Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාවෙන් අත්මිදෙන්න

රණවරා ගසේ පස් පංගුවෙන් වටිනා බෙහෙතක් ගෙදරදීම හදාගන්න

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම අද පටන් මේ තීරය ඔස්සේ ඇය සිදු කරන්නීය. මෙම ආරම්භක ලිපිය දියවැඩියා රෝගය ගැන සාකච්ඡා කිරීමත්, ඒ සඳහා යොදා ගත හැකි සරල අත්දුටු ප්‍රතිකාරයක් හඳුන්වා දීමත් සිදු කෙරේ.

ප්රශ්නය - දියවැඩියාව කුමක් ද කියන එකත් ඒ පිළිබඳව ඔබ සතුව තිබෙන දත්ත සමූහයත් පැහැදිලි කළ හැකිද?

පිළිතුර - දියවැඩියාව පිළිබඳ විවිධ වෛද්‍ය ක්‍රම අනුව අර්ථකතන කිහිපයක් තිබෙනවා. සිංහල වෙදකමේ, ඒ කියන්නේ ලංකාවට ආවේණික දේශීය වෙදකම තුළ දියවැඩියාව සුවපත් කිරීම සඳහා පාරිම්පරික ක්‍රමවේදයක් තිබෙනවා. මෙය ඖෂධීය ශාඛවල පස් පංගුව පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක්. එය වසර දහස් ගණනක් තිස්සේ රෝගීන්ට කළ ප්‍රතිකාර ඇසුරෙන් ලබා ගත් අත්දැකීම් මත පදනම් වූ ක්‍රමයක්. ඊළඟට තිබෙනවා ඉන්දියාවේ ආයුර්වේදය. එය තුළ ශාක සාර ප්‍රතිකාර වගේම විවිධ රසායනික ද්‍රව්‍ය සහ ලෝහ වර්ග යොදාගෙන කරන රස බෙහෙත් තිබෙනවා. ඊළඟට තිබෙන්නේ ජර්මනියට ආවේණික වූ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. ඊළඟට ඉංග්‍රීසි ඇලොපති වෛද්‍ය ක්‍රමය තිබෙනවා. තව තිබෙනවා ඉන්දියාවේ සාම්ප්‍රදායික දෙමළ වෛද්‍ය ක්‍රමය වූ සිද්ධි ක්‍රමය. සිද්ධායුර්වේදය යන වෛද්‍ය ක්‍රමය බිහි වී ඇත්තේ මෙකී දෙමළ සිද්ධි ක්‍රමයත් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයත් එකතු වීමෙන්. මීට අමතරව අරාබියට අයත් යුනානි වෛද්‍ය ක්‍රමයත් චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයත් තිබෙනවා. මා දන්නා හැටියට මේ ක්‍රම අතුරින් හෝමියෝපති සහ ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමවලට අනුව දියවැඩියාව කියන්නේ සුව කළ නොහැකි, එහෙත් පාලනය කළ හැකි රෝගයක්. සිංහල වෙදකම, ආයුර්වේදය, යුනානි වෙදකම, සිද්ධි වෙදකම සහ චීන වෙදකම පමණක් කියනවා. දියවැඩියා ඇතුළු රෝග බොහොමයක් නිට්ටාවටම සුවපත් කළ හැකියි කියලා. මේ තාක් කාලයක් කරන ලද පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග ගණනාවක්ම සුවපත් කළ හැකි බව මා අත්දැකීමෙන් දන්නවා. මෙහිදී දියවැඩියා රෝගය පිළිබඳ ජාත්‍යන්තර දත්ත ස්වල්පයක් මා ඔබට කියන්නම්.

1. වසර 2013 දී ලොව පුරා සිටි දියවැඩියා රෝගීන් ගණන මිලියන 382 ට වැඩියි. මේ වන විට මේ ප්‍රමාණය මිලියන 600 කට කිට්ටු කර තිබෙන බව පැහැදිලියි.

2. දියවැඩියාව Type 1 සහ Type 2 යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරු තුළ ඉන්සියුලින් කොහොමටවත් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එනම් මනුෂ්‍ය ශරීරය තුළ ඉන්සියුලින් නිෂ්පාදනය සිදු කරන අග්න්‍යාශය නමැති ඉJද්රියෙහි තිබෙන සෛල (Isiet sells and reseptors) සියල්ල අප්‍රාණික වී ඇති බව ඉන් ප්‍රකාශ වෙනවා. Type 2 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාශය ඉන්සියුලින් නිෂ්පාදනය කළත් එය සිරුරේ හටගන්නා සීනි දහනය කර සිරුරේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. ලොව සිටින දියවැඩියා රෝගීන්ගෙන් 10% ක් Type 1 ට අයත් වන අතර 90% ක් Type 2 ට අයත් වෙනවා. මේ අතර ගර්භනී අවස්ථාවේදී හටගන්නා දියවැඩියාවක් තිබෙනවා. මෙය අප හඳුන්වන්නේ Gestational Diabetes යන නමින්.

3. දියවැඩියා රෝගයේ සුලභ ලක්ෂණ කිහිපයක් තිබෙනවා. පළමුවැන්න නිතරම මුත්‍ර පහ කිරීමට අවශ්‍ය වීමයි. ඒ අතර අධික පිපාසය, කුසගින්න, සිරුරේ බර අඩුවීම, තුවාල සුව නොවීම, පුරුෂයන්ගේ ලිංගික දුර්වලත්වය, අතපය හිරිවැටීම යනාදියත් හටගන්නවා.

4. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ට සැලසුම් කරන ලද ආහාර වට්ටෝරුවක් සහ සිරුරට ඉන්සියුලින් එන්නත් කිරීම මගින් යම් සහනයක් ලබා ගත හැකියි. එහෙත් රෝගය සුව වීමත්, එහෙමත් නැත්නම් අග්න්‍යාශය ප්‍රාණවත් වීමක් එතැන නැහැ. ඔවුන් නිතරම තම රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගත යුතුයි. Type 2 වර්ගයේ රෝගීන්ට මුඛයෙන් ලබා ගන්නා බෙහෙත්, සැලසුම් කළ ආහාර වට්ටෝරුවක්, ව්‍යායාම යනාදියෙන් යම් සහනයක් ලබා ගන්න පුළුවන්. එහෙත් අග්න්‍යාශයේ සෛල ප්‍රාණවත් වී සිරුරට අවශ්‍ය පරිදි ඉන්සියුලින් නිපදවීමක් එතැනදී සිදුවන්නෙත් නැහැ.

5. දියවැඩියා රෝගීන්ට තන්තුක වාහිනී රෝග හෙවත් හෘද රෝග හට ගැනීමේ අවදානම දියවැඩියාව නැති අයට වඩා හුඟක් වැඩියි.

6. දියවැඩියා රෝගීන් දුම් පානය වහාම නැවැත්විය යුතුයි. දුම් පානය මගින් ඔවුන්ගේ හදවත් රෝගී වීම දෙගුණ වෙනවා.

7. Hypoglycemia හෙවත් රුධිර සීනි ප්‍රමාණය ඕනෑවට වඩා පහත බැස්සොත් දියවැඩියා රෝගීන්ට දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. එසේම Hypoglycemia හෙවත් රුධිර සීනි ඕනෑවට වඩා ඉහළ නැගීමෙන් රෝගීන්ට අවදානමක් ඇති වනවා. මේ තත්ත්ව දෙක තුළදීම ඔවුන්ගේ ශරීරවල අභ්‍යන්තර ඉන්ද්‍රීන් විනාශ වෙනවා.

ප්රශ්නය - දියවැඩියා රෝගයට බෙහෙත් පිරිසිදු සිංහල වෙදකම තුළ තිබෙනවද?

පිළිතුර - ස්ථිර වශයෙන් ම ඔව්. ඒ සඳහා මාස 6 ක පමණ කාලයක් තුළ තෝරාගත් ආහාර සහ බෙහෙත් ලබා ගත යුතුයි.

ප්රශ්නය - මොනවද ඒ ආහාර

පිළිතුර - උදේ ආහාරය ලෙස කුමක් හෝ මාංශ භෝගයක් (කඩල, කව්පි, මුං ඇට, මෑ ඇට) ගත යුතුයි. දහවලට බත් කෝප්ප භාගයක්, ගොටුකොළ.රණවරා කොළ හෝ වෙනත් මැල්ලුම් වර්ගයක්, එළවළු වැඩිපුරත් ආහාරයට ගත යුතුයි. තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළු, මස්, මාලු, නිතරම කෑමට එකතු කර ගත යුතුයි. ආහාරයට ගන්නා බත රතු බාස්මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහි පිෂ්ඨය අඩු අතර කුරුට්ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැබෙනවා.

ප්රශ්නය - Type 1 සහ Type 2 යන වර්ගවල දියවැඩියා රෝගීන් සඳහා ඔබට නිර්දේශ කළ හැකි කිසියම් බෙහෙතක් තිබෙනවාද?

පිළිතුර - ඔව්. රණවරා ගහේ පස් පංගුව ගන්න. එයින් මිටක් ගෙන වතුර අඬු කෝප්ප 4 කට දමා කෝප්ප 1 කට සිඳ ගන්න. මෙවැනි වේල් 2 ක් උදේ 10 ටත්, සවස 3 ටත් බොන්න. ඒ අතර මා ඉහතින් කී පරිදි ක්‍රමයට ආහාර ගන්න. මාසයකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂා කර බලා එය අඩු වී ගෙන යන හැටි නිරීක්ෂණය කරන්න. මාස 6 ක් මේ ප්‍රතිකාරය කරන්න. එවිට ඔබේ රුධිර සීනි මට්ටම ප්‍රකෘති තත්ත්වයට එනවා. මෙය දිගටම කරන විට අග්න්‍යාශය ක්‍රමයෙන් ප්‍රාණවත් විමට පටන් ගන්නවා. ඒ අනුව ඔබ තවදුරටත් දියවැඩියා රෝගියකු වන්නේ නැහැ.

මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා 0759061771 අංකයට කතා කරන්න.

ලබන සතියේ රණවරා ගසේ ඖෂධීය ගුණ විග්‍රහය සහ දියවැඩියාවට තවත් බෙහෙතක් කියවන්න.

සාකච්ඡා කළේ

අශේන් රඹකොස්වැව

http://www.divaina.com/2016/06/19/feature04.html

[QUOTE="Alaya, post: 20562522, member: 3897"] දියවැඩියාවෙන් අත්මිදෙන්න රණවරා ගසේ පස් පංගුවෙන් වටිනා බෙහෙතක් ගෙදරදීම හදාගන්න වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම අද පටන් මේ තීරය ඔස්සේ ඇය සිදු කරන්නීය. මෙම ආරම්භක ලිපිය දියවැඩියා රෝගය ගැන සාකච්ඡා කිරීමත්, ඒ සඳහා යොදා ගත හැකි සරල අත්දුටු ප්‍රතිකාරයක් හඳුන්වා දීමත් සිදු කෙරේ. ප්රශ්නය - දියවැඩියාව කුමක් ද කියන එකත් ඒ පිළිබඳව ඔබ සතුව තිබෙන දත්ත සමූහයත් පැහැදිලි කළ හැකිද? පිළිතුර - දියවැඩියාව පිළිබඳ විවිධ වෛද්‍ය ක්‍රම අනුව අර්ථකතන කිහිපයක් තිබෙනවා. සිංහල වෙදකමේ, ඒ කියන්නේ ලංකාවට ආවේණික දේශීය වෙදකම තුළ දියවැඩියාව සුවපත් කිරීම සඳහා පාරිම්පරික ක්‍රමවේදයක් තිබෙනවා. මෙය ඖෂධීය ශාඛවල පස් පංගුව පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක්. එය වසර දහස් ගණනක් තිස්සේ රෝගීන්ට කළ ප්‍රතිකාර ඇසුරෙන් ලබා ගත් අත්දැකීම් මත පදනම් වූ ක්‍රමයක්. ඊළඟට තිබෙනවා ඉන්දියාවේ ආයුර්වේදය. එය තුළ ශාක සාර ප්‍රතිකාර වගේම විවිධ රසායනික ද්‍රව්‍ය සහ ලෝහ වර්ග යොදාගෙන කරන රස බෙහෙත් තිබෙනවා. ඊළඟට තිබෙන්නේ ජර්මනියට ආවේණික වූ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. ඊළඟට ඉංග්‍රීසි ඇලොපති වෛද්‍ය ක්‍රමය තිබෙනවා. තව තිබෙනවා ඉන්දියාවේ සාම්ප්‍රදායික දෙමළ වෛද්‍ය ක්‍රමය වූ සිද්ධි ක්‍රමය. සිද්ධායුර්වේදය යන වෛද්‍ය ක්‍රමය බිහි වී ඇත්තේ මෙකී දෙමළ සිද්ධි ක්‍රමයත් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයත් එකතු වීමෙන්. මීට අමතරව අරාබියට අයත් යුනානි වෛද්‍ය ක්‍රමයත් චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයත් තිබෙනවා. මා දන්නා හැටියට මේ ක්‍රම අතුරින් හෝමියෝපති සහ ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමවලට අනුව දියවැඩියාව කියන්නේ සුව කළ නොහැකි, එහෙත් පාලනය කළ හැකි රෝගයක්. සිංහල වෙදකම, ආයුර්වේදය, යුනානි වෙදකම, සිද්ධි වෙදකම සහ චීන වෙදකම පමණක් කියනවා. දියවැඩියා ඇතුළු රෝග බොහොමයක් නිට්ටාවටම සුවපත් කළ හැකියි කියලා. මේ තාක් කාලයක් කරන ලද පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග ගණනාවක්ම සුවපත් කළ හැකි බව මා අත්දැකීමෙන් දන්නවා. මෙහිදී දියවැඩියා රෝගය පිළිබඳ ජාත්‍යන්තර දත්ත ස්වල්පයක් මා ඔබට කියන්නම්. 1. වසර 2013 දී ලොව පුරා සිටි දියවැඩියා රෝගීන් ගණන මිලියන 382 ට වැඩියි. මේ වන විට මේ ප්‍රමාණය මිලියන 600 කට කිට්ටු කර තිබෙන බව පැහැදිලියි. 2. දියවැඩියාව Type 1 සහ Type 2 යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරු තුළ ඉන්සියුලින් කොහොමටවත් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එනම් මනුෂ්‍ය ශරීරය තුළ ඉන්සියුලින් නිෂ්පාදනය සිදු කරන අග්න්‍යාශය නමැති ඉJද්රියෙහි තිබෙන සෛල (Isiet sells and reseptors) සියල්ල අප්‍රාණික වී ඇති බව ඉන් ප්‍රකාශ වෙනවා. Type 2 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාශය ඉන්සියුලින් නිෂ්පාදනය කළත් එය සිරුරේ හටගන්නා සීනි දහනය කර සිරුරේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. ලොව සිටින දියවැඩියා රෝගීන්ගෙන් 10% ක් Type 1 ට අයත් වන අතර 90% ක් Type 2 ට අයත් වෙනවා. මේ අතර ගර්භනී අවස්ථාවේදී හටගන්නා දියවැඩියාවක් තිබෙනවා. මෙය අප හඳුන්වන්නේ Gestational Diabetes යන නමින්. 3. දියවැඩියා රෝගයේ සුලභ ලක්ෂණ කිහිපයක් තිබෙනවා. පළමුවැන්න නිතරම මුත්‍ර පහ කිරීමට අවශ්‍ය වීමයි. ඒ අතර අධික පිපාසය, කුසගින්න, සිරුරේ බර අඩුවීම, තුවාල සුව නොවීම, පුරුෂයන්ගේ ලිංගික දුර්වලත්වය, අතපය හිරිවැටීම යනාදියත් හටගන්නවා. 4. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ට සැලසුම් කරන ලද ආහාර වට්ටෝරුවක් සහ සිරුරට ඉන්සියුලින් එන්නත් කිරීම මගින් යම් සහනයක් ලබා ගත හැකියි. එහෙත් රෝගය සුව වීමත්, එහෙමත් නැත්නම් අග්න්‍යාශය ප්‍රාණවත් වීමක් එතැන නැහැ. ඔවුන් නිතරම තම රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගත යුතුයි. Type 2 වර්ගයේ රෝගීන්ට මුඛයෙන් ලබා ගන්නා බෙහෙත්, සැලසුම් කළ ආහාර වට්ටෝරුවක්, ව්‍යායාම යනාදියෙන් යම් සහනයක් ලබා ගන්න පුළුවන්. එහෙත් අග්න්‍යාශයේ සෛල ප්‍රාණවත් වී සිරුරට අවශ්‍ය පරිදි ඉන්සියුලින් නිපදවීමක් එතැනදී සිදුවන්නෙත් නැහැ. 5. දියවැඩියා රෝගීන්ට තන්තුක වාහිනී රෝග හෙවත් හෘද රෝග හට ගැනීමේ අවදානම දියවැඩියාව නැති අයට වඩා හුඟක් වැඩියි. 6. දියවැඩියා රෝගීන් දුම් පානය වහාම නැවැත්විය යුතුයි. දුම් පානය මගින් ඔවුන්ගේ හදවත් රෝගී වීම දෙගුණ වෙනවා. 7. Hypoglycemia හෙවත් රුධිර සීනි ප්‍රමාණය ඕනෑවට වඩා පහත බැස්සොත් දියවැඩියා රෝගීන්ට දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. එසේම Hypoglycemia හෙවත් රුධිර සීනි ඕනෑවට වඩා ඉහළ නැගීමෙන් රෝගීන්ට අවදානමක් ඇති වනවා. මේ තත්ත්ව දෙක තුළදීම ඔවුන්ගේ ශරීරවල අභ්‍යන්තර ඉන්ද්‍රීන් විනාශ වෙනවා. ප්රශ්නය - දියවැඩියා රෝගයට බෙහෙත් පිරිසිදු සිංහල වෙදකම තුළ තිබෙනවද? පිළිතුර - ස්ථිර වශයෙන් ම ඔව්. ඒ සඳහා මාස 6 ක පමණ කාලයක් තුළ තෝරාගත් ආහාර සහ බෙහෙත් ලබා ගත යුතුයි. ප්රශ්නය - මොනවද ඒ ආහාර පිළිතුර - උදේ ආහාරය ලෙස කුමක් හෝ මාංශ භෝගයක් (කඩල, කව්පි, මුං ඇට, මෑ ඇට) ගත යුතුයි. දහවලට බත් කෝප්ප භාගයක්, ගොටුකොළ.රණවරා කොළ හෝ වෙනත් මැල්ලුම් වර්ගයක්, එළවළු වැඩිපුරත් ආහාරයට ගත යුතුයි. තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළු, මස්, මාලු, නිතරම කෑමට එකතු කර ගත යුතුයි. ආහාරයට ගන්නා බත රතු බාස්මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහි පිෂ්ඨය අඩු අතර කුරුට්ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැබෙනවා. ප්රශ්නය - Type 1 සහ Type 2 යන වර්ගවල දියවැඩියා රෝගීන් සඳහා ඔබට නිර්දේශ කළ හැකි කිසියම් බෙහෙතක් තිබෙනවාද? පිළිතුර - ඔව්. රණවරා ගහේ පස් පංගුව ගන්න. එයින් මිටක් ගෙන වතුර අඬු කෝප්ප 4 කට දමා කෝප්ප 1 කට සිඳ ගන්න. මෙවැනි වේල් 2 ක් උදේ 10 ටත්, සවස 3 ටත් බොන්න. ඒ අතර මා ඉහතින් කී පරිදි ක්‍රමයට ආහාර ගන්න. මාසයකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂා කර බලා එය අඩු වී ගෙන යන හැටි නිරීක්ෂණය කරන්න. මාස 6 ක් මේ ප්‍රතිකාරය කරන්න. එවිට ඔබේ රුධිර සීනි මට්ටම ප්‍රකෘති තත්ත්වයට එනවා. මෙය දිගටම කරන විට අග්න්‍යාශය ක්‍රමයෙන් ප්‍රාණවත් විමට පටන් ගන්නවා. ඒ අනුව ඔබ තවදුරටත් දියවැඩියා රෝගියකු වන්නේ නැහැ. මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා 0759061771 අංකයට කතා කරන්න. ලබන සතියේ රණවරා ගසේ ඖෂධීය ගුණ විග්‍රහය සහ දියවැඩියාවට තවත් බෙහෙතක් කියවන්න. සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව [url]http://www.divaina.com/2016/06/19/feature04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom