Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිනේෂ්_චන්දිමාල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනේෂ්_චන්දිමාල්

ඔහු සටනේ සමාරම්භක සේනාධිපති විය. සටන ජය මගට යොමු කළේද ඔහුම විය. නමුත් සිය සේනාව ඒ මගේ ගොස් ලෝකයම ජයගත් සටනේ උච්ඡතම අවස්ථාව එළඹෙන විට ඔහු ජයග්‍රාහී සේනාවට වතුර ටික, හිස්වැසුම සපයන සාමාජිකයෙක් පමණක් බවට සිටියේය. ඒ වන විට සිය පදවි හැරදා සිටි බැවින් මේ ජයග්‍රහණයේ ප්‍රධාන චරිතය බවට පත්වීමේ ඓතිහාසික අවස්ථාව ඔහු වෙතින් ගිලිහී ගියේය. එහෙත් ඔහු ඒ ගැන පසුතැවුණු වගක් කිසිවිටෙකත් නොපෙනුනේය. ඔහු දිනේෂ් චන්දිමාල් නම් පන්දු වාර 20 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයක නොවූ නායකයා ය. වයස අවුරුදු 23 දී එම තරග අංශයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා බවට ඔහු පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඩුම වයසින් නායකත්වයට පත් ක්‍රීඩකයා වශයෙනි.

තමන් සහභාගී වූ දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදීම ශතකයක් ලබාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ශතකයක් ලැබූ ලාබාලම ක්‍රීඩකයා බවට පත්වූ හෙතෙම සිය 5 වැනි එක්දින තරගය වන විට දෙවැනි ශතකයද වාර්තා කළේය. සිය මංගල ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස්කර ගනිමින් ඩර්බන්හිදී එදා ශ්‍රීS ලංකාව ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ ක්‍රිකට් ජයග්‍රහණයේ ජයග්‍රාහී සාධකය වූවේය. මෙරට ක්‍රිකට් ලෝලී ප්‍රජාවට මහත් බලාපොරොත්තු ගෙන දුන්නේය. ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ට මාතෘකාව වුණේය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණ වසර 3 ක ඇවෑමෙන් ඔහු ක්‍රිකට් අංශ 3 න් දෙකක (ටෙස්ට් සහ එක්දින) උපනායකයා බවටද, පන්දුවාර 20 අංශයේ නායකයා බවටද පත්විය.

නායකත්වය යනු චන්දිමාල්ට නුහුරු නුපුරුදු දෙයක් යෑයි කිව නොහැක. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන්ද පසුව කොළඹ ආනන්දයට පැමිණ වයස අවුරදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන්ද සිටි ඔහු පාසල් කණ්ඩායමේ නායකයා වශයෙන් එක් තරග වාරයකදී පූර්ණ තරග ජයග්‍රහණ 13ක් ලබා වාර්තාවක් තැබීය. 2009දී ලකුණු 1000 ඉක්මවා ගිය පළමු පාසල් ක්‍රීඩකයා බවට පත්වෙමින් ලකුණු 1580 ක ලකුණු එකතුවක් සමග වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වූ ඔහු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද නායකත්වය දුන්නේය. එන්. සී. සී. ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය, ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම ඇතුළු ජාතික කණ්ඩායමට මෙපිටින් වන සියලු ස්ථරවල නායකත්වය දරා සිටි ඔහු අහඹු

වශයෙන් ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමට නායකත්වය දුන් තරග 2 ම ජයගෙන සිටියේය. එහෙත් පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය ඔහුqට ලැබුණේ ඔහුගේ ලකුණු අවාරයකදීය. එම තරග අංශයේ ලකුණු 15 කට අඩු සාමාන්‍යයක් පවතින මොහොතක ඔහුට නායකත්වය ලැබෙනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය නමැති ස්ථානය නිසි පරිදි කළමනාකරණය කරගැනීමේ දැක්මක් ඉකුත් දශකය තුළ සිටි පරිපාලනයට නොමැති වීමේ හේතුවෙන්මය. එහි ප්‍රතිඵලය ලෙසින් පන්දුවාර 20 ලෝක කුසලාන අතරේ ශ්‍රී ලංකා නිත්‍ය නායකත්වය, කණ්ඩායමේ ඔහුට හිමිව තිබූ ස්ථානය පිටින්ම හෙමිහිට තිරය පසුපසට වී නව නායකත්වයක් අහඹු ලෙස බිහිවිය.

ලෝක කුසලාන ආරම්භයේ නායකයා එකෙකි. එහි අවසානය වන විට නායකයා අනෙකකි. ලෝක කුසලාන පැරදුණි නම් මෙය විගඩමකි. නමුත් දිනූ නිසා මේ ගැන කිසිම කතාවක් නැත. විටෙක එය අමුතු වාසනාවකි. මේ කුසලාන දිනුම මැද දිනේෂ් චන්දිමාල් යනු අමතකව ගිය චරිතයකි. අප විසින් චන්දිමාල් අමතනු ලබන්නේ එවන් වටපිටාවකදීය.

"අයියේ මම ගමේ ඇවිල්ලා ඉන්නේ. ඕනිනම් දැන්වුනත් Phone එකෙන්ම කතා කරන්නත් පුළුවන්..."

සිංහල අවුරුද්දට බලපිටියේ නෑදෑයින් බලන්නට ගොස් සිටි චන්දිමාල් ඇමතුමට පිළිතුරු දුන්නේ එසේය. තවත් වචන කිහිපයක ඇවෑමෙන් අපි මේ සටහනට පාදක වන සංවාදය ඇරඹීමු.

"දිනේෂ් චන්දිමාල් විසින්ම දිනේෂ් චන්දිමාල් කියන්නේ මොනවගේ චරිතයක්ද කියලා කියනවා නම්......"

"ඒ අපේ පළමු පැනය විය. නිහතමානීකමට ලොකු වටිනාකමක් දෙන කෙනෙක්." පිළිතුර එසේ විය.

චන්දිමාල් විසින් "නායකත්වය" අර්ථ දක්වන්නේ කෙසේද යන්න අප දෙවැනි පැනය විය.

"මම හිතන්නේ කණ්ඩායමේ කනිෂ්ඨ සාමාජිකයාගේ පටන් ජ්‍යෙෂ්ඨම සාමාජිකයා දක්වා එක වගේ සලකමින් ජයග්‍රහණයට ඒ සියලු දෙනාගේ දායකත්වය එක වගේ අරගන්න පුළුවන් කෙනෙක් තමයි නායකයා කියන්නේ." "නායකයා පෞද්ගලිකව දක්ෂතා අතින් ඉහළින් ඉන්නවා නම් නායකත්වයට එය ලොකු පහසුවක්."පෞද්ගලික දක්ෂතාව සහ නායකත්වය අතර ඇති අෙන්‍යාන්‍ය වැදගත්කම චන්දිමාල් ප්‍රායෝගිකව දැන් හොඳටම හඳුනනවා ඇත. නායකත්වය තුළ ඔහුට අහිමිවුණ දෙයට පෙර ඔහු හිමිකරගත් දේ ගැන අපි පළමුවෙන් කතා කළෙමු.

" ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මේ තරම් පොඩි වයසකින් මට නායකත්වයක් ලැබෙයි කියලා. නමුත් මේ වයසින් නායකත්වය ලැබීමේදී මට ලැබුණු වටිනම දේ තමයි කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි ජ්‍යෙෂ්ඨයන්ගෙන් ගොඩක් උපදෙස් ලබාගන්න පුළුවන් වුණ එක. කණ්ඩායමක් හැටියට ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 රැකගෙන ඉදිරියට යන්න ඒ අය මට ගොඩක් උදව් කළා. ඒ උදව් ඇතුළේ මම ඉගෙනගත්තු දේවල් බොහොමයි. ඒක හරිම වටිනවා. ඒක ලොකු වාසනාවක්."

පන්දුවාර 20 ලෝක කුසලාන අත ළඟ තිබියදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරග කිහිපයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවීම ඔහුට දැනුණු ආකාරය ඔහු විස්තර කළේ මෙසේය.

"ඇත්තම කතාකරනවා නම් කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවුණාම සියුම් දුකක් දැණුනා. නමුත් මට වැඩිය දක්ෂයො කණ්ඩායමේ ඉන්නවා නම් ඔවුන්ට අවස්ථාවක් තිබිය යුතුයි කියලා මම හිතුවා. අන්තිමේදී අපි ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට ගෙනාවා. මං වෙනුවෙන් ලැබුණු දේට වඩා රට වෙනුවෙන් ලැබුණු දේ ගැන මම ගොඩක් සතුටු වුණා.

එහෙත් පොඩි වයසක එකෙකු ලෙසින් ජාතික කණ්ඩායමක නායකත්වය ලැබීම සහ "කරලිය හිමි නැති නායකයකු" වීම තුළ ඔහුට ලැබුණු, නොලැබුණ දේ ගැන අපි ඔහුගේ හෘද සාක්ෂිය විවර කරගත්තෙමු."

සැබැවින්ම සිදු වූයේ කුමක්ද? චන්දිමාල්ට නායකත්වය සමග කණ්ඩායමේ ස්ථානය අහිමිවුණාද? නැතිනම් ඔහු තම ස්ථානය ජයග්‍රහණය වෙනුවෙන්a දන් දුන්නාද?

"මට තහනම් වුණු නවසීලන්ත තරගයේදී මං වෙනුවට ක්‍රීඩා කරපු ළහිරු තිරිමාන්න අපේ ලකුණු 120 න් 20 කට වැඩිය ලබා ගත්තා. ඒ තරග ජයග්රහණයෙන් පසුව ඊළඟ තරගය ඉලක්ක කරගෙන මමත්, තේරීම් කමිටුවත්, කණ්ඩායම් කළමනාකාරීත්වයත් එක්ව පවත්වපු සාකච්ජාවෙදී මම කිව්වා තිරිමාන්න මට වැඩිය හොඳට ක්‍රීඩා කරනවා. ඔහු ආසියානු කුසලාන තරගාවලියේ වීරයා. මගේ ස්ථානය ඔහුට ලැබිය යුතුයි කියලා. නවසීලන්ත තරගයේදී ඉතාම හොඳ ජයක් ලැබූ ඒ ජයග්‍රාහී කණ්ඩායම වෙනසකින් තොරව ඉදිරියට යා යුතුයි කියලා. මම හිතන්නේ කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දෙනවාට වඩා දෙයක් මට එතැනින් කරන්න ලැබුණා කියලා."

එය විටෙක අදහාගන්නට නොහැකි වචන කිහිපයකි. ඔහු වෙස්සන්තර චරිතයක් වීද, නැති නම් තේරීම් කමිටුවේ බලපෑම මත අකමැත්තෙන් හෝ වෙස්සන්තර චරිතය රඟපෑමට ඔහුට සිදුවුණිද? මට තවමත් හිතාගත නොහැකි බැවින් ඒ ගැන තවත් හාරවුස්සමින් ඇසුවෙමි.

"ක්‍රීඩා මාධ්‍යවේදියෙක් හැටියට අයියා දන්නවා ඇති කණ්ඩායමක් තෝරනකොට නායකයකුට තියෙන බලතල ගැන. ඒත් මම ජයග්‍රහණය ගැන හිතලමයි තිරිමාන්නට අවස්ථාව දුන්නේ. ඒක ගොඩක් සාර්ථක වුණා. එයා අවසන් පූර්ව තරගයේදී ලකුණු හතළිස් ගාණක් ලබාගත්තා. අන්තිමේදී මගේ හිතේ තිබුණු බලාපොරොතුව, ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉටු වුණා. ක්‍රීඩකයෙක් විදිහට මමත් කැමතියි, අවසන් මහා තරගය නෙමෙයි හැම තරගයක්ම ක්‍රීඩා කරන්න තිබුණා නම්. ඒත් මගේ හිතේ තිබුණු එකම දේ මම ක්‍රීඩා කරනවද නැද්ද කියන එක නෙමෙයි. මේ ලෝක කුසලාන දිනන්නේ කොහොමද කියන එක. වැරදිලා හරි මේ ලෝක කුසලානය දිනුවේ නැතිනම් මට ගොඩාක් දුක හිතෙයි. ඒත් අද මට තියෙන මේ සතුට...."

ලෝක කුසලාන මඟුල් ගෙදර මනමාලයා වන්නට සිටියේ චන්දිමාල්ය. එහෙත් අවසානය වන විට දෙවැනි මනමාලයා පෝරුවට නැඟ කුසලාන මනාලිය සමග අතිනත ගන්නවා බලා සිටීමට මනමාලයාට සිදුවිය. ආශාවන් නසා නොමැති හිතකට මේ අත්දැකීම සියුම් හෝ වේදනාවක් ගෙන දෙන්නක් නොවන්නේද?

චන්දිමාල්, ඇත්තම කියන්න. "මට මගේ නොවන මගේම කුසලානය ලැබුණා.... " කියලා වගේ හැඟීමක් දැනුනෙම නැද්ද? මම අවසන් පැනය ඇසුවෙමි.

"අම්මෝ..... නැහැ. කොහෙත්ම නැහැ. මේක මගේ හීනේ. මට ඕනැ වුණේ කොහොම හරි මේ කුසලානය තුරුල් කරගන්න. අනික මේ කුසලානෙ ගත්තේ නුසුදුස්සෙක් නෙමෙයි. ලසිත් (මාලිංග) අයියා කියන්නේ පන්දුවාර 20 තරගවල සැබෑම දක්ෂයෙක්. එයා ඔප්පු කළා වේග පන්දු යවන්නකුට සාර්ථක නායකයෙක් වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මටත් පුළුවන් වුණා ලෝක කුසලානක් අතින් අල්ලන්න. ඒ තරම් සතුට දැනුණු දවසක් මගේ ජීවිතේ තවත් නැහැ. "

ඔහුට අනුව ඒ ජයෙන් ඔදවැඩී හදවතින්ම ජයග්‍රාහකයකු වුණා විනා ඒ ජයග්‍රහණයේ අයිතිය ලබාගැනීමට සටන් නොවැදුනේය. නායකත්වය යනු ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය යෑයි සිතා සිටි අපට ජයග්‍රහණය යනු පරිත්‍යාගයකැයි ඔහු විසින් අලුත් පාඩමක් කරන ලදී.

චන්දිමාල් නුඹ අසමතෙක් නොවේ. පිත්තේ කඩතොලු ටික පිරියම් කරගන්න. නුඹට ඇති තරම් කාලය ඉතිරිව ඇත. සාර්ථකත්වයේ හිනිපෙත්තට යැමට අවශ්‍ය අඩුමකුඩුම නොඅඩුව ඔබ සතුය. ජයග්‍රාහී නායකයකුට වඩා නිහතමානී ක්‍රීඩකයකු විසින් ක්‍රීඩාවේ ජීව ගුණය රැකදෙන බව ඔබ අපට කියාදුන්නේය. චන්දිමාල්. මෙන්න මල්.

Source: දිවයින ඉරිදා සංග්‍රහය

[QUOTE="signshop, post: 16551864, member: 358740"] [b]දිනේෂ්_චන්දිමාල්[/b] [SIZE="3"]ඔහු සටනේ සමාරම්භක සේනාධිපති විය. සටන ජය මගට යොමු කළේද ඔහුම විය. නමුත් සිය සේනාව ඒ මගේ ගොස් ලෝකයම ජයගත් සටනේ උච්ඡතම අවස්ථාව එළඹෙන විට ඔහු ජයග්‍රාහී සේනාවට වතුර ටික, හිස්වැසුම සපයන සාමාජිකයෙක් පමණක් බවට සිටියේය. ඒ වන විට සිය පදවි හැරදා සිටි බැවින් මේ ජයග්‍රහණයේ ප්‍රධාන චරිතය බවට පත්වීමේ ඓතිහාසික අවස්ථාව ඔහු වෙතින් ගිලිහී ගියේය. එහෙත් ඔහු ඒ ගැන පසුතැවුණු වගක් කිසිවිටෙකත් නොපෙනුනේය. ඔහු දිනේෂ් චන්දිමාල් නම් පන්දු වාර 20 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයක නොවූ නායකයා ය. වයස අවුරුදු 23 දී එම තරග අංශයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා බවට ඔහු පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඩුම වයසින් නායකත්වයට පත් ක්‍රීඩකයා වශයෙනි. [IMG]http://www.divaina.com/2014/04/20/chandimal1.jpg[/IMG] තමන් සහභාගී වූ දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදීම ශතකයක් ලබාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ශතකයක් ලැබූ ලාබාලම ක්‍රීඩකයා බවට පත්වූ හෙතෙම සිය 5 වැනි එක්දින තරගය වන විට දෙවැනි ශතකයද වාර්තා කළේය. සිය මංගල ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස්කර ගනිමින් ඩර්බන්හිදී එදා ශ්‍රීS ලංකාව ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ ක්‍රිකට් ජයග්‍රහණයේ ජයග්‍රාහී සාධකය වූවේය. මෙරට ක්‍රිකට් ලෝලී ප්‍රජාවට මහත් බලාපොරොත්තු ගෙන දුන්නේය. ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ට මාතෘකාව වුණේය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණ වසර 3 ක ඇවෑමෙන් ඔහු ක්‍රිකට් අංශ 3 න් දෙකක (ටෙස්ට් සහ එක්දින) උපනායකයා බවටද, පන්දුවාර 20 අංශයේ නායකයා බවටද පත්විය. නායකත්වය යනු චන්දිමාල්ට නුහුරු නුපුරුදු දෙයක් යෑයි කිව නොහැක. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන්ද පසුව කොළඹ ආනන්දයට පැමිණ වයස අවුරදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන්ද සිටි ඔහු පාසල් කණ්ඩායමේ නායකයා වශයෙන් එක් තරග වාරයකදී පූර්ණ තරග ජයග්‍රහණ 13ක් ලබා වාර්තාවක් තැබීය. 2009දී ලකුණු 1000 ඉක්මවා ගිය පළමු පාසල් ක්‍රීඩකයා බවට පත්වෙමින් ලකුණු 1580 ක ලකුණු එකතුවක් සමග වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වූ ඔහු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද නායකත්වය දුන්නේය. එන්. සී. සී. ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය, ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම ඇතුළු ජාතික කණ්ඩායමට මෙපිටින් වන සියලු ස්ථරවල නායකත්වය දරා සිටි ඔහු අහඹු වශයෙන් ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමට නායකත්වය දුන් තරග 2 ම ජයගෙන සිටියේය. එහෙත් පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය ඔහුqට ලැබුණේ ඔහුගේ ලකුණු අවාරයකදීය. එම තරග අංශයේ ලකුණු 15 කට අඩු සාමාන්‍යයක් පවතින මොහොතක ඔහුට නායකත්වය ලැබෙනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය නමැති ස්ථානය නිසි පරිදි කළමනාකරණය කරගැනීමේ දැක්මක් ඉකුත් දශකය තුළ සිටි පරිපාලනයට නොමැති වීමේ හේතුවෙන්මය. එහි ප්‍රතිඵලය ලෙසින් පන්දුවාර 20 ලෝක කුසලාන අතරේ ශ්‍රී ලංකා නිත්‍ය නායකත්වය, කණ්ඩායමේ ඔහුට හිමිව තිබූ ස්ථානය පිටින්ම හෙමිහිට තිරය පසුපසට වී නව නායකත්වයක් අහඹු ලෙස බිහිවිය. ලෝක කුසලාන ආරම්භයේ නායකයා එකෙකි. එහි අවසානය වන විට නායකයා අනෙකකි. ලෝක කුසලාන පැරදුණි නම් මෙය විගඩමකි. නමුත් දිනූ නිසා මේ ගැන කිසිම කතාවක් නැත. විටෙක එය අමුතු වාසනාවකි. මේ කුසලාන දිනුම මැද දිනේෂ් චන්දිමාල් යනු අමතකව ගිය චරිතයකි. අප විසින් චන්දිමාල් අමතනු ලබන්නේ එවන් වටපිටාවකදීය. "අයියේ මම ගමේ ඇවිල්ලා ඉන්නේ. ඕනිනම් දැන්වුනත් Phone එකෙන්ම කතා කරන්නත් පුළුවන්..." සිංහල අවුරුද්දට බලපිටියේ නෑදෑයින් බලන්නට ගොස් සිටි චන්දිමාල් ඇමතුමට පිළිතුරු දුන්නේ එසේය. තවත් වචන කිහිපයක ඇවෑමෙන් අපි මේ සටහනට පාදක වන සංවාදය ඇරඹීමු. "දිනේෂ් චන්දිමාල් විසින්ම දිනේෂ් චන්දිමාල් කියන්නේ මොනවගේ චරිතයක්ද කියලා කියනවා නම්......" "ඒ අපේ පළමු පැනය විය. නිහතමානීකමට ලොකු වටිනාකමක් දෙන කෙනෙක්." පිළිතුර එසේ විය. චන්දිමාල් විසින් "නායකත්වය" අර්ථ දක්වන්නේ කෙසේද යන්න අප දෙවැනි පැනය විය. "මම හිතන්නේ කණ්ඩායමේ කනිෂ්ඨ සාමාජිකයාගේ පටන් ජ්‍යෙෂ්ඨම සාමාජිකයා දක්වා එක වගේ සලකමින් ජයග්‍රහණයට ඒ සියලු දෙනාගේ දායකත්වය එක වගේ අරගන්න පුළුවන් කෙනෙක් තමයි නායකයා කියන්නේ." "නායකයා පෞද්ගලිකව දක්ෂතා අතින් ඉහළින් ඉන්නවා නම් නායකත්වයට එය ලොකු පහසුවක්."පෞද්ගලික දක්ෂතාව සහ නායකත්වය අතර ඇති අෙන්‍යාන්‍ය වැදගත්කම චන්දිමාල් ප්‍රායෝගිකව දැන් හොඳටම හඳුනනවා ඇත. නායකත්වය තුළ ඔහුට අහිමිවුණ දෙයට පෙර ඔහු හිමිකරගත් දේ ගැන අපි පළමුවෙන් කතා කළෙමු. " ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මේ තරම් පොඩි වයසකින් මට නායකත්වයක් ලැබෙයි කියලා. නමුත් මේ වයසින් නායකත්වය ලැබීමේදී මට ලැබුණු වටිනම දේ තමයි කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි ජ්‍යෙෂ්ඨයන්ගෙන් ගොඩක් උපදෙස් ලබාගන්න පුළුවන් වුණ එක. කණ්ඩායමක් හැටියට ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 රැකගෙන ඉදිරියට යන්න ඒ අය මට ගොඩක් උදව් කළා. ඒ උදව් ඇතුළේ මම ඉගෙනගත්තු දේවල් බොහොමයි. ඒක හරිම වටිනවා. ඒක ලොකු වාසනාවක්." පන්දුවාර 20 ලෝක කුසලාන අත ළඟ තිබියදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරග කිහිපයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවීම ඔහුට දැනුණු ආකාරය ඔහු විස්තර කළේ මෙසේය. "ඇත්තම කතාකරනවා නම් කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවුණාම සියුම් දුකක් දැණුනා. නමුත් මට වැඩිය දක්ෂයො කණ්ඩායමේ ඉන්නවා නම් ඔවුන්ට අවස්ථාවක් තිබිය යුතුයි කියලා මම හිතුවා. අන්තිමේදී අපි ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට ගෙනාවා. මං වෙනුවෙන් ලැබුණු දේට වඩා රට වෙනුවෙන් ලැබුණු දේ ගැන මම ගොඩක් සතුටු වුණා. එහෙත් පොඩි වයසක එකෙකු ලෙසින් ජාතික කණ්ඩායමක නායකත්වය ලැබීම සහ "කරලිය හිමි නැති නායකයකු" වීම තුළ ඔහුට ලැබුණු, නොලැබුණ දේ ගැන අපි ඔහුගේ හෘද සාක්ෂිය විවර කරගත්තෙමු." සැබැවින්ම සිදු වූයේ කුමක්ද? චන්දිමාල්ට නායකත්වය සමග කණ්ඩායමේ ස්ථානය අහිමිවුණාද? නැතිනම් ඔහු තම ස්ථානය ජයග්‍රහණය වෙනුවෙන්a දන් දුන්නාද? "මට තහනම් වුණු නවසීලන්ත තරගයේදී මං වෙනුවට ක්‍රීඩා කරපු ළහිරු තිරිමාන්න අපේ ලකුණු 120 න් 20 කට වැඩිය ලබා ගත්තා. ඒ තරග ජයග්රහණයෙන් පසුව ඊළඟ තරගය ඉලක්ක කරගෙන මමත්, තේරීම් කමිටුවත්, කණ්ඩායම් කළමනාකාරීත්වයත් එක්ව පවත්වපු සාකච්ජාවෙදී මම කිව්වා තිරිමාන්න මට වැඩිය හොඳට ක්‍රීඩා කරනවා. ඔහු ආසියානු කුසලාන තරගාවලියේ වීරයා. මගේ ස්ථානය ඔහුට ලැබිය යුතුයි කියලා. නවසීලන්ත තරගයේදී ඉතාම හොඳ ජයක් ලැබූ ඒ ජයග්‍රාහී කණ්ඩායම වෙනසකින් තොරව ඉදිරියට යා යුතුයි කියලා. මම හිතන්නේ කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දෙනවාට වඩා දෙයක් මට එතැනින් කරන්න ලැබුණා කියලා." එය විටෙක අදහාගන්නට නොහැකි වචන කිහිපයකි. ඔහු වෙස්සන්තර චරිතයක් වීද, නැති නම් තේරීම් කමිටුවේ බලපෑම මත අකමැත්තෙන් හෝ වෙස්සන්තර චරිතය රඟපෑමට ඔහුට සිදුවුණිද? මට තවමත් හිතාගත නොහැකි බැවින් ඒ ගැන තවත් හාරවුස්සමින් ඇසුවෙමි. "ක්‍රීඩා මාධ්‍යවේදියෙක් හැටියට අයියා දන්නවා ඇති කණ්ඩායමක් තෝරනකොට නායකයකුට තියෙන බලතල ගැන. ඒත් මම ජයග්‍රහණය ගැන හිතලමයි තිරිමාන්නට අවස්ථාව දුන්නේ. ඒක ගොඩක් සාර්ථක වුණා. එයා අවසන් පූර්ව තරගයේදී ලකුණු හතළිස් ගාණක් ලබාගත්තා. අන්තිමේදී මගේ හිතේ තිබුණු බලාපොරොතුව, ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉටු වුණා. ක්‍රීඩකයෙක් විදිහට මමත් කැමතියි, අවසන් මහා තරගය නෙමෙයි හැම තරගයක්ම ක්‍රීඩා කරන්න තිබුණා නම්. ඒත් මගේ හිතේ තිබුණු එකම දේ මම ක්‍රීඩා කරනවද නැද්ද කියන එක නෙමෙයි. මේ ලෝක කුසලාන දිනන්නේ කොහොමද කියන එක. වැරදිලා හරි මේ ලෝක කුසලානය දිනුවේ නැතිනම් මට ගොඩාක් දුක හිතෙයි. ඒත් අද මට තියෙන මේ සතුට...." [IMG]http://www.divaina.com/2014/04/20/chandimal2.jpg[/IMG] ලෝක කුසලාන මඟුල් ගෙදර මනමාලයා වන්නට සිටියේ චන්දිමාල්ය. එහෙත් අවසානය වන විට දෙවැනි මනමාලයා පෝරුවට නැඟ කුසලාන මනාලිය සමග අතිනත ගන්නවා බලා සිටීමට මනමාලයාට සිදුවිය. ආශාවන් නසා නොමැති හිතකට මේ අත්දැකීම සියුම් හෝ වේදනාවක් ගෙන දෙන්නක් නොවන්නේද? චන්දිමාල්, ඇත්තම කියන්න. "මට මගේ නොවන මගේම කුසලානය ලැබුණා.... " කියලා වගේ හැඟීමක් දැනුනෙම නැද්ද? මම අවසන් පැනය ඇසුවෙමි. "අම්මෝ..... නැහැ. කොහෙත්ම නැහැ. මේක මගේ හීනේ. මට ඕනැ වුණේ කොහොම හරි මේ කුසලානය තුරුල් කරගන්න. අනික මේ කුසලානෙ ගත්තේ නුසුදුස්සෙක් නෙමෙයි. ලසිත් (මාලිංග) අයියා කියන්නේ පන්දුවාර 20 තරගවල සැබෑම දක්ෂයෙක්. එයා ඔප්පු කළා වේග පන්දු යවන්නකුට සාර්ථක නායකයෙක් වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මටත් පුළුවන් වුණා ලෝක කුසලානක් අතින් අල්ලන්න. ඒ තරම් සතුට දැනුණු දවසක් මගේ ජීවිතේ තවත් නැහැ. " ඔහුට අනුව ඒ ජයෙන් ඔදවැඩී හදවතින්ම ජයග්‍රාහකයකු වුණා විනා ඒ ජයග්‍රහණයේ අයිතිය ලබාගැනීමට සටන් නොවැදුනේය. නායකත්වය යනු ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය යෑයි සිතා සිටි අපට ජයග්‍රහණය යනු පරිත්‍යාගයකැයි ඔහු විසින් අලුත් පාඩමක් කරන ලදී.[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"] චන්දිමාල් නුඹ අසමතෙක් නොවේ. පිත්තේ කඩතොලු ටික පිරියම් කරගන්න. නුඹට ඇති තරම් කාලය ඉතිරිව ඇත. සාර්ථකත්වයේ හිනිපෙත්තට යැමට අවශ්‍ය අඩුමකුඩුම නොඅඩුව ඔබ සතුය. ජයග්‍රාහී නායකයකුට වඩා නිහතමානී ක්‍රීඩකයකු විසින් ක්‍රීඩාවේ ජීව ගුණය රැකදෙන බව ඔබ අපට කියාදුන්නේය. චන්දිමාල්. මෙන්න මල්.[/COLOR][/SIZE] Source: දිවයින ඉරිදා සංග්‍රහය [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom