දැනට පවතින රජය තමන්ගේ මැතිවරණ සටනේ, මැතිවරණ ජයග්‍රහණය සඳහා පොත් පිංචක් ඉල්ලක්ක කොටගත් බුද්දිමත් ජනතාවකට බෙදා දුන්න. එහෙම සිද්ද වුනේ 2024 දී.
එළකිරි එකේ බොහොමයක් බුද්දිමත් චන්ද දායකයින් පිරිසක් එම පොත් පිංච ඉතාම අගනා වටිනා රටට වැඩක් කල හැකි පිරිසකගේ ශ්‍රම දායකත්වයකින් මුද්‍රණය වුවක් බැවින් සිය චන්දය උතුර දකුණ සොයන මාලිමා ලකුණට වැරදි ලකුණ යොදා ලබා දුන්න.
දැන් ඒ පොත, 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක්' කියවා වසරක් ගතවුණු තැන කඩල කාරයන්ට රටකජු ඔතන්න දීලද කොහෙද.
බලමු ඒ පොතේ කරනවැයි කියපු කරනා කිහිපයක්, දැන් වසරක් ගෙවුණු තැන ප්‍රතිපලය.
අංක 1:
මාතෘකාව: මහජන ප්‍රවාහන සේවාවක්, කාර්යක්ෂම ගමනාන්තයක් (පිටු අංකය 169)
පිටු අංකය 171 - තදාසන්න ප්‍රදේශ වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා Monorail සහ Light Railway Transport වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස් රිය සේවා වැඩි දියුණුකිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකුලව හඳුනවදීම
ප්‍රතිපලය - අඬ වැඩියාව තවත් වසර පහකටවත් බැරිය කියා පාර්ලිමේන්තුවේ පැවසීම.
චන්ද දායකයින්ට - සිනා
අංක 2:
මාතෘකාව: සුවපහසු නිවසක් - සනීපාරක්ෂක ජිවිතයක් (පිටු අංකය 28)
නාගරික නිවාස
තරුණ විවාහක පිරිස් සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉදිකර ගැනීමට මුල්‍ය පහසුකම්
ප්‍රතිපලය - අඬ වැඩියාව - එහෙම එකක් දන්නෙත් නැත. කවුද මේවා හොරෙන් පොතේ දැම්මේ
අංක 3:
මාතෘකාව: උදාර සංස්කෘතික ජිවිතයක් (පිටි අංකය 36)
සෑම නගරයකම පුර්ණ පහසුකම් සහිත නවීන රංග ශාලා පධතියක් බිහිකිරීම හා පවතින ශාලා ප්‍රවර්ධනය කොට එම එම ජලයට ඇතුලත් කිරීම
ප්‍රතිපලය - අඬ වැඩියාව > මුකුත් කොට නැත
මේ කිහිපයක් පමණි, මේ වර්ණවත් පොත් පිංචේ කරුණු 5%ක් වත් අද වෙනතෙක් ක්‍රියාත්මක කොට නැත.
කරන්න හිතලාවත් නැත. එහෙම පොතක් තිබුණාදැයි ද නැත .
සුවහසක් රැවටුණු ජනතාව ඊළඟට නෝමල් කොලුවට හෝ සජිත් අයියාට ද මෙසේම රැවටෙනු ඇත .
කොටින්ම අද වෙන තෙක් විගණකාධිපති වරයෙකුවත් පත් කරගැනීමට නොහැකි වී ඇත .
පිටු 232ක් තිබුණු ඒ පොත රැවටුණු එළකිරි බව්වන් රැල නැවත කියවන්න, සුරංගනා කතා නැවත නැවත කියවීමෙන් තෘප්තියාවත් ලබා ගන්න.
මලිමාවට චන්දය නොදුන් අයද කියවන්න, ඊළඟට ඔබට ලැබෙන පොත කාගේ වුවත් කක්කා කර වසා දැමීමට ඒ කොළ ඕනෑවෙයි සිතා කටයුතු කරන්න.
https://cdn.newsfirst.lk/election/manifesto/Npp.pdf