Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවන්නාවේ රට කරවන මොළ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට පවතින රජය තමන්ගේ මැතිවරණ සටනේ, මැතිවරණ ජයග්‍රහණය සඳහා පොත් පිංචක් ඉල්ලක්ක කොටගත් බුද්දිමත් ජනතාවකට බෙදා දුන්න. එහෙම සිද්ද වුනේ 2024 දී.

එළකිරි එකේ බොහොමයක් බුද්දිමත් චන්ද දායකයින් පිරිසක් එම පොත් පිංච ඉතාම අගනා වටිනා රටට වැඩක් කල හැකි පිරිසකගේ ශ්‍රම දායකත්වයකින් මුද්‍රණය වුවක් බැවින් සිය චන්දය උතුර දකුණ සොයන මාලිමා ලකුණට වැරදි ලකුණ යොදා ලබා දුන්න.

දැන් ඒ පොත, 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක්' කියවා වසරක් ගතවුණු තැන කඩල කාරයන්ට රටකජු ඔතන්න දීලද කොහෙද.

බලමු ඒ පොතේ කරනවැයි කියපු කරනා කිහිපයක්, දැන් වසරක් ගෙවුණු තැන ප්‍රතිපලය.

අංක 1:

මාතෘකාව: මහජන ප්‍රවාහන සේවාවක්, කාර්යක්ෂම ගමනාන්තයක් (පිටු අංකය 169)

පිටු අංකය 171 - තදාසන්න ප්‍රදේශ වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා Monorail සහ Light Railway Transport වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස් රිය සේවා වැඩි දියුණුකිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකුලව හඳුනවදීම

ප්‍රතිපලය - අඬ වැඩියාව තවත් වසර පහකටවත් බැරිය කියා පාර්ලිමේන්තුවේ පැවසීම.

චන්ද දායකයින්ට - සිනා

අංක 2:

මාතෘකාව: සුවපහසු නිවසක් - සනීපාරක්ෂක ජිවිතයක් (පිටු අංකය 28)

නාගරික නිවාස

තරුණ විවාහක පිරිස් සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉදිකර ගැනීමට මුල්‍ය පහසුකම්

ප්‍රතිපලය - අඬ වැඩියාව - එහෙම එකක් දන්නෙත් නැත. කවුද මේවා හොරෙන් පොතේ දැම්මේ

අංක 3:

මාතෘකාව: උදාර සංස්කෘතික ජිවිතයක් (පිටි අංකය 36)

සෑම නගරයකම පුර්ණ පහසුකම් සහිත නවීන රංග ශාලා පධතියක් බිහිකිරීම හා පවතින ශාලා ප්‍රවර්ධනය කොට එම එම ජලයට ඇතුලත් කිරීම

ප්‍රතිපලය - අඬ වැඩියාව > මුකුත් කොට නැත

මේ කිහිපයක් පමණි, මේ වර්ණවත් පොත් පිංචේ කරුණු 5%ක් වත් අද වෙනතෙක් ක්‍රියාත්මක කොට නැත.

කරන්න හිතලාවත් නැත. එහෙම පොතක් තිබුණාදැයි ද නැත .

සුවහසක් රැවටුණු ජනතාව ඊළඟට නෝමල් කොලුවට හෝ සජිත් අයියාට ද මෙසේම රැවටෙනු ඇත .

කොටින්ම අද වෙන තෙක් විගණකාධිපති වරයෙකුවත් පත් කරගැනීමට නොහැකි වී ඇත .

පිටු 232ක් තිබුණු ඒ පොත රැවටුණු එළකිරි බව්වන් රැල නැවත කියවන්න, සුරංගනා කතා නැවත නැවත කියවීමෙන් තෘප්තියාවත් ලබා ගන්න.

මලිමාවට චන්දය නොදුන් අයද කියවන්න, ඊළඟට ඔබට ලැබෙන පොත කාගේ වුවත් කක්කා කර වසා දැමීමට ඒ කොළ ඕනෑවෙයි සිතා කටයුතු කරන්න.

https://cdn.newsfirst.lk/election/manifesto/Npp.pdf

[QUOTE="NiyamaSinhalaya, post: 31086475, member: 113555"] [SIZE=6]දැනට පවතින රජය තමන්ගේ මැතිවරණ සටනේ, මැතිවරණ ජයග්‍රහණය සඳහා පොත් පිංචක් ඉල්ලක්ක කොටගත් බුද්දිමත් ජනතාවකට බෙදා දුන්න. එහෙම සිද්ද වුනේ 2024 දී. එළකිරි එකේ බොහොමයක් බුද්දිමත් චන්ද දායකයින් පිරිසක් එම පොත් පිංච ඉතාම අගනා වටිනා රටට වැඩක් කල හැකි පිරිසකගේ ශ්‍රම දායකත්වයකින් මුද්‍රණය වුවක් බැවින් සිය චන්දය උතුර දකුණ සොයන මාලිමා ලකුණට වැරදි ලකුණ යොදා ලබා දුන්න. දැන් ඒ පොත, 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක්' කියවා වසරක් ගතවුණු තැන කඩල කාරයන්ට රටකජු ඔතන්න දීලද කොහෙද. බලමු ඒ පොතේ කරනවැයි කියපු කරනා කිහිපයක්, දැන් වසරක් ගෙවුණු තැන ප්‍රතිපලය. [B] අංක 1: මාතෘකාව[/B]: මහජන ප්‍රවාහන සේවාවක්, කාර්යක්ෂම ගමනාන්තයක් (පිටු අංකය 169) පිටු අංකය 171 - තදාසන්න ප්‍රදේශ වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා Monorail සහ Light Railway Transport වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස් රිය සේවා වැඩි දියුණුකිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකුලව හඳුනවදීම [B]ප්‍රතිපලය [/B]- අඬ වැඩියාව තවත් වසර පහකටවත් බැරිය කියා පාර්ලිමේන්තුවේ පැවසීම. චන්ද දායකයින්ට - සිනා [B]අංක 2: මාතෘකාව:[/B] සුවපහසු නිවසක් - සනීපාරක්ෂක ජිවිතයක් (පිටු අංකය 28) නාගරික නිවාස තරුණ විවාහක පිරිස් සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉදිකර ගැනීමට මුල්‍ය පහසුකම් [B]ප්‍රතිපලය [/B]- අඬ වැඩියාව - එහෙම එකක් දන්නෙත් නැත. කවුද මේවා හොරෙන් පොතේ දැම්මේ [B]අංක 3: මාතෘකාව:[/B] උදාර සංස්කෘතික ජිවිතයක් (පිටි අංකය 36) සෑම නගරයකම පුර්ණ පහසුකම් සහිත නවීන රංග ශාලා පධතියක් බිහිකිරීම හා පවතින ශාලා ප්‍රවර්ධනය කොට එම එම ජලයට ඇතුලත් කිරීම [B]ප්‍රතිපලය [/B]- අඬ වැඩියාව > මුකුත් කොට නැත මේ කිහිපයක් පමණි, මේ වර්ණවත් පොත් පිංචේ කරුණු 5%ක් වත් අද වෙනතෙක් ක්‍රියාත්මක කොට නැත. කරන්න හිතලාවත් නැත. එහෙම පොතක් තිබුණාදැයි ද නැත . සුවහසක් රැවටුණු ජනතාව ඊළඟට නෝමල් කොලුවට හෝ සජිත් අයියාට ද මෙසේම රැවටෙනු ඇත . කොටින්ම අද වෙන තෙක් විගණකාධිපති වරයෙකුවත් පත් කරගැනීමට නොහැකි වී ඇත . පිටු 232ක් තිබුණු ඒ පොත රැවටුණු එළකිරි බව්වන් රැල නැවත කියවන්න, සුරංගනා කතා නැවත නැවත කියවීමෙන් තෘප්තියාවත් ලබා ගන්න. මලිමාවට චන්දය නොදුන් අයද කියවන්න, ඊළඟට ඔබට ලැබෙන පොත කාගේ වුවත් කක්කා කර වසා දැමීමට ඒ කොළ ඕනෑවෙයි සිතා කටයුතු කරන්න. [URL]https://cdn.newsfirst.lk/election/manifesto/Npp.pdf[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom