Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියතලාවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්නේ අපි ගොඩ දෙනෙක් දන්නේ නැති දියතලාවේ තිබුන POW (Prisoner of War) කඳවුරක් ගැන.

මේ කෑම්ප් එක ආරම්බ වෙන්න මුලින්ම හේතු උනේ එවකට බ්‍රිතාන්‍යන් හා දකුණු අප්‍රිකානු සන්නද්ධ කණ්ඩායමක් අතර ඇති වෙලා තිබුන දෙවන බෝර් යුද්දයයි. මේ යුද්ධේ 1899 ඔක්තෝම්බර් 11 වෙනිදා ඉඳලා 1902 මැයි 31 වෙනිදා වෙනකන් පැවතුනා. අන්තිමට බ්‍රිතාන්‍ය හමුදා යුද්දෙන් දිනුවට පස්සේ ඔවුන් අල්ලගත්තු සතුරු හමුදා එළිමහන් සිරමැදිරි වලට යොමු කරනු ලැබුවා. සාන්ත හෙලේනා නම් දූපත එවකට ඒ වෙනුවෙන් යොදාගත් අතර හිරකරුවන් 5000 එහි යවනු ලැබුවා. ඒ එක්කම සාන්ත හෙලේනා දූපතේ ඉඩ මදි නිසාවෙන් තවත් හිරකරුවන් 5000ක් විතර අපේ ලංකාවේ දියතලාවේ කඳවුරක් පිහිටවලා මෙහෙ රඳවලා තිබුණා.

කඳවුර ඇතුලත පමණක් හුවමාරු උන මුදල් නෝට්ටුවක්

දත්ත වලට අණුව යුධ සිරකරුවන් 5,126 ලංකාවේ පිහිටුවලා තිබුණ එළිමහන් සිරකඳවුරු වල ස්ථාන ගත කරා. දියතලාව, ගල්කිස්ස, රාගම, ඌරගස්මන්හන්දිය, හම්බන්තොට, නුවරඑළිය හා වැලිකඩ ඒ ස්ථාන උනා.

පළමුවන සිරකරුවන් ලංකාවට ගොඩ බැස්සේ 1900 අගෝස්තු 9 වෙනිදායි. ඒ පැමිණි සිරකරුවන් යැව්වේ දියතලාවේ පිහිටි කඳවුරටයි.

දියතලාවේ හිටපු මෙයාලට එක හට් එකක සිරකරුවන් 40ක් පමණ සිටියා. මෙයාලා කෑම්ප් එකේ ඉන්න කාලේ පොත පත මුද්‍රණය කරලා තියෙනවා.

මුද්‍රණය කරපු පත්තරයක්. දියතලාව ඩම් ඩම්

දියතලාව දුම්රිය ස්ථානය

කඳවුරේ අලුත් කුටි ඉදිකිරීම්

අන්තිමට ගොඩ දෙනෙක් කාලයත් එක්කම මියගිහින් තියනවා. සමහරු මේ කෑම්ප් එකෙන් පැනලා ගිහින් රුසියාවට ගියා කියලත් තියනවා. සමහරු රාගම පදිංචි වෙලාලු, හිටපු ලොක්කෙක් යාල වනෝද්‍යානයේ සේවය කරන්න බැඳුනාලු. අන්තිමට මේ කෑම්ප් එකේම කොටසකලු දැනට තියන දියතලාව යුධ හමුදා කඳවුර වෙලා තිබෙන්නේ.

[QUOTE="rochel1977, post: 18982518, member: 371"] [CENTER][SIZE="4"][B][COLOR="Indigo"] මේ කියන්නේ අපි ගොඩ දෙනෙක් දන්නේ නැති දියතලාවේ තිබුන POW (Prisoner of War) කඳවුරක් ගැන. මේ කෑම්ප් එක ආරම්බ වෙන්න මුලින්ම හේතු උනේ එවකට බ්‍රිතාන්‍යන් හා දකුණු අප්‍රිකානු සන්නද්ධ කණ්ඩායමක් අතර ඇති වෙලා තිබුන දෙවන බෝර් යුද්දයයි. මේ යුද්ධේ 1899 ඔක්තෝම්බර් 11 වෙනිදා ඉඳලා 1902 මැයි 31 වෙනිදා වෙනකන් පැවතුනා. අන්තිමට බ්‍රිතාන්‍ය හමුදා යුද්දෙන් දිනුවට පස්සේ ඔවුන් අල්ලගත්තු සතුරු හමුදා එළිමහන් සිරමැදිරි වලට යොමු කරනු ලැබුවා. සාන්ත හෙලේනා නම් දූපත එවකට ඒ වෙනුවෙන් යොදාගත් අතර හිරකරුවන් 5000 එහි යවනු ලැබුවා. ඒ එක්කම සාන්ත හෙලේනා දූපතේ ඉඩ මදි නිසාවෙන් තවත් හිරකරුවන් 5000ක් විතර අපේ ලංකාවේ දියතලාවේ කඳවුරක් පිහිටවලා මෙහෙ රඳවලා තිබුණා. [IMG]http://lankapura.com/wp-content/gallery/nature-and-landscape/Diyatalawa%20Camp_%20Ceylon.jpg[/IMG] [IMG]http://www.angloboerwar.com/cache/multithumb_thumbs/c01e38c9cc0959c4c74c1cb6f206c5d9.jpg[/IMG] [IMG]http://www.angloboerwar.com/cache/multithumb_thumbs/8d41cdfb649992fdf065e5b7d8eee62d.jpg[/IMG] [IMG]http://static.wixstatic.com/media/5d8e9f_29b611ceedddf7dc22a718c5333a870d.jpg_srz_1141_916_85_22_0.50_1.20_0.00_jpg_srz[/IMG] [IMG]http://www.britishnotes.co.uk/news_and_info/features/bitsofinfo/diyatalawa_.jpg[/IMG] කඳවුර ඇතුලත පමණක් හුවමාරු උන මුදල් නෝට්ටුවක් [IMG]http://www.mikewhiteuk.com/images/1959-1.jpg[/IMG] දත්ත වලට අණුව යුධ සිරකරුවන් 5,126 ලංකාවේ පිහිටුවලා තිබුණ එළිමහන් සිරකඳවුරු වල ස්ථාන ගත කරා. දියතලාව, ගල්කිස්ස, රාගම, ඌරගස්මන්හන්දිය, හම්බන්තොට, නුවරඑළිය හා වැලිකඩ ඒ ස්ථාන උනා. පළමුවන සිරකරුවන් ලංකාවට ගොඩ බැස්සේ 1900 අගෝස්තු 9 වෙනිදායි. ඒ පැමිණි සිරකරුවන් යැව්වේ දියතලාවේ පිහිටි කඳවුරටයි. දියතලාවේ හිටපු මෙයාලට එක හට් එකක සිරකරුවන් 40ක් පමණ සිටියා. මෙයාලා කෑම්ප් එකේ ඉන්න කාලේ පොත පත මුද්‍රණය කරලා තියෙනවා. [IMG]https://s3-eu-west-1.amazonaws.com/antiquarianauctions/main/1320921280_029.JPG[/IMG] මුද්‍රණය කරපු පත්තරයක්. දියතලාව ඩම් ඩම් [IMG]http://i61.tinypic.com/11kz0wn.jpg[/IMG] දියතලාව දුම්රිය ස්ථානය [IMG]http://i60.tinypic.com/2yulnp1.jpg[/IMG] කඳවුරේ අලුත් කුටි ඉදිකිරීම් [IMG]http://i59.tinypic.com/f04z8x.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/2zi7fnp.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/ri80af.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/174zeo.jpg[/IMG] අන්තිමට ගොඩ දෙනෙක් කාලයත් එක්කම මියගිහින් තියනවා. සමහරු මේ කෑම්ප් එකෙන් පැනලා ගිහින් රුසියාවට ගියා කියලත් තියනවා. සමහරු රාගම පදිංචි වෙලාලු, හිටපු ලොක්කෙක් යාල වනෝද්‍යානයේ සේවය කරන්න බැඳුනාලු. අන්තිමට මේ කෑම්ප් එකේම කොටසකලු දැනට තියන දියතලාව යුධ හමුදා කඳවුර වෙලා තිබෙන්නේ.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom