දියන් මට හොදවයින් ....................
පට්ට පට පට.
දංකොටුවේ නිමල් බාස්ලගේ ගෙදර තමයි නියම මී රා බඩු තියනවා කියල කියන්නේ..බිස්සන් එක ගෙනියන්නේ නිමල් බාස් ගේ වයිෆ් ඇලිස් අක්කා..පහුගිය දවසක පොට් එකට ආපි අවුරුදු 10 විතර පොඩි කොල්ලක් ඇවිත් ඇලිස් අක්කට මෙහෙම කියනවලු....
පො :- දියන් මට හොදවයින් මී රා බාගයක්

"මුගේ වයසේ තරමටද වැඩ"
කියල තමන්ටම කියා ගත්තු ඇලිස්ස පොඩි එකාට මෙහෙම කිවුවලු
ඇ :- ඈ පොඩි එකො තො මාව අමාරුවේ දාන්නද හදන්නේ....

පො :- බිවුවට පස්සෙනේ එක කරන්නේ..ඇරත් නිමල් අයියා උබේ කඩල ඉවරයිනේ

..පිස්සු කෙලෙන්නේ නැතිව කලින් මී රා බගේ දියන්...

කොහොමද පොඩි එකාගේ උත්තරේ...
හික්ස්

පට්ට පට පට.
දංකොටුවේ නිමල් බාස්ලගේ ගෙදර තමයි නියම මී රා බඩු තියනවා කියල කියන්නේ..බිස්සන් එක ගෙනියන්නේ නිමල් බාස් ගේ වයිෆ් ඇලිස් අක්කා..පහුගිය දවසක පොට් එකට ආපි අවුරුදු 10 විතර පොඩි කොල්ලක් ඇවිත් ඇලිස් අක්කට මෙහෙම කියනවලු....
පො :- දියන් මට හොදවයින් මී රා බාගයක්

"මුගේ වයසේ තරමටද වැඩ"

කියල තමන්ටම කියා ගත්තු ඇලිස්ස පොඩි එකාට මෙහෙම කිවුවලු ඇ :- ඈ පොඩි එකො තො මාව අමාරුවේ දාන්නද හදන්නේ....

පො :- බිවුවට පස්සෙනේ එක කරන්නේ..ඇරත් නිමල් අයියා උබේ කඩල ඉවරයිනේ

..පිස්සු කෙලෙන්නේ නැතිව කලින් මී රා බගේ දියන්...

කොහොමද පොඩි එකාගේ උත්තරේ...
හික්ස් 