Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින 100
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනවාරි 9 වෙනිදා

මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..

ජනවාරි 11 වෙනිදා

මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...

ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..

ජනවාරි 12 වෙනිදා

ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...

ජනවාරි 13 වෙනිදා

දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...

ජනවාරි 14 වෙනිදා

දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...

ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..

ජනවාරි 15 වෙනිදා

උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...

ජනවාරි 16 වෙනිදා

දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...

ජනවාරි 17 වෙනිදා..

ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...

ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...

ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...

ජනවාරි 18 වෙනිදා

බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

ජනවාරි 22 වෙනිදා

ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...

යකෝ මේ දේවල් දින 100 තිබ්බද??? දින 100 තොපිට පෙන්නලා මේ යටින් ගෙනියන්නේ බෙදුම්වාදී දින 100 ක් කියලා තොපිට තේරෙන්නේ නැද්ද???

කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....

[QUOTE="poddi_kella, post: 17858380, member: 525232"] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="Red"]ජනවාරි 9 වෙනිදා මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා.. ජනවාරි 11 වෙනිදා මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා... ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා.. ජනවාරි 12 වෙනිදා ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා... එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා... ජනවාරි 13 වෙනිදා දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා... ජනවාරි 14 වෙනිදා දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා... ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා.. ජනවාරි 15 වෙනිදා උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ... ජනවාරි 16 වෙනිදා දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා... ජනවාරි 17 වෙනිදා.. ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා... ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා... ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා... ජනවාරි 18 වෙනිදා බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා... ජනවාරි 22 වෙනිදා ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා... යකෝ මේ දේවල් දින 100 තිබ්බද??? දින 100 තොපිට පෙන්නලා මේ යටින් ගෙනියන්නේ බෙදුම්වාදී දින 100 ක් කියලා තොපිට තේරෙන්නේ නැද්ද??? කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....[/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom