දියවැඩියාවට බෙහෙත් according to Wanku Method

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    දියවැඩියාව හොඳ නම් ඕන කෑමක් කන්න පුළුවන් වෙන්න ඕන.

    කොත්තුවක් කන්න පුළුවන්ද ?
    adeh uba hithanne api hinganno kiyalada ban... koththuwak kanna puluwanda kiyala ahanne, :lol:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉන්බොක්ස් පුකවල් වැඩක් නැනේ.
    මේකේ ප්‍රසිද්දියේ දාපන්. මම ඔය ඉන්බොක්ස් වැඩ වලට කැමති නැ .
    එහෙම උනාම උබට ස්ක්‍රීන් එඩිට් කරලා ඕනේ එකක් දාන්න පුළුවන්
    ප්‍රසිද්දියේ දාපන් අනික් උන්ටත් බලන්න
    මම කියන විදියට කරපන්. බැරි නම් නටාගනින්. 😝
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    ඉදපන් දැන් ඕකා හොයල දෙයි දොස්තර කෙනෙක් නිට්ටාවට හොද වෙන්න
    අන්තිමට අපි නිට්ටාවෝ වෙයිද දන්නෙත් නැ හැබැයි :lol:


    ඉන්බොක්ස් පුකවල් වැඩක් නැනේ.
    මේකේ ප්‍රසිද්දියේ දාපන්. මම ඔය ඉන්බොක්ස් වැඩ වලට කැමති නැ .
    එහෙම උනාම උබට ස්ක්‍රීන් එඩිට් කරලා ඕනේ එකක් දාන්න පුළුවන්
    ප්‍රසිද්දියේ දාපන් අනික් උන්ටත් බලන්න
    ------ Post added on Apr 26, 2023 at 3:17 PM
    ow ban .... me muta mole kachal wela. mama dakka ara wannaku karaya gym karayo tikak ekka waliyak dagena. mutath e wage mokak hari bade parak wadila wage. ekai me natanne
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කියන විදියට කරපන්. බැරි නම් නටාගනින්. 😝
    අනේ උබ දන්නා නිට්ටාවට හොද.
    බොරු ගහන්නේ නැතුව ඉදපන් බන් බෙහෙත් වලට.
    වෙන ඒවා නම් වරෙන් ඕනේ ආතල් එකක්. බෙහෙත් වෙදකම ගැන බොරු ගහන්න එපා බන්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනේ උබ දන්නා නිට්ටාවට හොද.
    බොරු ගහන්නේ නැතුව ඉදපන් බන් බෙහෙත් වලට.
    වෙන ඒවා නම් වරෙන් ඕනේ ආතල් එකක්. බෙහෙත් වෙදකම ගැන බොරු ගහන්න එපා බන්
    ලෙඩ්ඩුන්ට ඕන විදියට නටන්නෙ නෑ වෙද්දු හරිය ... 😝
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,531
    994
    113
    Negombo paththe thama
    දියවැඩියාවට බෙහෙත්

    හොඳට කාලා
    පොඩ්ඩක් ව්‍යායාම කරලා
    බඩ අඩුකරගන්න.
    ලෙඩ අඩු කරගන්න.

    දියවැඩියාවට හොඳ ආහාර වර්ග මොනවද ?

    ඒවා තමා
    @@@ බිත්තර 🍳🥚පොල්සම්බෝල 🥥මීකිරි 🫕මාලු 🥩🍖මස් 🍗
    බටර් 🧀🧈පොල්තෙල්
    මේ ආහාර වර්ග පිඟානෙන් 3/4දක්වා වැඩි කරන්න.
    ඒ කියන්නෙ පිඟානෙන් බාගෙකටත් වඩා මේ ආහාර වර්ග වලින් බෙදා ගන්න ඕන.
    මේවා තමා දියවැඩියාවට බෙහෙත්. පුලුවන්නම් මේ ආහාර වර්ග විතරක් බෙදා ගන්න පුලුවන්නම් වඩාත් හොඳයි.

    මේක හයි ප්‍රෝටීන් ඩයට් එකක් නෙවෙයි හයි ෆැට් ඩයට් එකක්.
    Low carb, High fat, adequate protein. diet.
    ඒ නිසා පොල් සම්බෝල, බිත්තර සහ මීකිරි වලට අපේ පොතේ ලොකුම ලොකු තැනක් තියෙනවා. අනික නිර්මාංශ අයට ඔය තුන පාවිච්චි කරලා විතරක් ලෙඩේ ගොඩ දාගන්න උනත් පුලුවන්.
    වීගන්ස් ලා ගැන නම් මට කියන්න තියෙන්නෙ සොරි කියලා තමා.

    සමහරු මේ ආකාරයට කෑවාම කොලෙස්ටරෝල් එයි කියලා බය වෙනවා.
    නමුත් හෘද රෝගයක් ❤️එන්න තියෙන ලොකුම අවදානම දියවැඩියාව සහ සීනි 🧁🍩🍯මිසක් LDL නෙවෙයි.
    ලිපිඩ් ප්‍රොෆයිල් එකේ
    TGL 100 ට වඩා අඩු වෙලා,
    HDL 60 ට වඩා වැඩියෙන් තියේ නම්
    නැතිනම් TGL/HDL අනුපාතය දෙකට වඩා අඩුයි නම් හෘද රෝග අවදානම ගොඩක් අඩුයි.
    LDL සහ TCH වැඩි උනාට කලබල වෙන්න දෙයක් නෑ.

    @ එතකොට දියවැඩියාවට විස සහිත ආහාර ත් තියෙනවාද ?

    ඔවු

    💀☠️සීනි 🍦💩
    ☠️💀පැනිරස . 💩
    💀☠️පාන්පිටි 🥧වලින් සාදපු ආහාර. 💩
    👻👻කිරි 🥛💩
    👽👽එලවලුතෙල්. 💩
    🤡🤡මාගරින්. 💩
    🤡🤡නන් ෆැට් කිරි. 💩
    👽👽Processed food💩💩
    කන්නම එපා. 🤮🤮🤮
    මේවාට දියවැඩියාව හැදෙනවා.
    හැදිලා තියෙනවානම් නරක් වෙනවා.

    @ බත් ☠️☠️☠️හෝ පිෂ්ඨය අඩංගු ආහාර පිඟානෙන් 1/4 කට අඩු කරන්න. ඊට වඩා පිෂ්තය සහිත ආහාර ගන්න එක අපට ඔරොත්තු දෙන්නෙ නෑ.

    දියවැඩියාව කියන්නේ බත් විස ☠️☠️☠️වෙලා හැදෙන ලෙඩක්.
    බත් තමා ලෙඩේ හදන්නෙ.
    ඔවු
    බත් 🍚
    කුරක්කන් රතු කැකුලු කඩල කවුපි මුන් ඇට ඕට්ස් පරිප්පු නූඩල්ස් පැස්ටා
    අඹ 🥭අන්නාසි 🍍ගස්ලබු 🍐කෙසෙල් 🍌කොමඩු 🍉ඇපල් 🍎මිදි 🍇
    කැරට් 🥕බීට් 🍠වට්ටක්කා අලුකෙසෙල්.
    ඔය ඔක්කොම දියවැඩියාව හදනවා. හැදිලා තියෙනවනම් වැඩි වෙනවා.
    ඒ නිසා පිෂ්ඨය අඩංගු ආහාර වර්ග පිඟානෙන් පහෙන් පංගුවකට වඩා හෙම බෙදා ගන්නවා නෙවෙයි.☠️☠️☠️

    🤡🤡🤡@ කොල පාට එලවලු වලත් තියෙන්නේ පිශ්ඨය ම තමා. නමුත් ධාන්‍ය වර්ග අලවර්ග සහ පලතුරු වර්ග වලට වඩා පිශ්ඨය අඩු නිසා ඒවා වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් .
    නමුත් අර පිඟානෙන් 1/4 කොටස ඇතුලත පමනයි. එලෝලු වල අපි හිතන තරම් මහාලොකු ගුණයක් නෑ.🤡🤡🤡

    @ උදේ ආහාර වේල, බෙඩ් ටී එක සහ බිස්කට්, බ්‍රෑන් ක්‍රැකර් ක්‍රීම් ක්‍රැකර් අතාරින්න.💩💩💩

    @ දවල් දොලහ වෙනකම් වතුර විතරක් බීලා ඉන්න. ගැස්ට්‍රයිටිස් ගැන බය වෙන්න එපා ඒක ඉක්මනින්ම සනීප වෙනවා මේ ක්‍රමයට.

    @ අනම් මනම් සැරින් සැරේ කන්න එපා.
    ප්‍ර්දාන ආහාර වේල් දෙක පමනයි.
    හැබැයි ඒ දෙවේලට බුරිය උල්වෙන්න ඇදල අරින්න. 🤠🤠🤠
    පොඩ්ඩක් කන්න එපා.
    1/4 ; 3/4 අනුපාතයට
    නැතිනම්
    වගේ 1;3 අනුපාතයට කන්න.
    ඕන තරම් කන්න.
    ඕන නම් බත් සහ එලවලු
    එක බාල්දියයි.
    චිකන් බාල්දි දෙකයි, 🍗🍗🍗🍗🍗
    පොල් සම්බෝල 🥥බාල්දියයි
    බෙදා ගන්න.
    හැබැයි ඉස්සෙල්ලා චිකන් බාල්දි දෙකයි පොල් සම්බෝල බාල්දියයි කන්න.
    ඊට පස්සෙ බත් සහ මැල්ලුම් බාල්දිය කන්න.
    බත් වෙනුවට කොල එලෝලුවක් දාන්න පුලුවන් නම් තවත් සීනි අඩු වෙනවා.
    ඔන්න ඔහොම.
    පැහැදිලිද ?

    @ රෑට හතට 🕖කලින් කාලා අහවර කරන්න.

    @ රෑ දහයට 🕙කලියෙන් නිදා ගන්න.

    @ සතියකට දෙපාරක් විනාඩි විස්ස බැගින් පහත ව්‍යායාමය 🤸‍♀️🤸‍♂️🤸‍♂️කරන්න පුලුවන් නම් තවත් හොඳයි. එක්සයිස් පොඩ්ඩයි.
    ව්‍යායාම කලාම වැඩිපුර සීනි මස්ල්ස් අස්සට උරාගෙන සීනි මට්ටම පාලනය වනවා.
    🤸‍♂️Squats 7
    🤸‍♂️Pushups 7
    🤸‍♂️Lunges 7/7
    🤸‍♂️Bridges 7
    🤸‍♂️Rowing 7(or pull ups 7)
    විනාඩි විස්සට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.

    නොවැම්බර 14 ලෝක දියවැඩියා දිනය.
    දියවැඩියාව හැදෙන්න හේතු තියෙනවා.

    1. අදික සීනි, පිටි සහ පිෂ්ඨය අඩංගු ආහාර ගැනීම. ඒ ආහාර වර්ග ඉවත් කරලා ඒ වෙනුවට පොල් සම්බෝල, බිත්තර, මීකිරි, මාලු, මස් කන්න.

    2. දවස පුරා සැරෙන් සැරේ පොඩ්ඩ පොඩ්ඩ ආහාර ගැනීම. ඒ වෙනුවට දවසේ පැය අටක් ඇතුලත ලොකු ආහාර වේල් දෙකක් පමනක් ගන්න.
    දවල් දොලහ පහුවෙනකම් "වතුර විතරක්" බීලා ඉන්න.
    දවල්ට දොලහ පහුවෙලා කන්න.
    රෑට 6 ට කන්න.

    3. රාත්‍රියේ ප්‍රමාදවී නින්දට යෑම.
    රාත්‍රී දහයට පෙර නිදා ගන්න.

    දියවැඩියාව හැදෙන හේතු ඉවත් කලොත්.
    දියවැඩියාව පහසුවෙන් පරාජය කරන්න පුලුවන්.

    වෙනස් විදිහකට හිතන්න ගන්න.

    Dr. Janaka Wannaku
    appointments - 0112281281
    online appointments -
    whatsapp - 0714485994

    Disclaimer .
    මෙය ඔබගේ සාමාන්‍ය දැනුම උදෙසා පමනි. වෛද්‍ය උපදෙස් නොවේ. සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්න.
    No doctor patient relasionship is built here. You are solely responsiblefor following this instructions .
    this nigga lost me at with credentials say Dr. Janaka Wannaku and this සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්න lol
     
    • Like
    Reactions: pitiye.appu

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බෙහෙත් පෙත්තක් දෙනවලු පීනසට ඇදුමට අතරයිටීස් වලට මේකෙන් දියවැඩියාව හැදෙනවලු :unsure: :confused2:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    • Sad
    Reactions: weer 11