අපගේ හිත සුව පිණිස සාරාංශ කිරීම පිළිබඳව මාගේ හද පිරි ප්රණාමයඔය හෑල්ල කියෝපු නැති උන් කියවන්න යන්න එපා. තේරුමක් නැති කාලේ කා දැමීමක්.
ශිරාන් බාසික් සල්ලි වියදම් කරලාලු කොළඹ නගර සභාවට ඉල්ලපු උන්ගේ කැම්පේන් වලට.
හෑල්ල ලියපු එකාට විශ්වාසනීය ආරං මාර්ගවලින් දැන ගන්න ලැබිච්ච තොරතුරුලු හෑල්ලේ තියෙන්නේ.
දිනේශ් ශාෆ්ටර්ගේ මරණෙට ශිරාන් බාසික් සම්භන්ද වෙන්නේ කොහොමද කියලා නම් හෑල්ලේ හොයා ගන්න බැරි උනා.
දිනේශ් ශාෆ්ටර්ගේ මරණෙට සම්භන්ධ මහ මොල කරුව හොයනවාලු.

කවුද අර බල්තසාර් බඩුව දශිරාන් බාසික් සල්ලි වියදම් කරලාලු කොළඹ නගර සභාවට ඉල්ලපු උන්ගේ කැම්පේන් වලට.
එහෙම දාලා නෑ බං.කවුද අර බල්තසාර් බඩුව ද