දියවන්නාවෙත් පාවෙන අවන්හලක්
දියවන්නාවෙත් පාවෙන අවන්හලක්
දැන් ඔන්න පවෙන අවන් හල් හැම තැනම පාවෙන්න අරගෙන .පහුගිය දෙසැම්බර් මාසේ 22 දෙවෙනිදා බත්තරමුල්ල වෝටර්ස්එජ් හි නව පාවෙන අවන්හලක් (Floating Restaurant) විවෘත වුණා.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සහ කොළඹ නගරයේ දර්ශනීය ස්ථාන සඳහා සංචාරක ආකර්ෂණය වැඩි කිරීම වෙනුවෙන් මෙම පාවෙන අවන් හල නිර්මාණ කාර්යයට දායක වන්නේ ශ්රීාලංකා නාවික හමුදාවයි. නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක කුඩා යාත්රාර නිෂ්පාදන ව්යාරපෘතිය (off shore patrol construction project)මගින් දේශීය නිර්මාණ සැලසුමකට අනුව රුපියල් මිලියන් 18.3 ක වියදමකින් නිර්මාණය වන මෙම පාවෙන අවන්හල සහිත යාත්රාව දිගින් අඩි 51 සහ පළලින් අඩි 31 ක් වේ. 36 දෙනෙකුට පහසුවෙන් අසුන් ගත හැකි අතර 55 දෙනෙක් දක්වා පිරිසකට (කාර්ය මණ්ඩලය හැර) උත්සව අවස්ථාවකට සහභාග වීමේ හැකියාව පවතී.
නාවික හමුදාවේ සුළු නිලධාරියෙක් ඇතුළු 10 දෙනෙක් ගෙන සමන්විත කාර්ය මණ්ඩලයකින් යාත්රාසවේ නඩත්තු සහ පාලන කටයුතු සිදු කෙරෙන අතර සංග්රිහ කටයුතු සහ අවන්හල කටයුතු වෙනුවෙන් සුප වේදියෙකු ඇතුළු හෝටල් කාර්ය මණ්ඩලයකින් ද සමන්විත මෙම අවන්හලේ සියලුම උත්සව කටයුතු සංවිධානය ඇතුළු සියලුම කළමණාකරන කටයුතු සිදුකෙරෙන්නේ වෝටර්ස්ඒජ් හොටල් කළමණාකරන සමාගමයි.
වෝටර්ස්එජ් හෝටලයේ සාමාන්යල අධිකාරි තුසිත් සමරවීර මහතා කියන්නේ මෙය ජනතාවට නව අත්දැකීමක් නව මුහුණුවරකින් ලබා දීමට හැකි අවස්ථාවක් බවත් ඉතා පහසු මිළ ගණන් යටතේ ඔවුන් පාවෙන අවන්හලේ සේවය මහජනතාව වෙනුවෙන් විවෘත කරන බවත්ය.
මෙහිදී විශේෂයෙන් ඔහු සඳහන් කර සිටියේ සෑම සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදාවකම සවස 3 සිට 6 දක්වා එක ගමන් වාරයක් පැයක් බැගින් වන ගමන් වාර තුනක් දිනකට සංවිධානය කර ඇති බවත් මෙම දර්ශනීය පරිසරයේ සුවය විඳීමට පැමිනේන ජනතාව වෙනුවෙන් අවස්තාව සලසා ඇති බවත්ය. එයට අමතරව සංචාරකයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් මෙන්ම දේශීය පිරිස් වෙනුවෙන් මෙම පාවෙන අවන්හලේ බටහිර සංගීතය ප්රනනීත ආහාර පාන සහිතව විශේෂ රාත්රීන සංචාර සංවිධානය කර ඇති බවත් දුරකථනයෙන් (2864864) හෝ වෝටර්ස්එජ් ආයතනය වෙත පැමිණීමෙන් වෙන්කරවගත හැකි බවයි. එයට අමතරව තමන්ගේ කැමැත්ත අනුව ඉතා පහසු මිලට තම උත්සව අවස්ථාවන් සංවිධානය කිරීමට ඔවුන් සුදානම් බවත් අවශ්යධ වෙන්කර ගැනීම් සඳහා පහසුකම් සලසා ඇති බවත්ය.
ඔන්න ඉතිං පුංචි පහේ වැඩකට කියාපු තැන….
Re post nam sorry hode... gaththe meken.
http://www.mirrorgirl.lk/gossip/cafe