දින 14ට කොවිඩ් මරණ 1000!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    ⭕️ ගතවූ දින 14ට කොවිඩ් මරණ දහසක් !

    පළමු මරණ 1000 - මාස 13 යි දින 21
    මරණ 2000 - දින 24
    මරණ 3000 - දින 17
    මරණ 4000 - දින 25
    මරණ 5000 - ජුලි 23 සිට අගෝස්තු 06 දක්වා - දින 14 !
     

    Attachments

    • IMG_20210807_202606.jpg
      IMG_20210807_202606.jpg
      276 KB · Views: 68

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දවසට දාහා දෙදාහා මැරෙන ලෝකේ, මුන් දවස් දාහතරට දාහක් මැරුනට අඬනවා.
    මිට්ටෝ තාම පිටිපස්සෙන් ඉන්නේ.😭
    කෙන්යා වල ඇයි මිට්ටෝ මාක්ස් නැතුව මැච් බලන්නේ ෆයිසර් වලට ඩෙල්ටා කොන්ට්‍රෝල් ද ?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    දවසට දාහා දෙදාහා මැරෙන ලෝකේ, මුන් දවස් දාහතරට දාහක් මැරුනට අඬනවා.
    මිට්ටෝ තාම පිටිපස්සෙන් ඉන්නේ.😭
    E ratawala 21 million walata wada innawa neda
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යා වල ඇයි මිට්ටෝ මාක්ස් නැතුව මැච් බලන්නේ ෆයිසර් වලට ඩෙල්ටා කොන්ට්‍රෝල් ද ?
    කන්ට්‍රෝල් නං ඩේලි 30k+ පොසිටිව් වෙන්නේ නෑ නේ😑 ඇදගෙන නෑමක් තියෙන්නේ
     
    • Wow
    Reactions: Darkseid

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ට ගුපියන්ට සෑහෙන සතුටු ඇති උද්ගෝසන කරල 1000 මරා ගත්ත එකට, ලබන සති දෙක තුනේ බලාගන්ඩ පුලුවන් ඉතුරු ටික, ගුපි ජෙප්පො රට විනාශම කරා...