දිනේෂ්ට කොරෝනා…?

Jul 5, 2012
1,773
265
0
දිනේෂ්ට කොරෝනා…?

ස්වීඩනයේ සිට පැමිණි විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනියකට කොරෝනා වෛරසය වැළඳී ඇති අතර එය ආණ්ඩුව මහජනතාවගෙන් වසන් කර තිබේ. ඇයගෙන් අමාත්‍යාංශයේ විශාල පිරිසකට මෙන්ම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ද දැනටමත් රෝගය වැළඳී ඇතැයි සැක පහළ වී තිබේ.
රෝගියෙකුගේ නම හෙළි කිරීම මාධ්‍ය සදාචාරය නොවන බැවින් ඇයගේ නම හෙළි නොකරන නමුත් ඇය මේ වන විට රහසිගතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නීය. ඒ බව ආණ්ඩුවට රහසක් නොවන නමුත් ආණ්ඩුව ඒ වග හෙළි නොකරමින් විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සහ ඇමැති දිනේෂ් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටී.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ඇයට රෝගය වැළඳී ඇත්තේ ස්වීඩනයේ දී වන අතර ලංකාවට පැමිණි ඇය ඒ බව නොදැන පසුගිය දින දෙකක් තිස්සේ අමාත්‍යාංශයේ සෑම අංශයකම පාහේ අය සමග සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වා තිබේ. රෝග ලක්ෂණ පිළිබඳ සැක පහළ වී අද ඇය පරීක්ෂණයකට යොමු වූ පසු කොරෝනා පොසිටිව් බව හෙළි වී ඇත. ඉන්පසු ඇය රහසිගතව රෝහල් ගත කර තිබේ.
පසුගිය දින දෙක පුරා ඇය අමාත්‍යාංශයේ ඇසුරු කළ පිරිස විශාල අතර ඇමැති දිනේෂ් ගුණවර්ධන ද ඒ අය අතර වේ.
වියපත් අයට කොරෝනා රෝගය දරුණු වන බැවින් 71 වැනි වියේ පසුවන දිනේෂ් ගුණවර්ධනට රෝගය වැළඳී ඇත්නම් තත්ත්වය දරුණු විය හැකි ය. ඔහුට රෝගය වැළඳී ඇත්නම් එමගින් කැබිනට් මණ්ඩලයට ද රෝගය වැළඳීමේ අනතුරක් ද නැත්තේ නොවේ. දිනේෂ්ට කොරෝනා පොසිටිව් වුවහොත් ඔහු ලංකාවේ රෝහලකින් ප්‍රතිකාර ලබයි ද? නැතිනම් ලංකාවේ දේශපාලනඥයන්ට සුපුරුදු සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ඇතුලත් වෙයිද? සිංගප්පූරුව කොරෝනා රෝගියෙකු බාර ගනීවිද? යන්න ගැටළුවකි.
මේ අතර අද තවත් ‌කොරෝනා ‌රෝගීන් ‌දෙදෙනකු හමුවී ඇතැයි ‌සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
 
good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට😂😂
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    ජිංතක ජිල්ලබකිට;25218074 said:

    #සුභාරංචි
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිංගප්පූරුවේ එළිසබෙත් රෝහල - corona case admit kara gan na kiyala post ekak dakka
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    අද සන්ධ්‍යා කාලයේ විදේශ අමාත්‍යංශය මාධ්‍ය වෙත කළ දැනුම් දීම අනුව විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට COVID -19 රෝගය වැලඳී ඇති බව වාර්තා කර තිබේ. ඒ බව දැනගත් අමාත්‍යාංශය, අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගෙන
    වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අවම පියවර කිහිපයක් ගෙන ඇති බවත්
    අදාළ නිලධාරිනිය 13 වන සිකුරාදා

    සිට ස්වයං නිරෝධායනය කර ඇති බවත් දන්වා ඇත.
    ආරම්භක පියවරක් ලෙස, මේ සතිය මුලදී කොළඹදී එක් වැඩ කරන දිනකදී සහ සති 2 කට පෙර මෙම කාන්තාව වැඩ කරමින් සිටි ස්වීඩනයේ සිටි සෙසු නිලධාරින් සමඟ සෘජු සම්බන්ධතා දැක්වූ කාර්ය මණ්ඩලය
    ගැන සැක තත්වයක් මතුව ඇති බවත් ඔවුනටද 'ස්වයං නිරෝධායනය' සඳහා උපදෙස් දී ඇති බවත් දැක්වේ. '. අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීමට වැඩිදුර පියවර ගෙන තිබේ.
    අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා තත්ත්වය අධීක්ෂණය හා තක්සේරු කරනු ඇතැයිද දන්වා ඇත.
    දැනට සංඛ්‍යාලේඛන ගත කොරෝනා ආසාදිත 10 දෙනෙකු ගැන පමණක් රජයේ නිල නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම පුද්ගලයා සමග එම ගණන 11 වන්නට නියමිතය.

    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2020/03/foreign-ministry-corona.html#more
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    අද සන්ධ්‍යා කාලයේ විදේශ අමාත්‍යංශය මාධ්‍ය වෙත කළ දැනුම් දීම අනුව විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට COVID -19 රෝගය වැලඳී ඇති බව වාර්තා කර තිබේ. ඒ බව දැනගත් අමාත්‍යාංශය, අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගෙන
    වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අවම පියවර කිහිපයක් ගෙන ඇති බවත්
    අදාළ නිලධාරිනිය 13 වන සිකුරාදා

    සිට ස්වයං නිරෝධායනය කර ඇති බවත් දන්වා ඇත.
    ආරම්භක පියවරක් ලෙස, මේ සතිය මුලදී කොළඹදී එක් වැඩ කරන දිනකදී සහ සති 2 කට පෙර මෙම කාන්තාව වැඩ කරමින් සිටි ස්වීඩනයේ සිටි සෙසු නිලධාරින් සමඟ සෘජු සම්බන්ධතා දැක්වූ කාර්ය මණ්ඩලය
    ගැන සැක තත්වයක් මතුව ඇති බවත් ඔවුනටද 'ස්වයං නිරෝධායනය' සඳහා උපදෙස් දී ඇති බවත් දැක්වේ. '. අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීමට වැඩිදුර පියවර ගෙන තිබේ.
    අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා තත්ත්වය අධීක්ෂණය හා තක්සේරු කරනු ඇතැයිද දන්වා ඇත.
    දැනට සංඛ්‍යාලේඛන ගත කොරෝනා ආසාදිත 10 දෙනෙකු ගැන පමණක් රජයේ නිල නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම පුද්ගලයා සමග එම ගණන 11 වන්නට නියමිතය.
    Hmmm.. so it is confirmed...:rolleyes::rolleyes::rolleyes: