දින වකවානු මතකද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ගොඩක් වැඩිහිටි අය ඒකියන්නේ 1950-60 ගනන් වල අයට මේ මේ කාලේ මෙහෙම වුණා, තමන්ගේ ජීවිතේ මේ වැදගත් දේ වුණේ මේ දවසේ වගේ මතකයක් තියනවා. මේක මං අපේ අප්පච්චිගේ, මගේ boss (1960) ගෙ දැකපු දෙයක්. එක එක පුද්ගලයාගේ වෙනස්කම ද මංදා.
    මට නම් ඔහොම දින මතක නැහැ.
    අපේ පරපුරේ සාමාජ පසුබිම වෙනස් වුණ නිසා වුණ දෙයක්ද මංදා. මේ ගැන නිරීක්ෂණ මොනවද?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    දැන් ඕව save කරගන්න , පස්සේ ගහින් හොයාගන්න ලේසි නිසා මිනිස්සු මතක තියාගන්න යන්නේ නෑ .
    telephone numberත් ඔහොමයි. ඉස්සර මතක තියන් හිටියට save කරන්න පුලුවන් උනාම මතක තියාගන්න ඕන නෑ .
    ඒ වගේ සීන් එකක් නේද ? academic දේවාලත් ඕක තියනව. ඉස්සර මතක තියාගත්තා සමහර දත්ත,කරුණු දැන් මතක තියාගන්නේ නෑ . ඕන වෙලාවට හොයාගන්නවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ කාලෙ සමාජෙ ප්‍රශ්ණ අඩු නිසා, සරළ ජීවිත නිසා ගොඩක් දේවල් මතකයේ සටහන් වෙන්ඩ ඇති.

    ඇන්ටන් ජෝන්සුත් ඉන්ටවිව් එහෙක කිව්ව එහෙම කතාවක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ කාලෙ සමාජෙ ප්‍රශ්ණ අඩු නිසා, සරළ ජීවිත නිසා ගොඩක් දේවල් මතකයේ සටහන් වෙන්ඩ ඇති.
    මමත් හිතන්නේ මේ කතාව තමයි හරියටම හේතුව .. (y) (y)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    දැන් ඕව save කරගන්න , පස්සේ ගහින් හොයාගන්න ලේසි නිසා මිනිස්සු මතක තියාගන්න යන්නේ නෑ .
    telephone numberත් ඔහොමයි. ඉස්සර මතක තියන් හිටියට save කරන්න පුලුවන් උනාම මතක තියාගන්න ඕන නෑ .
    ඒ වගේ සීන් එකක් නේද ? academic දේවාලත් ඕක තියනව. ඉස්සර මතක තියාගත්තා සමහර දත්ත,කරුණු දැන් මතක තියාගන්නේ නෑ . ඕන වෙලාවට හොයාගන්නවා.
    උබ හරි. අපිට දේවල් ලේසියෙන් කරගන්න පුලුවන් වෙන්න වෙන්න අපි අර අමාරුවෙන් මතක තියාගන්නව වගේ දෙවලින් බැහැරට යනව. හුගක් අයට තමන්ගෙ phone number එකවත් මතක නෑ. එක පැත්ත්ද්කින් බැලුවම මතක තියාගන්න ඕනිත් නෑ. ඒත් අවුල තියෙන්නෙ ඔය විදියට මතක තියාගන්න එක අපි අතෑරල දාන්න පුරුදු උනාට පස්සෙ අපිට වැදගත් ඕනි දෙයක්වත් මතක තියාගන්නෙ නැති තත්වෙට අපේ brain එක හැදෙනව. හුගක්ම academic දේවල් ගත්තම මට නම් දැන් මතක නෑ. ඒත් ඉස්සර ol වලට වගේ පාඩම් කරල මතක තියාගත්ත දේවල් තාමත් ඒ විදියටම ලමයෙක්ට උනත් කියල දෙන්න පුලුවන් පාඩම් පිටින්. මේ technology revolution එකත් එක්ක අපි අගාදෙකට වැටෙනව වගේ feeling එකක් තියනව මට නම්. උබලට කියන්න මම ඉස්සර use කරපු phone එකේ මම කවදාවත් type කරනකොට word suggestions use කරන්නෙම නැති තරන්. මම word එකම type කරනව. ඒත් දැන් suggestion දෙන එකට හුරු වෙලා වචන මතකෙන් ගහන්නෙ නෑ. අකුරක් දෙකක් ගහපු ගමන් එන නිසා. මේ ලගදි word document එකක් type කරන්න යනකොට මට මාර අවුල් සමහර මේ හැම වෙලේම කතා කරන ඉංග්‍රීසි වචන වල අකුරු මතක නෑ. ඉතිං මේ වගේ දේවල් වෙනව අපි දේවල් අමතක කරන එක පුරුද්දක් කරගත්තට පස්සෙ.
     
    ඒ වෙනුවට වෙන් දේවල් ඔළුවට දාගන්න පුලුවන් නේද ඉතින් ? අනවශ්‍ය දේවල් පුරවන් ඉන්නව වෙනුවට. ?
     
    • Like
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මටත් ෆෝන් නම්බර්ස් එහෙම මතක හිටින්නෙම නෑ...ඒකනම් ලොකු අව්ලක් නෑ..ඒ උනාට එදිනෙදා ඕන කරන දේවල මතකයි (එහෙම හිතනවා)..අනිත් දේවල නම් ඕන වෙලාවට අපිට හොයාගන්න ඕන තරම් පහසුකම් තියෙනවනෙ දැන්..ඒ හින්දා අපේ මොලෙත් ඒවා වැඩිය කෙයා කරන්නෙ නැතුව ඇති😐😐😐
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    අපේ තාත්ත කියනවා මතකෙන් ඉස්සර බස් ටිකට් වල ගණන්. කොළඹට සත මෙච්චරයි ෂර්ට් වල ගණන්. අලියා බීම බෝතලේ ගාන. එව්වා එහෙම.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    දින මතක තියෙනවා ? මම ෆෝන් එක පාවිච්චි කරන්න ගන්න කලින්. ඉස්කොලෙ යන කාලෙ නම් දින මතකයි දැන් ඒක අඩුයි
    මට නම් මෙහෙම එකක් තියෙනවා සමහර අය ඇදන් ඉන්න ඇදුමයි ඇදන් ආපු දවසයි නම් මතකයි. හැමෝම නෙමෙයි. අපි දත්ත ගොඩක් පරිහරණය කරනව පරණ අයට වඩා ඒක වෙන්න ඇති හේතුව අමතක වෙන්න
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මට සාමන්‍යෙන් ගොඩක් සිදුවීම්, දින ඔනේ එපා හැමදේම මතක හිටිනවා. පාඩම් කරන එවා මතක හිටින්නැති එකයි අවුල. 😥
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    මම හිතන්නෙ අපිත් වයසට ගියාම ඔය හැකියාව එයි ! sසමහර විට අපෙ මානව සම්බන්ධතා සජීව විදියට වඩා ෆෝන් එක හරහ වෙන නිසා එහෙම සුවිශේෂ ගතියක් නැතුව ඇති !
     
    • Like
    Reactions: windows_ubuntu

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කට්ටියම කියලා තියන උපකල්පන හරි කියලා හිතෙනව. අපේ ඔලුවට දරාගන්න බැරි තරං විස්තර දැං සමාජෙ තියනවා, ඒ නිසා දේවල් මතක හිටිනවා අඩුයි වගේ තමයී.