දින 04ක් පුරා තාවකාලික විදුලි කප්පාදුවක්!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    CEB උන්ට බෝනස්, ඉන්ක්‍රීමන්ට් නොදුන්න නිසා ගේමක් දෙන බව.... කලින් නුලක ලියල තිබ්බ වගේ මතකයි. වැඩේ ඇත්ත
     
    • Haha
    Reactions: supun_sg

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    CEB උන්ට බෝනස්, ඉන්ක්‍රීමන්ට් නොදුන්න නිසා ගේමක් දෙන බව.... කලින් නුලක ලියල තිබ්බ වගේ මතකයි. වැඩේ ඇත්ත
    පත conspiracy අත අරින්න එපා කොලුවො. මෙතන technical case එකක් තියනව කියල ඔයා දන්නවනෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    පත conspiracy අත අරින්න එපා කොලුවො. මෙතන technical case එකක් තියනව කියල ඔයා දන්නවනෙ
    දැන් solar pv නිසා grid එක unstable උනා කියපු උන් එදා base load එක LNG වලින් දිව්වහම grid එක unstable වෙනවා කියල 1400MW LNG projects කඩාකප්පල් කරපු හැටි ->

    Three big LNG power projects on hold as engineers protest​

    By Damith Wickremasekara

    Sunday, January 20, 2019

    Govt. forced to buy power at high price from private suppliers; CEB's 2018 loss Rs. 50 b

    Three. international liquefied natural gas (LNG) projects set to generate more than 1,400 MW of power or almost half the daily electricity requirement have been put on hold due to objections by engineers — forcing the government to depend on emergency power supplies at higher cost.

    The problems arose after three cabinet-approved LNG projects from China (400 MW), Japan (500 MW) and India (500 MW) were delayed with Ceylon Electricity Board (CEB) engineers, most of whom make up the Engineers’ Union, objecting to the projects on the grounds they were not compatible with the existing system. :lol:

    Power and Energy Ministry Secretary Suren Batagoda said the ministry was not accepting the objections raised by the Engineers’ Union as the ministry was in a position to negotiate with the foreign companies to reduce the generation capacity and ensure that the LNG projects were compatible with the current system.

    He said that as a result of the delay, the ministry had already got cabinet approval to buy 100 MW of power, for which tenders would be called next week. The ministry would also be compelled to buy more emergency supplies from independent power plants in the coming months.

    CEB Engineers’ Union President Saumaya Kumarawadu told the Sunday Times that though the main reason for their protest was that the proposed projects were not compatible as they could trigger power breakdowns affecting large areas, the union was also opposed to the projects as they were unsolicited. :lol:

    “The Government has not disclosed the unit cost at which it would be buying electricity from these projects. This raises questions about the high cost which the people will have to pay for electricity,” he said.

    Meanwhile, the Public Utilities Commission of Sri Lanka (PUCSL), which is entrusted with the responsibility of ensuring uninterrupted electricity supply, has blamed, both the Government and the unions for the delay in implementing the proposed power projects.

    PUCSL spokesman Jayanath Herath said the proposals put forward by the PUCSL to the CEB during the past three years also had been ignored leading to the current crisis where the CEB had to depend on emergency purchases.

    He said the emergency power purchases were higher in price with the cost varying from Rs 26 to Rs 40 a unit, while the CEB sells a unit at Rs 16 to the consumers. “The emergency power purchases could lead to an increase of the unit price paid by the people,” he added.

    He revealed that last year, the CEB lost about Rs 50 billion.

    The PUCSL has refused a CEB request to carry out emergency power purchases from three private power plants on the grounds that the cost per unit was high. The power plants are Embiliptiya (100 MW), Matara (25 MW) Asia Power (50 MW).

    - https://www.sundaytimes.lk/190120/n...ects-on-hold-as-engineers-protest-331458.html
     
    • Like
    Reactions: Brandy2020

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    එක ප්‍රශ්නයක් ඉවර වෙලා රස්නේ යන්න ලැබෙන්නේ නෑ තව එකක් කඩා පාත් වෙනවා ආණ්ඩුවට...

    ආණ්ඩුවට වෙන වැඩත් අපේ ජීවිතේ වගේ බං..

    උන් හිතනවා ඇති එක්කෝ විපක්ෂේම හිටියනං හොඳයි කියලා...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    එක ප්‍රශ්නයක් ඉවර වෙලා රස්නේ යන්න ලැබෙන්නේ නෑ තව එකක් කඩා පාත් වෙනවා ආණ්ඩුවට...

    ආණ්ඩුවට වෙන වැඩත් අපේ ජීවිතේ වගේ බං..

    උන් හිතනවා ඇති එක්කෝ විපක්ෂේම හිටියනං හොඳයි කියලා...

    උන් එහෙම ඉන්න තමයි කැමතිත්.. කොහෙද මුන් ඔක්කොම එකතු වෙලා ගාලා උස්සලා අන්දරේගෙ කරෙන් තිබ්බනේ.. දැන් රෙවිලා ඉන්නේ..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    උන් එහෙම ඉන්න තමයි කැමතිත්.. කොහෙද මුන් ඔක්කොම එකතු වෙලා ගාලා උස්සලා අන්දරේගෙ කරෙන් තිබ්බනේ.. දැන් රෙවිලා ඉන්නේ..
    විපක්ශේ ඉද්දී ඉස්කෝර් කරන්න ලේසියි..


    දැන් වගකීම ඇඟටම එන නිසා අනිවා අවුල් ගිහිල්ලා ඇති.. සාමාන්‍ය මිනිස්සුනේ උනුත්
     
    • Haha
    Reactions: supun_sg

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    dawas 2 nevi da?
    ypLKlUe.png
     

    Similar threads