහොදරයෝ දෙන්නෙක් සහොදරියක් එහෙම ඉද්දී ගෑනී කොල් කරලා කියන්නෙ උගෙ යාලුවෙක්ට.

    එක්කො මුගෙ සිකියුරිටි එකට කියන්න ඔන නැත්නම් මුගෙ සහොදරයෙක්ට කියන්න ඔන.

    ක්‍රිශ් පෙරෙරාට බලන්න කියන එකත් එච්චර ගැලපෙන්නෙ නෑ වගේ නික

    නැන්දම්මට ලියුමක් නොලියා ඊමෙල් එකක් වගේ දැම්මා නම් තව විශ්වාස කරන්න හරි තිබ්බා බන්. ලියුම් ලියන එක එච්චර ගැලපෙන්නෙත් නෑ. ගෑනී ක්‍රිශ් පෙරෙරයි හරියට කතාවෙලා බ්‍රයන් තෝමස් හම්බු වෙන්න ගියා කියලා කිව්වා වගේ මට නම් පෙන්නෙ.
    දෙරණෙන් කතාව උළුප්පලා පෙන්නන විදිය ගැනත් සැකයි. මම දෙරණේ නිවුස් බලන්නෙ නැහැ. ඒත් මේ සිද්දි නිසා නිවුස් එකේ මුන් මේ ගැන කියන විදිය පොඩ්ඩක් බැලුවා. ඊට පස්සේ මුන් ගේ පේජ් එකෙත් බැලුවා. අමුතු ප්‍රාචාරණයක් මේකට දෙනවා. දැන් අයිස් සීන් එක ඉවරද කොහෙද.
     
    • Like
    Reactions: lasankandy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    ශෝටීස් ආමාශයේ තිබිලා :rolleyes:
    ෂෝට් ඊට්ස් ආමාශයේ තිබ්බා කියන එකේ තේරුම ඌ ඒවා කාලා තියෙනවා කියන එක මිසක් ඌ කඩේට ගියා කියන එක නෙමෙයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සාමාන්‍යයෙන් car එකක පිරිමි දෙන්නෙක් යද්දී එකෙක් back seat එකේ යනවා අඩුයි. එහෙම යනවා නම් driver කෙනෙක් තමයි වාහනේ අරගෙන යන්නේ. ෂාෆ්ටර් වාහනේ drive කළානම් back seat එකේ හිටිය එකා ඌට වඩා ලොක්කෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ගෑණියෙක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෙදර ගෑණි පොඩි ගෝරියක් ඇදගෙන ඉන්න වෙලාවක back seat එකේ යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
    පොඩි වෙලාවක් ඇතුලත ඕක වෙලා තියෙන නිසා පැටලිලි සහිතයි..CCTV වීඩියෝ වලින් වාහනේ යන්නෙ කවුද කියල පේන්නෙත් නෑ..කවුරු හරි මගින් නැග්ගද කියල ඒ නිසා හොයාගන්ඩ බැරුව ඇති..ෂෝට් ඊට්ස් කඩේට ගිය කෙනා දෙන්නෙක්ට කෑම ගත්ත කියනව ඒ කවුද කියල තමා හොයනව ඇත්තෙ ගෑණි මේකට සම්බන්ධ නැත්නම්.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශෝටීස් ආමාශයේ තිබිලා :rolleyes:

    ඒ උනාට බන් මේක ලේසියෙන් විසදන්න පුලුවන් මරණය උන දවසෙම පොලිසිය ඉක්මන් උනා න
    දෙරණෙන් කතාව උළුප්පලා පෙන්නන විදිය ගැනත් සැකයි. මම දෙරණේ නිවුස් බලන්නෙ නැහැ. ඒත් මේ සිද්දි නිසා නිවුස් එකේ මුන් මේ ගැන කියන විදිය පොඩ්ඩක් බැලුවා. ඊට පස්සේ මුන් ගේ පේජ් එකෙත් බැලුවා. අමුතු ප්‍රාචාරණයක් මේකට දෙනවා. දැන් අයිස් සීන් එක ඉවරද කොහෙද.

    ‍යටින් සල්ලි පොම්ප වෙනවා ඇති කියලා ද උබ කියන්නෙ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ෂෝට් ඊට්ස් ආමාශයේ තිබ්බා කියන එකේ තේරුම ඌ ඒවා කාලා තියෙනවා කියන එක මිසක් ඌ කඩේට ගියා කියන එක නෙමෙයි.
    මම ඌ කඩේට ගියා කියලා නෑනේ :lol: ෂෝට් ඊට්ස් වෙන කඩේකින් කාපුවා ව‌ෙන්නත් පුලුවන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    මම ඌ කඩේට ගියා කියලා නෑනේ :lol: ෂෝට් ඊට්ස් වෙන කඩේකින් කාපුවා ව‌ෙන්නත් පුලුවන්.
    උඹට කිව්වා නෙමෙයි බන්, ඔය තර්ක කරන උන් ඒ වගේ දේවල් හොරාට ලිස්සලා දානවා

    ඒ උනාට බන් මේක ලේසියෙන් විසදන්න පුලුවන් මරණය උන දවසෙම පොලිසිය ඉක්මන් උනා න

    ‍යටින් සල්ලි පොම්ප වෙනවා ඇති කියලා ද උබ කියන්නෙ?
    බ්‍රයන් තෝමස් දෙරණේ වැඩ කරලා තියෙනවද බන්?
    ------ Post added on Dec 27, 2022 at 11:23 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹට කිව්වා නෙමෙයි බන්, ඔය තර්ක කරන උන් ඒ වගේ දේවල් හොරාට ලිස්සලා දානවා

    බ්‍රයන් තෝමස් දෙරණේ වැඩ කරලා තියෙනවද බන්?
    ------ Post added on Dec 27, 2022 at 11:23 PM

    MTV නෙ බන් ඌ වැඩකරේ
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    MTV නෙ බන් ඌ වැඩකරේ
    අප්පට සිරි කිව්වලු :eek:
    අඩෝ එහෙනම් මම හිතුවා හරි. ගලපලා බලපන්.
    බැඳුම්කරය > රනිල් > අර්ජුන මහේන්ද්‍රන් > මහ රාජා
    තෝමස්ගේ පෙර වැරදි ඇපේට තියාගෙන මහ රාජා ෆැමිලි එක ඌ ලව්වා ගේම් ගස්සවනවා. අමතක කරන්න එපා දැන් කවුද ජානාධිපති කියලා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පට සිරි කිව්වලු :eek:
    අඩෝ එහෙනම් මම හිතුවා හරි. ගලපලා බලපන්.
    බැඳුම්කරය > රනිල් > අර්ජුන මහේන්ද්‍රන් > මහ රාජා
    තෝමස්ගේ පෙර වැරදි ඇපේට තියාගෙන මහ රාජා ෆැමිලි එක ඌ ලව්වා ගේම් ගස්සවනවා. අමතක කරන්න එපා දැන් කවුද ජානාධිපති කියලා.
    මහරාජා උන් මෙකට සම්බන්ධ වෙන්නෙ කොහොමද බන්?
     
    Similar threads