Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව ගැන දැනගමු. Q&A
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Qමොකක්ද ඔයි දියවැඩියාව කියන්න, සරලවම කියපන්.

A. ලේ වල සීනි. සීනි හරියට ශරිරෙට උර ගන්නේ නෑ. ඒ නිසා ලේ වල සීනි ඉතිරි වෙනවා.

Q. මොකාද එහෙනම් උරා ගන්නේ, ඇයි ඌට උරා ගන්න බැරි?

A. Pancreas (අග්න්යාශය)කියන ඉන්ද්රියට තමා උරා ගන්න කියලා ජොබ් එක දීලා තියෙන්නේ ඉන්සියුලින් නිකුත් කරලා, හැබැයි ඌට ඒ ජොබ් එක කරන්න බැරි වෙනවා ඌට අවශ්ය තරම් insuline produce karanna බැරි නම්.

Q. අයි ඌට එහෙම අවශ තරම් insuline produce karanna බැරි?

A. පවුලේ ජානමය හේතු නිසා උරුම වෙන්න පුළුවන්, හෝ ඕනෑවට වැඩිය සීනි සහිත ආහාර, බීම, processed food, ඉක්මනින් සීනි බවට හැරෙන carbohydrates ආහාර දිගු කාලයක් තිස්සේ ගැනීම නිසා අග්නියාශ්යේ ඒ හැකියාව ක්ෂය වීම නිසා වෙන්න පුළුවන්. ශරිරේ මහන්සි නොකර, ව වියායම නොකර ඉන්න ජීවිත වෙලට අනිවා හැදෙනවා.. ආතතිය (ස්ට්රෙස්) හා දිගු කාලයක් මානසිකව ආතතිය, දුක, වගේ දේවල් වේල affect එකක් නිසා ඇති වෙන්න පුළුවන්.

Q. දියවැඩියාව හැදෙන්නේ නාකි උන්ට නේද?

A. පිස්සුද , පොඩි කාලේ ඉඳන් හැදෙන්න පුළුවන්. උපතින්ම ඇවිල්ලා පොඩි ළමයින්ට තියෙනවා නම් diabetes type 1. මේ අයට ඉන්සියුලින් හැදෙන්නේ නෑ. ඒ නිසා ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන්න වෙනවා සිළින්ජ්ර එකකින්.

අනිත් අයට diabetics type 2. ඒ කියන්නේ දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි ( සරලවම කිවේ)

නාකිම වෙන්න ඕනේ නෑ diabetics හැදෙන්න.

Q. මට දියවැඩියාව තියෙනවා කියලා හොයා ගන්නේ කොහොමද?

A. ලේ පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්, එහෙම නතම් වෙනත් ශරීරය දෙන warning signs  නිසා හොයා ගන්න පුළුවන්.

Q . මොනවද ඒ රෝග ලක්ෂණ?

A. මේ වෙනකොටත් ලේ වල සීනි මට්ම්ම වැඩි නම් මේ රෝග ලක්ෂණ බාබා වගේ එයි.

අසාමන්ය ලෙස පිපාසය ඇති වීම.

අසාමන්ය මහන්සිය.

ඕනට වැඩිය චූ බර ඇති වීම.

අසාමාන්ය ලෙස බර අඩුවීම

අතේ හෝ පාදයේ ඇඟිලි වල හිරි වැටීම.

ශිෂ්නයේ දීලීර ඇති වීම.

හැබැයි රෝග ලක්ෂණ එනකන් හිටියොත් පරක්කු වෙන්න පුළුවන්, ඒ නිසා අවුරුදක ට සරයක් වත් blood test එකක් කර ගනිල්ලා.

ශරීරයේ මොකක් හරි අසාමාන්ය හැසිරීමක් පෙන්නුම් කරනවා නම්

ලෙඩේ මොකක් උනත් Docek ඉක්මනින් හම්බ වෙයන්. එක තමා හොඳම.. ඕන කරන ටෙස්ට් ටික කර ගානින්.දෙන බෙහෙත් ඉක්මනට ගනින්, සීනි කෑම අඩු කරපං Doca kiyana විදිහට, excercice karapan. Doca will ask you to see a dietician to study your eating habits.

Q. ඉට්න් මොකද ඔච්චර බය වෙන්න ඕනේ?

A. දියවැඩියා කියන්නේ silent killer කෙනෙක්. මොකද බෙහෙත් අරන් සීනි මටම්ම කන්ට්රෝල් කළේ නතම්

වකුගඩු අක්රීය වීම (සතියට දෙපාරක් ලේ මාරු කරන්න ඉස්ප්රිතලේ යන්න ආසද?), හාට් රෝග, ඇස් පෙනීම නැති වීම, තුවාල සුව නොවීම ඒ නිසා ඔඩු දුවල අතපය කපන්න සිදුවීම

හොඳටම සීනි ලෙවෙල් එක වැඩි නම් කොමා තත්වෙට පත් වෙන්න පුළුවන්.

සරලව කීවොත් දියවැඩියාවෙන් කරන්නේ ශරීරයේ අනෙක් ප්රධාන අවයව රෝගාතුර හෝ අක්රීය කිරීම.

[QUOTE="kukku baba, post: 28658192, member: 249844"] Qමොකක්ද ඔයි දියවැඩියාව කියන්න, සරලවම කියපන්. A. ලේ වල සීනි. සීනි හරියට ශරිරෙට උර ගන්නේ නෑ. ඒ නිසා ලේ වල සීනි ඉතිරි වෙනවා. Q. මොකාද එහෙනම් උරා ගන්නේ, ඇයි ඌට උරා ගන්න බැරි? A. Pancreas (අග්න්යාශය)කියන ඉන්ද්රියට තමා උරා ගන්න කියලා ජොබ් එක දීලා තියෙන්නේ ඉන්සියුලින් නිකුත් කරලා, හැබැයි ඌට ඒ ජොබ් එක කරන්න බැරි වෙනවා ඌට අවශ්ය තරම් insuline produce karanna බැරි නම්. Q. අයි ඌට එහෙම අවශ තරම් insuline produce karanna බැරි? A. පවුලේ ජානමය හේතු නිසා උරුම වෙන්න පුළුවන්, හෝ ඕනෑවට වැඩිය සීනි සහිත ආහාර, බීම, processed food, ඉක්මනින් සීනි බවට හැරෙන carbohydrates ආහාර දිගු කාලයක් තිස්සේ ගැනීම නිසා අග්නියාශ්යේ ඒ හැකියාව ක්ෂය වීම නිසා වෙන්න පුළුවන්. ශරිරේ මහන්සි නොකර, ව වියායම නොකර ඉන්න ජීවිත වෙලට අනිවා හැදෙනවා.. ආතතිය (ස්ට්රෙස්) හා දිගු කාලයක් මානසිකව ආතතිය, දුක, වගේ දේවල් වේල affect එකක් නිසා ඇති වෙන්න පුළුවන්. Q. දියවැඩියාව හැදෙන්නේ නාකි උන්ට නේද? A. පිස්සුද , පොඩි කාලේ ඉඳන් හැදෙන්න පුළුවන්. උපතින්ම ඇවිල්ලා පොඩි ළමයින්ට තියෙනවා නම් diabetes type 1. මේ අයට ඉන්සියුලින් හැදෙන්නේ නෑ. ඒ නිසා ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන්න වෙනවා සිළින්ජ්ර එකකින්. අනිත් අයට diabetics type 2. ඒ කියන්නේ දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි ( සරලවම කිවේ) නාකිම වෙන්න ඕනේ නෑ diabetics හැදෙන්න. Q. මට දියවැඩියාව තියෙනවා කියලා හොයා ගන්නේ කොහොමද? A. ලේ පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්, එහෙම නතම් වෙනත් ශරීරය දෙන warning signs ☢️ නිසා හොයා ගන්න පුළුවන්. Q . මොනවද ඒ රෝග ලක්ෂණ? A. මේ වෙනකොටත් ලේ වල සීනි මට්ම්ම වැඩි නම් මේ රෝග ලක්ෂණ බාබා වගේ එයි. අසාමන්ය ලෙස පිපාසය ඇති වීම. අසාමන්ය මහන්සිය. ඕනට වැඩිය චූ බර ඇති වීම. අසාමාන්ය ලෙස බර අඩුවීම අතේ හෝ පාදයේ ඇඟිලි වල හිරි වැටීම. ශිෂ්නයේ දීලීර ඇති වීම. හැබැයි රෝග ලක්ෂණ එනකන් හිටියොත් පරක්කු වෙන්න පුළුවන්, ඒ නිසා අවුරුදක ට සරයක් වත් blood test එකක් කර ගනිල්ලා. ශරීරයේ මොකක් හරි අසාමාන්ය හැසිරීමක් පෙන්නුම් කරනවා නම් ලෙඩේ මොකක් උනත් Docek ඉක්මනින් හම්බ වෙයන්. එක තමා හොඳම.. ඕන කරන ටෙස්ට් ටික කර ගානින්.දෙන බෙහෙත් ඉක්මනට ගනින්, සීනි කෑම අඩු කරපං Doca kiyana විදිහට, excercice karapan. Doca will ask you to see a dietician to study your eating habits. Q. ඉට්න් මොකද ඔච්චර බය වෙන්න ඕනේ? A. දියවැඩියා කියන්නේ silent killer කෙනෙක්. මොකද බෙහෙත් අරන් සීනි මටම්ම කන්ට්රෝල් කළේ නතම් වකුගඩු අක්රීය වීම (සතියට දෙපාරක් ලේ මාරු කරන්න ඉස්ප්රිතලේ යන්න ආසද?), හාට් රෝග, ඇස් පෙනීම නැති වීම, තුවාල සුව නොවීම ඒ නිසා ඔඩු දුවල අතපය කපන්න සිදුවීම හොඳටම සීනි ලෙවෙල් එක වැඩි නම් කොමා තත්වෙට පත් වෙන්න පුළුවන්. ⚠️සරලව කීවොත් දියවැඩියාවෙන් කරන්නේ ශරීරයේ අනෙක් ප්රධාන අවයව රෝගාතුර හෝ අක්රීය කිරීම. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom