...::: දින පහේ අපූරු බිස්නස් එක :::...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ...::: දින පහේ අපූරු බිස්නස් එක :::...

    Cover-06-1.jpg


    පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

    දින පහේ අපූරු බිස්නස් එක

    බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ උපත ලැබූ චාරිකා ගයාත්‍රි දහනව හැවිරිදි ගම්බද තරුණියක් වූවාය. පාසල් අධ්‍යාපනය හමාර කළ ඇගේ මූලික අභිප්‍රාය වූයේ හැකි ඉක්මනින් රැකියාවක් සොයා ගැනීමයි. තවත් කාලයක් දෙමාපියන්ට බරක් වෙමින් කාලය ගත කළ නොහැකි යැයි සිතූ® ඈ දන්නා කියන අයගේ මාර්ගයෙන් රැකියාවක් සෙවුවාය. ඇයට අවශ්‍ය වූයේ ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබිය හැකි කුමන හෝ රැකියාවකි. මේ මේ ආකාරයේ රැකියාවක්ම ලැබිය යුතුය යන ඉලක්කයක් ඈ තුළ නොවීය.


    රුකියාවක් සොයා මාතර පැමිණි ගයාත්‍රිට අපූරු මිතුරෙකු මුණ ගැසිනි. ක්ෂණික හදුනා ගැනීමෙන් ඔවුන් අතර විශ්වාසය ගොඩනගා ගැනීමට දෙදෙනාම සමත් වූහ. ගයාත්‍රි ඇගේ අරමුණ නිර්මාල් හමුවේ තැබුවාය. ඒ ඔහුගේ් පිළිසරණක් අපේක්ෂාවෙනි.


    මාතර ති‍්‍රරෝද රථ ගාලේ සේවය කළ නිර්මාල් රැකියාවක් ස්ථීර ලෙසටම සොයා දෙන බවට ගයිත්‍රිට පොරොන්දුවක් දුන්නේය. ඈ තුළ බලාපොරොත්තු පොදි බැදෙන්නේ එතැන් සිටය. ඉකුත් විසි හත්්වැනිදා ගයාත්‍රිට මාතරට පැමිණෙන ලෙසට නිර්මාල් ආරාධනාවක්් කළේය. ස්ථීර ලෙසම තමාට හොඳ රැයාවක් ඔහු සොයා දෙනු ඇතැයි යන දැඩි විශවාසයක් ඈ තුළ විය.ඔහු සොයා දෙන කුමන රුකියාව වුවද සාර්ථකව ඉටුකර ඊට සාධාරණත්වයක් ඉටු කළ යුතුය යන දැඩි අධිෂ්ඨානය ගයාත්‍රිගේ් සිත ඇතුළට දැඩිව කාවැදී තිබිණ.


    කතිකා කරගත් පරිදි ගයාත්‍රි මාතරට පැමිණියා ය. නියම කරගත් ස්ථානයට නියම වේලාවටම පැමිණීමට නිර්මාල් අමතක නොකළේය. ඔහු පැමිණියේ තනිවම නොවේ. ඔහුගේ් මිතුරෙකු යැයි ගයාත්‍රිට හදුන්වා දුන් තරුණයා නමින් ගිම්හාන්ය.


    නිර්මාල් හා ගිම්හාන් අතර වූ දැඩි බැදීම ගයාත්‍රි විශ්වාසක ලාටත් වඩා වැඩි එකක් විය. ගයාත්‍රි පිළිබඳ ඉදිරි සැලසුම් පවා ඔවුන් දෙදෙනා එක්ව සකස් කළහ. මේ කිසිවක් නොදත් ගයාත්‍රි මොවුන් දෙදෙනාම සමග පෙරටත් වඩා කුළුපග විමට අමතක නොකළා ය. ඒ තමන්ට රුකියාවක් සොයා දීමට තරම් පෙරමුණ ගත් තරුණයන් දෙදෙනෙකු වූ බැවිනි.


    ගයාත්‍රිට මාතර නගරය පිළිබදව පුළුල් සමාජ ඥානයක් නොවීය.ඇය තමා හා කුළුපග වු තරුණයන් පිළිබඳව අහසඋසට විශ්වාසයක් ඇතිකර ගත්තාය. ඈටම වෙන් කරදුන් නවාතැන්හි නවාතැන්ගත් ඈ ඔවුන්ට ස්තුති කිරීමට අමතක නොකළාය.


    “අනේ් අයියලා මට මේ කරන උදව් මම කවදාවත් අමතක කරන්නෙ නැහැ. මට රක්ෂාවක් සොයලා දුන්නට අයියලාට ගොඩක් පින්”


    ඈ මගින් මගට කීවාය. එහෙත් රුකියාව කුමක් දැයි ඇය නොදැන සිටියා ය. අඩුම තරමේ රුකියාවේ ස්වභාවය පිළිබඳව හෝ ගයාත්‍රි නොඇසුවාය. එහෙත් නිර්මාල් හා මිතුරා මේ වන විටත් තම නව ව්‍යාපාරය කෙසේ කළ යුතුද යන්න සැලසුම් කර තිබුණි.ඊට අමතරව වැඩි ලාභ අපේක්ෂාවෙන් ලබා දිය යුතු ප්‍රචාරක වැඩ සටහන් පිළිබඳව ද ඔවුහු සැලසුම් සකස්කර තිබුණි.


    එහෙත් ගයාත්‍රිට ඒ කිසිවක් නොහැෙඟන පරිදි නිර්මාල් ක තා කරන්නට වූයේය.


    ”නංගි අපිට පින් දෙන්න දෙයක් නෑ. මොකද අපි කැමැතියි නංගිලා වගේ අයට සලකන්න. උදව් කරන්න. ඒක අපිට සතුටක්”


    නිර්මාල් පිළිබඳව මඳ හෝ සැකසංකාවක් ගයාත්‍රිට නොවිණ. ඇය මොහොතින් මොහොත ඔහු පිළිබඳ විශ්වාසය ඇති කරගත්තාය. ඔහු ඈ සමඟ කටයුතු කළේ ඉතා විවෘත මනසක් පෙන්නාගෙනය. එහෙත් එය සත්‍ය නොවන බව තරමක් හෝ වැටහෙන විට ඇය ප්‍රමාද වැඩිය. ඇය නිර්මාල්ගේ සියලු ගැටවලට කොටු වී මැදි වී සිටි බැවින් ඉන් මිදිමට කොතෙක් උත්සාහ කළඳ ඉන් ඵලක් නොවන බවත් වටහා ගත්තාය.


    මෙතෙක් තමන් හා ඉතා විශ්වාසනීයව පි‍්‍රය වදන් තෙපලූ නිර්මාල් තමාගේ ආත්මය විකුණා කතියි ඈ සිහිනෙකිඳු නොසිතුවාය. එහෙත් සිදු වූයේ ඈ සිහිනෙකුදු නොසිතු දෙයකි. ඉතා සූක්ෂමව ඔහු සැලසුම් කරතිබූ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වන්නට වූයේ එතැන් සිටය.


    ”නංගි අපි පටන් ගන්න අලුත් බිස්නස් එකේ ගනුදෙනුව තියෙන්නෙ ඔයාට. ඒක හොදට කළොත් අපි කවුරුත් ගොඩ, ඔයාට හොඳ ආදායමකුත් ලැබෙයි.”


    ”අයියෙ මට පුළුවන් උපරිමයෙන් මම උත්සාහ කරලා බලන්නම්. අයියලාගෙ සහයෝගයත් දිගටම ඕනේ..”


    ව්‍යාපාරයේ සැබෑ තතු නොදත් ගයත්‍රි තොදොල් වෙමින් නිර්මාල්ට පැවසුවාය.


    රාත්‍රිය උදා වන්නට විය. ති‍්‍රරෝද රථයක නැගී ගත් පළමු ගැනුම්කරු ගයාත්‍රි සොයාආවේ මේ අතරය. ඔහු පැමිණි රියටම නිර්මාල් ද කැටුව නැඟී ගයාත්‍රි හා ගැනුම්කරු නඟරය කෙළවරක වූ සුපිරි පහසුකම් වලින් යුතු හෝටලයක් වෙත ගියෝය. යමක් සාකච්ඡා කළ යුතු යැයි පවසා ගයාත්‍රි රැගෙන ආවද ඒ වන විට කුමන හෝ අමුත්තක් ඇයට දැනී තිබිණ.


    ඇයට කළ හැකි අන් යමක් නොවුණි. පළමු ගැනුම්කරු සමග යහන් ගත වීමට ඇයට එදා සිදු විය. ගනුදෙනුව අවසන් කළ අමුත්තා යළි ඇය නිර්මාල් ලබා දී තිබු ඇගේ් නවාතැනට ඇරලුවාය. ගයාත්‍රි නොදැන හෝ වරදට පෙළඹී හමාරය.


    මුදල් හදල් යහමින් අතෙහි මිටෙහි ගැවසෙන නව ජීවිතය පෙරට වඩා යම් වෙනසකින් යුතු බව ගයාත්‍රිට තේරී තිබුණි. හොද ආදායමක් පතා ඇය වෙහෙසෙන්නේ එතැන් සිටය.


    දිනකට “කස්ටමර්ස්ලා” දෙතුන් දෙනෙකුගේ මනදොළ සැපිරීමට ගයාත්‍රිට සිදුවූයේ එලෙසය. එහෙත් ඉන් ලබන ආදායම ගැන සිතා ඇය මුවින් නොබැන සිටියා ය. සාමාන්‍ය අභිසරු ලියන්ගේ ක්‍රියා කලාපයට වඩා ගයාත්‍රිගේ ක්‍රියා කලාපය වෙනස්ය. ඇය සුපිරි හෝටල් කාමරවලට ගනුදෙනුකරු සමඟ යන්නේ නොදන්නා එදිනම දුටු අයෙකු හා සමඟ යන ආකාරයට නොවේ. ක්ෂණිකව ප්‍රේම ලීලාවක් මවා ගනිමින් කලක පටන් දන්නා හඳුනන ප්‍රේමවන්තයින් යුවළක් මෙනි. මේ නිසාම යනෙන හෝටල්වල සේවකයන්ට ද ගයාත්‍රි පිළිබඳ සැක නොසිතිනි.


    දිනෙන් දින ගෙවෙත්ම ගයාත්‍රිගේ අතමිට මෙන්ම අතරමැදියා ලෙස කටයුතු කළ නිර්මාල්ගේද අතමිට ද ඉබේම සරු විය. දිනකට ”කස්ටමර්ස්ලා” තුන් හතර දෙනෙකු ඇසුරු කළ ගයාත්‍රිට තමා කළ වරද අවධාරණය වීමට වැඩි කලක් ගත නොවුණි. ගත වුයේ නව රැකියාව අරඹා දින පහක් පමණි.


    මාතර නගරයේ විශේෂිත ස්ථාන රාත්‍රියට හදිසි පරීක්ෂාවට ලක්කිරීමේ වැඩ පිළිවෙලක් මාතර මූලස්ථාන පොලිස් ස්ථානය මගින් පවත්වාගෙන යන්නේ කලෙක සිටය. මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියෙහිද මෙහෙයුම අරඹා එය ක්‍රියාත්මක කරමින් සිටියහ. ඒ වන විට වේලාව සවස හය පසුවී තිබුණි.


    නිර්මාල් හා ගිම්හාන් ගයාති‍්‍ර ත්‍රිරෝද රියෙහි නංවාගෙන මාතර මහරෝහල පිටුපස වූ නිල්වලා ඟඟ අසල රථය නවතාගෙන සිටියෝය. ඒ පොරොන්දු වූ පරිදි කස්ටමර් කෙනෙකු එන තුරු පෙරමග බලාය. ඔවුන්ගේ ත්‍රිරෝද රථය දෙසට එන ජීප් රිය අදාළ කස්ටමර්ගේ යැයි ඔවුහු සිතූහ. සිතුවා වැරදිය. එහි පැමිණියේ කිසිදා අපේක්ෂා නොකළ පොලිස් නිලධාරීන් පිරිසකි. පොලිස් නිලධාරීන් දුටු තිදෙනා නිරුත්තර වූහ. නිලධාරීන් ඇසූ ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරු ඒකීය නොවීය. තිදෙනා පිළිතුරු තුනක් දුන්හ. කුමන හෝ අකටයුත්තක් සිදුව ඇති බව ද නොසැලකිළිමත් වුවහොත් එය තව දුරටත් සිදුවිය හැකිබව නිලධාරීහු වටහා ගෙන සිටියහ.


    ”අපි අහපු එකම දෙයකටවත් කෙලින් උත්තරයක් දෙන්න තුන්දෙනාටම බැරි වුණා. අපට ඇතිවෙලා තියෙන සැකසංකා දුරුකරගන්නත් එක්ක වැඩිදුර පරීක්ෂණ සඳහා තුන්දෙනාම පොලීසියට අරගෙන ආවා. වෙන් වෙන්ව තියලා ප්‍රශ්න කරද්දි සිද්ධිය මුලක ඉඳන් වැමෑරුවා”


    තම මෙහෙයුමේ දී අත්විඳි දේ පිළිබඳව මාතර මුලස්ථාන පොලීසියේ උසස් නිළධාරියෙක් “මාංචු” වට පැවසීය.


    අත්අඩංගුවට පත් සැකකරුවන් මාතර මහේස්තා‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.


    “මේවා සම්පූර්ණයෙන්ම දෙමාපියන්ගේ වැරදි. ගැහැනු ළමයි ගැන කොතරම් හොදින් හොයා බලන්න ඕනෑ ද? මේ සිදුවන අපරාධවල ස්වභාවය විමසා බලන විට දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ උනන්දුවේ අඩු බව හොදටම පේනවා. අපරාධයක් වුණහම එයට දඩුවම් දෙනවට වඩා අපරාධ වලක්වගන්න උනන්දු වෙනවා නම් කොච්චර හොඳඳ?”


    මාතර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු එසේ පැවසුවේ තම අත්දැකීම් ද සිහිපත් කරමිනි.



    සියලු නම් මනඞකල්පිතයි. පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සැකසුණි.
    ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

    [FONT=&quot]නිමි.[/FONT]
    [FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.[/FONT]

    [FONT=&quot]
    signt.gif
    [/FONT]

    [FONT=&quot] .................................................. ......................................[/FONT]
    [FONT=&quot] ...::: පෙර ලියූ ලිපි එකතුව :::...[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot] [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්][/FONT]
    [FONT=&quot] මරන්න එපා අපි යාඥා කරමු[/FONT]
    [FONT=&quot] http://www.elakiri.com/forum/showthread.php?t=1440278[/FONT]

    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] මුලු පවුලම නැතිකරන්න මට ඕන වුණා[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440303[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [03] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] කම්බියෙන් හෙළි වූ මවගේ ඝාතනය[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440344[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [04] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] චීනාගේ චිකාගෝ ගේම[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440353[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [05] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] නුවරඑළියෙ ගිය දෝණිට මේ මොකද වුණේ[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1441150[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [06] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] කාල වර්ණ දේහදාරී මරදන්කඩවල යකඩයා[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1441159[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]



    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    සටහන - හසිත දිල්රුවන්
    [email protected]
    2012-06-12
    .................................................. .................................................. .......................

     
    • Like
    Reactions: badcJamiga
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ayyo paw ban kello
    mehemath un rate innawane
    shikkkk

    යකෝ ගොන් කතා කියන්න එපා ..
    කෙල්ලට ඕනෑකම තිබුන නම් , ඕකෙන් පලවෙනි දවසෙම ගැලවෙන්න තිබ්බ ..( ඔය දවස් පහක්ම ගිහිල්ල තියෙන්නේ ...) එත් ඊලග දවසෙත් ගිහින් පුක දුන්නේ එකී කැමති නිසා නෙවෙයිද ?
    :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;12853107 said:
    ayyo paw ban kello
    mehemath un rate innawane
    shikkkk
    :(:( ඔය වගේ බලු එවුන් ඕන තරම් ඇති බං..

    තෑන්ක්ස් මචං..

    උබේ ත්‍රෙඩ් ඔක්කොම කියෙව්වා මචන් එල.. දිගටම කරන් පලයන්..
    rep++
    එලස්.. තෑන්ක්ස් මචෝ..

    යකෝ ගොන් කතා කියන්න එපා ..
    කෙල්ලට ඕනෑකම තිබුන නම් , ඕකෙන් පලවෙනි දවසෙම ගැලවෙන්න තිබ්බ ..( ඔය දවස් පහක්ම ගිහිල්ල තියෙන්නේ ...) එත් ඊලග දවසෙත් ගිහින් පුක දුන්නේ එකී කැමති නිසා නෙවෙයිද ?
    :baffled:
    මොකක්ද මචං මේ ෆොන්ට් එක.. පේන්නෙ නැහැනෙ..:no::no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕනෑකම තිබුන නම් , ඕකෙන් පලවෙනි දවසෙම ග�ලවෙන්න තිබ්බ ..( ඔය යක� ගොන් කත� කියන්න එප� ..
    කෙල්ලට ඕනෑකම තිබුන නම් , ඕකෙන් පලවෙනි දවසෙම ග�ලවෙන්න තිබ්බ ..( ඔය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕනෑකම තිබුන නම් , ඕකෙන් පලවෙනි දවසෙම ගැලවෙන්න තිබ්බ ..( ඔය යකෝ ගොන් කතා කියන්න එපා ..
    කෙල්ලට ඕනෑකම තිබුන නම් , ඕකෙන් පලවෙනි දවසෙම ගැලවෙන්න තිබ්බ ..( ඔය
    :(:(:(

    Thanks ලොක්කා..

    මරු සින්හල බඩුව
    පලයං වේසි යන්න ත්‍රඩ් එක කන්නෙ නැතුව..
    5.gif


    අඩේ මාතර නෙ.. පිස්සු හැදෙයි.. නියම ‍ත්‍රෙඩ් ටික rep දෙන්න බෑ ලු :(
    අවුලක් නෑ මචං.. ප්‍රතිචාරයයි වැදගත්.. :)