දිඹුලාගල රජ මහා විහාරය
මේ තියෙන්නේ දිඹුලාගල රජ මහා විහාරය මෑතකදී සොයා ගත් දිඹුලාගල ලොකු හමුදුරෝවෝ (දිඹුලාගල ආරන්ය සේනාසනාධිපති අසරන සරන සිරි කස්සප මාතර කිතලගම සීලාලංකාරභිධාන උතුරැනැගෙනහිර තමන්කඩු දෙදිසාවේ ප්රධාන සංඝනායක මා හිමි පානන් වහන්සේ. ) ගැන youtube 1a තිබ්බ video එකක් ...
උන්වහන්සේ එම ප්රදේශයට කරපු සේවය අති විශාලයි ...එම ප්රදේශයේ ජනතාව අදටත් කෘත වේදිව කල සේවය සිහිපත් කරනවා....මට නම් හිතෙන විදියට දැන් ඉන්න ඇමති කෙනෙක්ට වඩා විශාල සේවයක් උන්වහසේ අතින් සිදු වෙලා තියෙනවා...රුදුර කොටින් ට විරුධව ගම්බිම් ඇත නොහැර යමින් නැගෙනහිර සිංහල ජනයා වෙනුවෙන් කල සේවය ඇති මහත් ... උන්වහසේගේ මුලිකත්වයෙන් නව පන්සල් 88 ක් ආරම්බ කලා ... නැගෙනහිර සිංහල ජනයා වෙනුවෙන් පවතින රජයේ සහයෝගය ඇතිව මාදුරුඔය ජල යෝජනා ක්රමය ඇති කලා ...මේ ඒ සේවයෙන් බිඳක් විතරයි ...උන්වහන්සේ ගැන වගේම දිඹුලාගල රජ මහා විහාරය ගැනත් ගොඩක් දේවල් තියෙනවා ලියන්න....ඒවා මම ඉදිරියේදී දන්නා බලාපොරොතු වෙනවා ...

මේ තියෙන්නේ දිඹුලාගල රජ මහා විහාරය අයත් කදු වැටිය ඇතට පෙනේනේ විදිය
menna tawa video tikak

Last edited: