දිඹුලාගල රජ මහා විහාරය

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දිඹුලාගල රජ මහා විහාරය

    මේ තියෙන්නේ දිඹුලාගල රජ මහා විහාරය මෑතකදී සොයා ගත් දිඹුලාගල ලොකු හමුදුරෝවෝ (දිඹුලාගල ආරන්‍ය සේනාසනාධිපති අසරන සරන සිරි කස්සප මාතර කිතලගම සීලාලංකාරභිධාන උතුරැනැගෙනහිර තමන්කඩු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මා හිමි පානන් වහන්සේ. ) ගැන youtube 1a තිබ්බ video එකක් ...



    උන්වහන්සේ එම ප්‍රදේශයට කරපු සේවය අති විශාලයි ...එම ප්‍රදේශයේ ජනතාව අදටත් කෘත වේදිව කල සේවය සිහිපත් කරනවා....මට නම් හිතෙන විදියට දැන් ඉන්න ඇමති කෙනෙක්ට වඩා විශාල සේවයක් උන්වහසේ අතින් සිදු වෙලා තියෙනවා...රුදුර කොටින් ට විරුධව ගම්බිම් ඇත නොහැර යමින් නැගෙනහිර සිංහල ජනයා වෙනුවෙන් කල සේවය ඇති මහත් ... උන්වහසේගේ මුලිකත්වයෙන් නව පන්සල් 88 ක් ආරම්බ කලා ... නැගෙනහිර සිංහල ජනයා වෙනුවෙන් පවතින රජයේ සහයෝගය ඇතිව මාදුරුඔය ජල යෝජනා ක්‍රමය ඇති කලා ...මේ ඒ සේවයෙන් බිඳක් විතරයි ...උන්වහන්සේ ගැන වගේම දිඹුලාගල රජ මහා විහාරය ගැනත් ගොඩක් දේවල් තියෙනවා ලියන්න....ඒවා මම ඉදිරියේදී දන්නා බලාපොරොතු වෙනවා ...


    dimbulagala_02.jpg
    මේ තියෙන්නේ දිඹුලාගල රජ මහා විහාරය අයත් කදු වැටිය ඇතට පෙනේනේ විදිය


    menna tawa video tikak




     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    dimbulagala hamuduruwanta pin sidda wenawa me karapu sewayata

    mama net eketh godak search kala...eth me hamuduro ganawath dimbulagala pansala ganawath wadi wistarayak enne naha..eka nisai mama hituwe passe welawaka loku thread 1k danna...mama hitanne elakiri eke wagema godak aya danne natuwa ati me tana ganawath..unwahanse karapu sewaya wagema ,a wenuwen kochara duk windada kiyala...unwahanse nagenhira sinhalayan wenuwen peni hitiya...a nisama koti trastayanata mahath hisaradayak una...


    1995 වසරේදී රුදුරු කොටි ත්රස්තවාදීන් උන්වහන්සේව කැප කොට ඝාතනය කලා:(:(:(:(:( ...(ඊට කලිනුත් උන්වහන්සේව වෙඩි තබා ඝාතනය කරන්න උත්සහ කලත් ඒ හැම අවස්ටවක්ම වියර්ත උනා ...ඒ ප්‍රදේශයේ ජනටහ්ව විශ්වාස කරන්නේ උන්වහන්සේට වෙඩි වදින්නේ නැටි වෙන්න හේතුව ඉතා බලගතු මතුර ජීවම් කලා යන්ත්‍ර රාජයෙක් පැළද සිටි නිසා කියල...එම නිසාලු කොටි උන්වහන්සේව අවසානෙට කපා කොටා ඝාතනය කලේ ...එක ඇත්ත නැට්ට නම් මම හරියටම දන්නේ නැහැ ...)
     
    • Like
    Reactions: NRTG