දින100න් යහපාලනයක් බලා පොරොත්තුවූ

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දින100න් යහපාලනයක් බලා පොරොත්තුවූ

    දින100න් යහපාලනයක් බලා පොරොත්තුවූ ටොයියන් දෙදෙනෙක්,:D
    funny-picture-407993416.jpg
    100days-22nd-mar.png
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    1*ජනාධිපති දිවුරුම් දීම
    2*අගමැති සහ ඇමැතිවරුන් දිවුරුම් දීම
    3*ජාතික උපදේශක සභාව පත්කිරීම
    4*පාර්ලිමේන්තුව රැස්වීම
    5*ජාතික නිදහස් දිනය
    6*දූෂණ විරෝධී කමිටුවක් පත්කිරීම
    7*ඖෂධ පනත පාර්ලිමේන්තුවට ගෙනඒම
    මේවගේ ඉතා අමාරු වැඩ දින 100න් ඉටුකරල තියෙනවා
    :P:P:P:D
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    .........දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව
    ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය
    අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි
    මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා
    භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව
    වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින්
    කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට
    මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම
    බැඳීමක් - කොටින්ම පා.ච රණවක
    පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම
    වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ
    යාලුවො වගේ - කොයි වේලාවෙත්
    එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත්
    අහෝසියි. ඔක්කොම බොහොම
    සමගියෙන් අලුත් ව්‍යවස්තා
    සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත්
    වඩා තහවරු වෙලා.
    16 මයිත්‍රීී රට යන කොට තනියෙන්මයි
    යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක
    යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියාත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.. 19 පඩිය 10000/= ක් ම වැඩිකරලා
    බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු
    ලොකුම හොරකම මේ රජයෙ මහ
    බැoකුවේ ලොක්ක කරා කියල සමහරු
    කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො
    කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ.
    23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ
    පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි

    මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය
    සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ
    මහා බල - මහානුසංශ පිංකමේ
    බලෙන් - දිව්ය බල දිව්ය සම්පත්
    ලැබේවා....!!
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1*ජනාධිපති දිවුරුම් දීම
    2*අගමැති සහ ඇමැතිවරුන් දිවුරුම් දීම
    3*ජාතික උපදේශක සභාව පත්කිරීම
    4*පාර්ලිමේන්තුව රැස්වීම
    5*ජාතික නිදහස් දිනය
    6*දූෂණ විරෝධී කමිටුවක් පත්කිරීම
    7*ඖෂධ පනත පාර්ලිමේන්තුවට ගෙනඒම
    මේවගේ ඉතා අමාරු වැඩ දින 100න් ඉටුකරල තියෙනවා:P:P:P:D


    රාජපක්ෂ සමයේ වරප්‍රසාද අහිමිවූ සුළු පිරිසකට ඔවුන්ගෙන් පළිගැනීමේ සිහිනය සැබෑකරගැනීමේ නොපටුබස්නා උත්සහයක යෙදී සිටින අයුරු දැකගත හැකිය.ලැබුණු බලයට සැමදා උරුමය නොමැති බව ඔවුන් වටහාගත යුතුය.
     
    .........දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව
    ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය
    අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි
    මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා
    භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව
    වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින්
    කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට
    මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම
    බැඳීමක් - කොටින්ම පා.ච රණවක
    පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම
    වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ
    යාලුවො වගේ - කොයි වේලාවෙත්
    එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත්
    අහෝසියි. ඔක්කොම බොහොම
    සමගියෙන් අලුත් ව්‍යවස්තා
    සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත්
    වඩා තහවරු වෙලා.
    16 මයිත්‍රීී රට යන කොට තනියෙන්මයි
    යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක
    යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියාත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.. 19 පඩිය 10000/= ක් ම වැඩිකරලා
    බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු
    ලොකුම හොරකම මේ රජයෙ මහ
    බැoකුවේ ලොක්ක කරා කියල සමහරු
    කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො
    කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ.
    23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ
    පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි

    මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය
    සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ
    මහා බල - මහානුසංශ පිංකමේ
    බලෙන් - දිව්ය බල දිව්ය සම්පත්
    ලැබේවා....!!
    :D:D:D