Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් &#3514

දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දක්වන බව එංගලන්ත ක්‍රිකට් පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් පවසයි.

අප සමග අදහස් දක්වමින් අද උදෑසන ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දක්ෂ කණ්ඩායමක්. මම ඔවුන්ට ගරු කරනවා. මේ දේශගුණය ඔවුන්ට ඉතාම හුරුයි. ඒ නිසා ඔවුන් ඉතා හොදින් ක්‍රීඩා කරාවි. මම හිතනවා ඉතා හොද තරගයක් තියේවි කියලා"

මේ අතර එංගලන්ත ක්‍රීඩක ග්රැහැම් ස්වෝන් ද අප සමග අදහස් පළ කළේය.

"අපි හොදින් සූදානම් වෙනවා මේ තරගාවලියට. මොකද අපි තමයි ලෝකේ ඉන්න හොදම ටෙස්ට් කණ්ඩායම. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඉතා දක්ෂ මෙන්ම ප්‍රබල ක්‍රීඩකයෝ ඉන්න බව. ඔවුන් අතරින් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විශේෂයි. තවත් දෙයක් කියන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු සංචාරයේදි ඉතා හොදින් දක්ෂතා ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ටෙස්ට් තරගාවලිය ඉතා සාර්ථකව නිමා කිරිමට ලෙහෙසි දෙයක් නෙවෙයි"

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග සංඛ්‍යාව 2කි.

පළමු තරගය ලබන සදුදා ගාල්ල අන්තර්ජාතික කිකට් පිටියේදි ආරම්භවන අතර දෙවැන්න ආරම්භ වන්නේ අප්‍රේල් 3වැනිදා බොරැල්ල පී. සරා ඕවල් පිටියේදීය.

[QUOTE="nshrinith, post: 12344642, member: 173099"] [b]දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් ය[/b] [CENTER][SIZE=6]දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා :shocked::shocked::shocked: [/SIZE][IMG]http://newsfirst.lk/sinhala-news/Uploads/News/unRMjehc.JPG[/IMG] [SIZE=6][SIZE=5] [/SIZE][/SIZE][SIZE=5]ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දක්වන බව එංගලන්ත ක්‍රිකට් පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් පවසයි. අප සමග අදහස් දක්වමින් අද උදෑසන ඔහු මේ බව ප්‍රකාශ කළේය. "ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දක්ෂ කණ්ඩායමක්. මම ඔවුන්ට ගරු කරනවා. මේ දේශගුණය ඔවුන්ට ඉතාම හුරුයි. ඒ නිසා ඔවුන් ඉතා හොදින් ක්‍රීඩා කරාවි. මම හිතනවා ඉතා හොද තරගයක් තියේවි කියලා" මේ අතර එංගලන්ත ක්‍රීඩක ග්රැහැම් ස්වෝන් ද අප සමග අදහස් පළ කළේය. "අපි හොදින් සූදානම් වෙනවා මේ තරගාවලියට. මොකද අපි තමයි ලෝකේ ඉන්න හොදම ටෙස්ට් කණ්ඩායම. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඉතා දක්ෂ මෙන්ම ප්‍රබල ක්‍රීඩකයෝ ඉන්න බව. ඔවුන් අතරින් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විශේෂයි. තවත් දෙයක් කියන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු සංචාරයේදි ඉතා හොදින් දක්ෂතා ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ටෙස්ට් තරගාවලිය ඉතා සාර්ථකව නිමා කිරිමට ලෙහෙසි දෙයක් නෙවෙයි" ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග සංඛ්‍යාව 2කි. පළමු තරගය ලබන සදුදා ගාල්ල අන්තර්ජාතික කිකට් පිටියේදි ආරම්භවන අතර දෙවැන්න ආරම්භ වන්නේ අප්‍රේල් 3වැනිදා බොරැල්ල පී. සරා ඕවල් පිටියේදීය. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom