දින 100

poddi_kella

Banned
Feb 5, 2015
230
11
0
ජනවාරි 9 වෙනිදා
මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..

ජනවාරි 11 වෙනිදා
මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...
ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..

ජනවාරි 12 වෙනිදා
ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...

ජනවාරි 13 වෙනිදා
දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...

ජනවාරි 14 වෙනිදා
දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...
ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..

ජනවාරි 15 වෙනිදා
උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...

ජනවාරි 16 වෙනිදා
දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...

ජනවාරි 17 වෙනිදා..
ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...
ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...
ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...

ජනවාරි 18 වෙනිදා
බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

ජනවාරි 22 වෙනිදා
ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...

යකෝ මේ දේවල් දින 100 තිබ්බද??? දින 100 තොපිට පෙන්නලා මේ යටින් ගෙනියන්නේ බෙදුම්වාදී දින 100 ක් කියලා තොපිට තේරෙන්නේ නැද්ද???
කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....
 
  • Like
Reactions: BINGU_PUTHA

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොඩි කෙල්ලෙ ලොකු කර ගන්නෙ නැතිව ඉන්නවාද
     

    poddi_kella

    Banned
    Feb 5, 2015
    230
    11
    0
    1979527_862760537118265_3525727096353285551_n.jpg
     

    poddi_kella

    Banned
    Feb 5, 2015
    230
    11
    0
    කරුණා අණ්ඩුවේ ඉන්නකන් කොටියා කොටියා කිවුවා, දැන් කරුණා ඉන්නේ කාගේ පැත්තේද?? තාමත් කරුණා කොටියේක්ද??