දිනේෂ් චන්දිමාල් දීපු දේ උපුල් තරංග එපා ක&#353

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    දිනේෂ් චන්දිමාල් දීපු දේ උපුල් තරංග එපා ක&#353

    දිනේෂ් චන්දිමාල් දීපු දේ උපුල් තරංග එපා කිව්වේ ඇයි ? හේතුව මෙන්න

    ලංකා ක්‍රිකට් ප්‍රධාන අනුග්‍රාහක‍යා වෙමින් Huawei සමාගම එය සැමරීමට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ රාත්‍රියේ උත්සවයක් සංවිධාණය කර තිබුනා.
    මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නි‍යෝජණය කරමින් බලධාරීන් මෙන්ම ක්‍රීඩකයන්ද පැමින තිබුනා.
    ක්‍රීඩකයන් නියෝජනය කරමින් පැමින තිබුනේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ සීමීත ඕවර නායක උපුල් තරංග.

    මෙහිදි Huawei සමාගමේ නිළ ලාංඡන සහිත නව ක්‍රිඩක ජර්සි ක්‍රීඩකයන්ට පිළිගැනීම සිදු කලා.
    කෙසේ නමුත් මෙහිදි ක්‍රිඩක නිළ ඇදුම මුලින්ම ඇගලා ගත් චන්දිමාල් වැරදීමක් හැදගෙන තිබුනේ උපුල් තරංගගේ ජර්සීය.
    මේ බව දුටු අසල සිටි පුද්ගලයෙක් චන්දිමාල් ට ඒ බව කියා සිටියා.
    ඉන් පසුව චන්දිමාල් තරංගගේ ජර්සිය ගලවා තරංගට දීමට සුදානම් උනා.නමුත් එය ප්‍රතික්ෂේප කල තරංග චන්දිමාල් ගේ ජර්සිය හැද ගත්තේ දෙදෙනාගේ සහෝදර හැගීම උත්සවයේ සිටි සියලූම දෙනාට පෙන්වමින්.
    උත්සවය අවසන් වන තුරුම චන්දිමාල් හැද සිටියේ උපුල් තරංග ගේ ජර්සිය සහ උපුල් හැද සිටියේ චන්දිගේ ජර්සියයි.

    ඔහුන් දෙදෙනා ජර්සී මාරු කරගෙන සිටින ඡායාරූප පහතින්


    kfk.jpg


    qsdwde-696x501.jpg


    qsSDADJFSR-696x524.jpg


    qsSDADJFSR-1-696x524.jpg


    source
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    දීපු එකා හරියට බලලා දෙන්න එපැයි ...
     
    Last edited: