පොඩ්ඩක් නිදහසේ ඉන්න ගියා වැවක් ගාවට.. ගෙදර ඉඳන් 8km වගේ දුරින් තියන පොට් එකක්.
අමුතු විදියට ඉන්න දියකාවෙක් දැක්කා... මන් දුරට දකිද්දිම දැන ගත්තා මූ කරදරේක ඉන්නෙ කියලා.. කුරුල්ලො දිහා බලන් ඉඳල පුරුදු හින්දා තේරෙනව මොකක් හරි අවුලක් තියේනම්..
ඒ ලඟට ගලක් ගැහුවා ඉගිලෙයිද බලන්න.. මන් හිතුවා හරි. පාසි උඩ පැන පැන වගෙ අමාරුවෙන් යනවා. තට්ටක් එල්ලන්..
මගේ ඉන ගාවට වගේ වතුර ඉවුර හරියේ.. ඇඳන් හිටපු එකත් තෙමාගෙන ගිහින් බැලුව බලද්දි මාලු දැලක පැටලිලා කඩාගෙන ඇවිත්..
එක තට්ටක දැල් කෑල්ලක් තියනවා තවම.. යට යන්නත් බෑ..එක තැන කැරකෙනවා මට බයේ.. ධීවරයෙක් දැලේ පැටලුනාට පස්සෙ දැල පිටින් කපල එවලා මගෙ හිතේ..
මන් මූව අල්ලුව විතරයි මගෙ අත කෑවා.. දැලි පිහියෙන් කැපුව වගේ තනිකර....එක පාර හපල ඇද්දා වගෙ එකක් කරේ කස්.. ගාලා..උගෙ හොටෙන් බෙල්ලක් උනත් කැපුවැකි දැනෙන්නෙවත් නැති තරම් සියුම් කැපුමක් එන්නෙ.. දනවා ටිකක් වෙලා යද්දි ඉන්න බැරි වෙන්නම..
කොහොම හරි සෑහෙන්න ඔට්ටු උනා මූ අල්ලන්න දෙන්නෙම නෑ..
ඒ ලඟ ගෙදරකට ගියා රෙදි කෑල්ලකුයි කතුරකුයි ඉල්ලගන්න..හොඳ මිනිස්සු..කාරණාව කිව්වට පස්සෙ සරමක් දුන්නා ඒකෙන් අල්ලන්න කියලා.. පොඩි කොල්ලො දෙන්නෙකුත් හිටිය උන් දෙන්නත් ආවා මන් එක්ක උදව්වට..
කොහොම හරි අල්ලලා ගොඩට් අරන් ඇවිත් දැල කපලා යැව්ව සෑහෙන්න ඔට්ටු වෙලා..
මන් බේරුවෙ නැත්තන් බඩගින්නෙ ඔහොම්ම බඩගින්නෙ ඉඳලා මැරිල යන්න තිබුනා..