දියමන්ති ජුබිලයට £100,000 මිලැති විස්කි..................
දියමන්ති ජුබිලයට £100,000 මිලැති විස්කි
බි්රතාන්යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය සඳහා විශේෂ විස්කි එකතුවක් ජොනී වෝකර් සමාගමේ ඉස්කාගාරයක් විසින් නිපදවා තිබේ.
1952 දී නිෂ්පාදනය කළ ගේ‍්‍රන් හා මෝල්ට් විස්කි කිහිපයක සංකලනයක් වන මෙහි නිපදවා ඇත්තේ බෝතල් 60ක් පමණි.
ඉන් එකක් මහරැජිනට පිරිනැමීමට නියමිත අතර, ඉතිරි බෝතල් 59 ම පවුම් 100,000 ක මිලට අලෙවි කිරීමට නියමිතයි.
පළිඟු ඩිකැන්ටරයක දමා ඇති මෙම විස්කි සමග පළඟු වීදුරු දෙකක් ද ඇසුරුම් කර ඇත.
මෙම විස්කි අලෙවි කිරීමෙන් ලද සියළු ලාභ Queen Elizabeth Scholarship Trust නම් බි්රතාන්යයේ කර්මාන්ත ශිල්පීන් හට පුහුණව හා ආධාර ලබාදෙන පුණ්‍යාධාර ආයතනයක් වෙත ලබාදීමට කටයුතු යොදා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.