දිනේෂ්ට සූදානම් වෙන්නැයි මහින්ද කියලා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දිනේෂ්ට සූදානම් වෙන්නැයි මහින්ද කියලා

Ready-to-Dinesh.jpg



මතු වී තිබෙන ගෝඨාභයගේ හොරවැසි ප්‍රශ්නය හේතුවෙන් දිනේෂ් ගුණවර්ධනට සූදානම් වන්නැයි මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. වාසුලා, විතාරණලා ඇතුළු පිරිස ද වඩාත් කැමැති වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට ය. ‌ගෝඨා ‌වෙනුවට ‌වෙනත් විකල්පයක් සූදානම් කර ගන්නැයි මැතිවරණ ‌‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය ද මහින්ද රාජපක්ෂට දන්වා ඇතැයි ලංකා ඊ නිව්ස් ඊ‌යේ වාර්තා ‌කෙළේය.

චමල්ට කැමැතියි බයයි..
මහින්දගේ පවුලේ අය ගෝඨා වෙනුවට ශිරන්ති නම් කරන ලෙස කීවද නිසි ලෙස කතා කරගැනීමටවත් නොහැකි ශිරන්ති ඒ සඳහා සුදුසු නොවන බව පොහොට්ටුවේ බොහෝ දෙනාගේ මතයයි. චමල් රාජපක්ෂ නම් කිරීමට යෝජනා වුවද චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ යෝගයක් තිබෙන බැවින් චමල් ජනාධිපති වුවහොත් නාමල් කැපී ගොස් ඒ තැනට ශෂීන්ද්‍ර පත්වනු ඇතැයි මහින්ද රාජපක්ෂ බියට පත්ව සිටී.

ශෂීන්ද්‍ර මහින්දගේ පුද්ගලික ලේකම්ව සිටිය දී පවා ශෂීන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වළක්වා නාමල් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ශෂීන්ද්‍ර පළාත් සභාවට ගාල් කළේද මතු දිනෙක ශෂීන්ද්‍රට වඩා නාමල් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලට ඔසවා තැබීමට ය. එබැවින් ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නොහැකි වීම තුල චමල් රාජපක්ෂ නම් කිරීම නොකෙරෙන වැඩක් වී ඇත.

කෙසේ නමුත් පොහොට්ටුවේ සැබෑ සුක්කානම හිමි බැසිල් රාජපක්ෂ ද ගෝඨාගේ ඉවත්වීම පිරැවීමට සූදානම්ව සිටින බව පැවසේ. ඊයේ වාර්තා කළ පරිදි බැසිල් කාටත් හොරා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන සිටින බව ඔහුට සමීප අය පවසති.

සිරිසේනත් මුට්ටිය දමයි..
මේ අතර ඊයේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද පොහොට්ටුව සමග දීග යෑම ගැන තීරණයක් ගැනීමට 5 වෙනිදා දක්වා කල් දමා ඇත. ඒ අන්කිසිවක් නිසා නොව 5 වෙනිදාට නියමිත නඩු තීන්දුව බලා තීරණයක් ගැනීමට ය. ඒ අතරවාරයේ ඔවුන් ගෝඨාගේ අශක්නුතාව පදනම් කරගෙන මෛත්‍රීපාල සිරිසේනව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරවීමේ වෑයමක් ද තිබේ. නමුත් ශ්‍රීලනිප යෝජනාව වන්නේ පොහොට්ටුව හැර පොදු ලකුණක් නොමැතිව සන්ධාන ගත විය නොහැකි බවයි.

ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනය සිතියම අවුල් කරයි..
මේ සියල්ල අතර සර්වෝදය ව්‍යාපාරය පසුබිමේ සිට ශක්තිය සපයන ‘ජාතික ජනතා ව්‍යාපාරයේ’ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ‌ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනයෙන් පසු ජනාධිපතිවරණ සිතියම සම්පූර්ණයෙන් වියවුල්ව ගොස් ඇත. ඉන් වඩාත් කම්පනයට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටු කඳවුරයි. සමාජ මාධ්‍ය ජාලාවල මහේෂ් සේනානායකට ලැබී ඇති අතිශය ඉහළ සමාජ ප්‍රතිචාර අනුව ඔහු ජවිපෙ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි කියති.

ගෝඨා ලබන සතියේ ඉල්ලා අස්වනු ඇති බවට අනාවැකියක් කියන අමාත්‍ය රාජිතගේ ප්‍රකාශයක් ‌
 

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕක හරියන අටමගලයක් නෙවෙයි. 250ක් මරපු ශහරාන්ට පඩි ගෙවපු පව ගෙවන්නම වෙනවා එහෙම නැත්තන් කර්මය බොරු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක හරියන අටමගලයක් නෙවෙයි. 250ක් මරපු ශහරාන්ට පඩි ගෙවපු පව ගෙවන්නම වෙනවා එහෙම නැත්තන් කර්මය බොරු

    යකෝ මූට රතු කොටු 2යි, :lol::lol::lol: සති දෙක තුනකට කලින් නිල් කොටු 2ක් තිබ්බ නේද:P:P:P
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    යකෝ මූට රතු කොටු 2යි, :lol::lol::lol: සති දෙක තුනකට කලින් නිල් කොටු 2ක් තිබ්බ නේද:P:P:P
    රෙප් වැඩක්ම නෑ බන් ඇත්ත කියන්න පුළුවන් කොන්දක් තියෙන්න ඔනේ
     
    • Like
    Reactions: reddit

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    රාජපක්ස කෙනෙක් හෝ වික්‍රමසිංහ කෙනෙක් තමයි එන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රෙප් වැඩක්ම නෑ බන් ඇත්ත කියන්න පුළුවන් කොන්දක් තියෙන්න ඔනේ

    ලොල් උබ බොරු කියන හින්දනෙ බන් රෙප් කපාගෙන තියෙන්නෙ..:P:P:P
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලොල් උබ බොරු කියන හින්දනෙ බන් රෙප් කපාගෙන තියෙන්නෙ..:P:P:P
    රෙප් කපාගන්න එක හොඳයි බන් තමන්ගේ අම්මට කෙලියත් මහින්ද මහත්තයාට ජයවේවා කියනවාට වඩා. හරියට තම්බි වගේ වල් නබියා කරන ඕනම කුපාඩි වැඩක් හොඳයි කියන එකම තමයි
     
    • Like
    Reactions: sadamol buwa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතුව ඔයාට හීනෙන් පේන්නෙ බමුණු අභය හෙලුවෙන් දුවනව විතරයි කියල :lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දිනේෂ් ගෝටාට වඩා හොඳයි.වසර 40ක විතර දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්.1977 ඉඳන් පාර්ලිමන්ට් එකේ දිගටම හිටපු කෙනෙක්.සිංහල බෞද්ධ නායකයෙක්.හොරෙක් නෙවෙයි.මිනීමරුවෙක් නොවෙයි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දිනේෂ් ගෝටාට වඩා හොඳයි.වසර 40ක විතර දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්.1977 ඉඳන් පාර්ලිමන්ට් එකේ දිගටම හිටපු කෙනෙක්.සිංහල බෞද්ධ නායකයෙක්.හොරෙක් නෙවෙයි.මිනීමරුවෙක් නොවෙයි.

    නමුත් දිනේෂ්ට දෙන්නේ නැතිව ඕක කෙලින්ම සිරිසේනටම දුන්න නම් ඉවරයි.අර රනිල් සජියට දුන්න වගේ පක්ෂය දෙකඩ කඩාගන්න එක වලක්වගන්න.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පවුලෙන් පිට නිසා මෙ නිව්ස් එක ඇත්ත වෙන්න බෑ බන්
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දිනේෂ් ගෝටාට වඩා හොඳයි.වසර 40ක විතර දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්.1977 ඉඳන් පාර්ලිමන්ට් එකේ දිගටම හිටපු කෙනෙක්.සිංහල බෞද්ධ නායකයෙක්.හොරෙක් නෙවෙයි.මිනීමරුවෙක් නොවෙයි.
    ඕකා හොරා බං.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අවම වශයෙන් තමගේ ගෑනි ,මල්ලි අයිය නැතිව පවුලෙන් පිට කෙනෙක් ජනාධිපතිවරනයට දාන්න.ඒක තමයි පද්ද මැද මුලන හුකන්නන්ට දෙන අභියෝගය:lol: