Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ වෙදදුරු

හෙළ ඔසුවෙන් දියවැඩියාව නසන මහවිල වෙදැඳුරු

පසුගිය දිනෙක දුරකථන ඇමතුමක් මගින් මගේ මිත්‍රයකු මා අමතමින් ඔහුගේ දරුවාට දියවැඩියා රෝගය වැළඳී ඇති බව කීවේය. මෙවර සරසවි වරම් ලැබූ පුතා මේ රෝගය නිසා දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් එනිසාම පාඩම් වැඩ සියල්ල පසෙක දමා කල්පනාකාරීව සිටින බවත් කීය.

රෝගය දැනගත් මුල් දින කිහිපයේ බටහිර වෛද්‍යවරයකු මුණගැසී සියල්ල විස්තර කිරීමෙන් පසු ඉන්සියුලින් ගැනීමට උපදෙස් දුන් බවත් පවසා ඔහු හඬන්නට පටන් ගත්තේය.

තම පරම්පරාවේ හෝ බිරිඳගේ පරම්පරාවේ කිසිවකුටත් නොමැති මේ දියවැඩියා රෝගය තම දරුවාට වැළඳීම ගැන බෙහෙවින්ම කම්පාවට පත්ව සිටි මිත්‍රයා ඊට නිසි ප්‍රතිකාරයක් සිංහල වෙදකමේවත් තිබෙනවා දැයි මගෙන් විමසීය.

මේ පිළිබඳව තවදුරටත් විමසීමේදී දැන ගන්න ලැබුණේ මුලින් කී වෛද්‍යවරුන් එකවරම ඉන්සියුලින් ගැනීමට උපදෙස් දී තිබුණත් දෙවැනි වර පෙන්වූ වෛද්‍යවරයා ඊට දැඩි විරෝධය පා බෙහෙත් පෙත්තක් පමණක් ගැනීමට උපදෙස් දී තිබුණු බවය.

වත්මන් සමාජයේ වැඩිපුරම කතාබහට ලක් වී ඇති දියවැඩියා රෝගය වයස් භේදයකින් තොරව ලොකු කුඩා සැවොම ගිල ගන්නා පීඩාකාරී රෝගයකි. බෝ නොවන රෝගයක් ලෙස සැලකෙන මෙය මුළු මහත් මානව සමාජයම ගිල ගැනීමට මාන බලන යුගයක ඊට විසඳුමක් නොයෙදීම රෝගයට ජයග්‍රහණය ලබා දීමක් සේ සැලකිය හැක.

අපේ ලිපි පෙළ හරහා දේශීය වෙදකමේ ප්‍රබලයෝ කොතෙකුත් අපි හඳුන්වා දුන්නෙමු. එමෙන්ම තවත් මෙවැනිම වෙදැදුරුවරු හඳුන්වාදීමට ඇත. ඒ නිසාම අපි නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලා ලිපියක් සැකසීම තුළින් අපේක්ෂා කරන්නේ රෝගීන්ගේ සුවසෙත යෑයි කීවොත් එහි මුසාවක් නැතැයි මම සිතමි.

පීඩාකාරී දියවැඩියා රෝගය මාස හයක පමණ කෙටි කාලයකින් සුව කළ හැකි වෛද්‍යවරයකු ද අපට පසුගිය දිනෙක හමුවිය. හෙළ වෙදකමෙන් දස්කම් දක්වන මේ වෙදැදුරු සර්වාංග රෝග පිළිබඳව හසල දැනුමකින් ප්‍රතිකාර කළත් දියවැඩියා රෝගයට සුවිශේෂ බවක් දක්වන හෙයින් අපි ඔහු පිළිබඳව අපේ වෙදැදුරු තීරයෙන් හඳුන්වා දීමට අදහස් කළෙමු.

යටියන්තොට ප්‍රදේශයේ මහවිල වෙදමහත්තයා නමින් හඳුන්වන සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙදැදුරු ගම්පහ වෙදආරච්චි වෙද පරම්පරාවේ තුන්වැන් පරම්පරාවට නෑකම් කියන්නෙකි. තම සීයාගේ සහ පියාගේ සෙවණේ වැඩෙමින් වෙදකම පිළිබඳව පුළුල් දැනුමක් ප්‍රායෝගික ලබා ගත් ඔහු පසු කලෙක වෛද්‍ය උපාධි ගණනාවක් දිනා ගෙන පූර්ණ කාලීන වෙදකමට පිවිස ඇත්තේ හුදෙක් රෝගීන්ගේ සුවසෙත ප්‍රාර්ථනා කරගෙනය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හෙළ වෙදකමේ ශාකසාර මුල්කර ගෙන පරපුරේ ඖෂධ වට්ටෝරු තුළින් දියවැඩියා රෝගය සමනය කළ හැකි අගනා බෙහෙතක් නිපදවාගෙන තිබේ.

හයමසක කාලයක් තුළ මේ බෙහෙත් නිවැරැදිව පාවිච්චියෙන් දියවැඩියා රෝගයෙන් මිදීමට හැකි බව සාක්ෂි ඇතිව ඔප්පු කර පෙන්වා ඇත. මේ පිළිබඳව වැඩි විස්තර අප රෝගීන්ගේ සුව සෙත සඳහා සාකච්ඡාවකට පිවිසෙමින් දියවැඩියා රෝගය කියන්නේ කුමක් දැයි වෙදැදුරුගෙන් විමසීමි.

මේ ප්රශ්නය අපි සැහැල්ලුවෙන් හිතල බෙහෙත් පාවිච්චියකින් තොරව හිටියොත් ප්‍රතිඵල අනර්ථකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. කොටින්ම අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝනය නිපදවන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් නිපදවීම අඩුවීම සහ ඉන්සියුලින් නිපදවූවත් ඒකෙන් ඉටුවිය යුතු කාර්යයන් නිසි පරිදි සිදු නොවීමත් හේතුවෙන් රුධිරගත සීනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහළ නැගීම මේ දියවැඩියාව කියන රෝගය හඳුන්වනවා.

අපි මේකට ඩයිබිටිස් මෙලයිටස කියලත් කියනවනේ. මෙතෙන්දී ඩයිබිටිස් කියල කියන්නේ ශරීරයේ බැහැරවීම, මෙලයිටස කියන්නේ පැණි කියන අර්ථය. කොහොම අර්ථ දැක්වුවත් මධුමේහය දියවැඩියාව කියල කියන්නේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යැම බව කෙටියෙන් කියන්න පුළුවන්.

මිනිස් සිරුරට මෙම රෝගය වැළඳීමට හේතු පැහැදිලි කිරීමක් කළොත්

කෙටියෙන් කියනවා නම් දැඩි මානසික ආතතිය, ව්‍යායාම අඩුකම, වැරදි සහ අහිතකර ආහාර රටාව සහ පරිභෝජනය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා.

මේ ගැන අපි කතා කළොත් ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව වරින්වර අසීමිතව ආහාර ගැනීම පිෂ්ඨය අධික මේද සහිත සහ සීනි පැණි හකුරු, රටඉඳි, අයිස්ක්‍රීම්, වටලප්පන්, චොකලට් වැනි අධික පැණිරස ආහාර මේ අතර ප්‍රධානය.

මේ රෝගය හඳුනා ගන්නා ක්‍රම පිළිබඳව විස්තර කළොත්

අධික පිපාසය, ශරීරයේ තෙහෙට්ටුව සහ වේදනාව, නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව , තුවාල සුව නොවී පැවැතීම, ලිංගික අප්‍රාණිකත්වය, ශරිරයේ බර අඩුවීම සහ ශාරීරික අප්රාණිකතාව, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන කැසීම, නිතර ඇතිවන කුසගින්න, වෙනදාට වඩා පැණිරස කෑමට ගිජු බව දියවැඩියා රෝගයේ ලක්ෂණ වශයෙන් හැඳින්වුවත් ඇතමෙකුට මේ කිසි රෝග ලක්ෂණයක් පහළ නොවීම දියවැඩියාව හැදෙන්න පුළුවන්.

එමෙන්ම රාත්‍රි ආහාර ගෙන පැය 12 කට පසුව කිසිම ආහාරයක් හෝ පානයක් නොකර පසුදින රුධිර පරීක්ෂණයක් කිරීමෙන් වඩාත් මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.

"මේ රෝග තත්ත්වයේදී ඇතිවන භයානක ප්‍රතිඵල ගැන කතා කළොත්"

බෝ නොවන රෝග බොහොමයක්ම ඉතා අන්තරාකාරියි. ඇතැම් වෙලාවකට දියවැඩියාවත් එහෙමයි. නිසි පාලනයක් හෝ එය ශරීරයෙන් ඉවත් නොකර ගත්තොත් වකුගඩු ආබාධ, ස්නායු ආබාධ, කොලෙස්ටරෝල් අධිකවීම, ඇසේ සුද හා අන්ධභාවය, අංශභාගය, ලිංගික දුබලතාව ඇතිවෙන්න පුළුවන්. මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන අන්තරාකාරී ස්වභාවයන් වගේම වකුගඩු ආබාධ සහ ධමනිගත රෝග නිසා දියවැඩියා රෝගියකු මිය යැමට පවා ඉඩ තියෙනවා.

මේ ප්රශ්නයේදී අවිවාදයෙන්ම අපි මේ දේ කිව යුතුමයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ දියවැඩියා රෝගය ඖෂධ මගින් පාලනය වන බව කිව්වත් ඉන් ඇතිවන අතුරු ආබාධ සහ වරින් වර කරනු ලබන ඖෂධ වෙනස් කිරීම් වගේම මාත්‍රා වෙනස් කිරීම් තුළින්a සිදුවන හානියට තර්ක විතර්ක ඕන නෑ.

මේ ප්රශ්නයේදී අපි නිකමට බටහිර ඖෂධ පාවිච්චි කරන දියවැඩියා රෝගියකු ගත්තොත් එයාගේ තත්ත්වය මොකක්ද කවදාකවත් එයාට මේ තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක් ලැබිල තියෙනවද? එහෙමත් නැත්නම් කාලයක් තිස්සේ ගත්ත බෙහෙත් එක දවසක් හෝ නතර කිරීමට හැකියාවක් ලැබිල තියෙනවද...? ඇත්තෙන්ම නෑ.

අපි මෙහෙම කියනවා. මුලින්ම යමෙකුට දියවැඩියාව හැදුනයි කියමු. අපි වෛද්‍ය වාර්තාවක් අරගෙන වෛද්‍යවරයා ළඟට යනවා උපදේශයක් ගන්න. ඒ වෛද්‍යවරයා මුලින්ම කියන්නෙ මොකක්ද? මේ තත්ත්වය ඉතාම නරකයි. මෙහෙම තිබුණොත් වකුගඩු නරක් වෙන්න පුළුවන්. දැනටමත් ඒක වෙලාද කියල පරීක්ෂා කර ගත්තොත් හොඳයි කියල රෝගියාගේ මානසික තත්ත්වය බින්දුවට ම බස්සල බෙහෙත් පෙත්තක් නියම කරනවා. මේක ආහාර ගන්නවා වගේ වරද්දන්නේ නැතිව දිනපතා පාවිච්චි කරන්න කියලා. උපදේශයකුත් දෙනවා.

එදා ඉඳල ඒ රෝගියා පැහැදිලිවම මානසික ලෙඩෙක්. එයාට හැම තිස්සෙම මතක් වෙන්නේ දොස්තර මහත්තයා කියපු දේවල්. එදා ඉඳලා අර නියම කරපු පෙත්ත ගන්න කියල තමන්ගෙ හිත කෑගහනව.

මේ බටහිර වෛද්‍යවරයා විසින් නියම කරන පෙත්තට මොකද වෙන්නේ. පැය දොළහකට තමන්ගේ ලේ වල තිබෙන ග්ලූකෝස් සාන්ද්‍රණය පාලනය වන එක විතරයි ඉන් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ.

මේ තත්ත්වය ශරීරයට කලක් පුරුදු වුණාම ඒ බෙහෙතේ මාත්‍රාව ශරීරය අරගන්නේ නැහැ. ඊට පස්සේ දොස්තරවරයා තවත් මාත්‍රාවක් වැඩි කරල දෙනවා. මෙහෙම ගිහිල්ල ගිහිල්ල අන්තිමේදී පිටින් ඉන්සියුලින් දෙන්නත් නියම කරනවා.

හොඳයි හිතන්න බලන්න අපේ බටහිර වෛද්‍යවරයා මෙතෙන්දී මොකක්ද කරල තියෙන්නේ. ඇමරිකන්කාරයා හරි ඉන්දියන්කාරයා හරි කියල දීපු මේ බෙහෙත් නියම කිරීම විතරයි නේ. ශරීරයේ මේ තත්ත්වය පාලනය වෙන්න දිනපතා ම ඔය පෙත්ත නොගත්තට අපේ රටේම තියෙන ගහක වැළක, කොලයක් කෑවම එහෙමත් නැත්නම් තම්බල බීපුවම අඩුකර ගන්න පුළුවනි.

හොඳම උදාහරණය තමයි තෙබු කොල. එහෙමත් නැත්නම් වරක ගහක ඉදුනු කොස් කොළ තම්බල බිව්වම රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩුකර ගන්න පුළුවන්.

මේව හැම එකක්ම තාවකාලිකයි. නමුත් අපි අපේක්ෂා කරන උත්තරය මේක නොවෙයි. එහෙමනම් නිරන්තරයෙන් අපි සොයා බැලිය යුතුයි ඇයි මෙහෙම වෙන්න හේතුව සහ ඒ හේතුවට නිසි ප්‍රතිකාරයක් තිබෙනවද කියල.

පැහැදිලිවම අපි මුලින් කිව්ව වගේම අපේ ආහාර රටාවෙ තිබෙන අක්‍රමිකතා හේතුවෙන් අපි නිරන්තරයෙන් දියවැඩියා රෝගියකු වියහැකියි. මෙතෙන්දී අග්න්‍යාසයේ ඉන්සියුලින් පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් අපේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙමනම් අප කළ යුත්තේ දිනපතාම කිසියම් ඖෂධයක් අරගෙන රුධිරයෙ සීනි පාලනය කිරීමක් නොව ඒ දුර්වල වූ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියා පද්ධති සක්‍රිය කරවීමයි. පැහැදිලි උත්තරය තියෙන්නේ එතනයි.

එතකොට ඔබගේ මේ බෙහෙත් පන්තියෙන් ඔබ ඔය කියන අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය සිදුවෙනවද?

මෙතෙන්දී වැඩි කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියපු සියලුම කරුණු ඊට අදාළයි. මගේ නව සොයා ගැනීමක් කියනවාට වඩා අපේ ගම්පහ වෙදආරච්චි පරම්පරාවේ සුවිශේෂී ඖෂධ වට්ටෝරුවක් ආශ්රයෙන් නිපදවා ගන්නා මේ බෙහෙතට මගේ සොයා ගැනීමකුත් ඇතුළත් වෙනවා. ඒක පර්යේෂණ මට්ටමකින් කරල තත්ත්ව සහතිකයත් අපි අරගෙන තියෙන්නේ. මේ හේතුව නිසාම තමයි මම කියන්නේ මගේ මේ දියවැඩියා රෝගය සුව කිරීමේ හැකියාව මේ බෙහෙත් පන්තියම තියෙනව කියල.

"ඔබ මේ බෙහෙතට නමක් හෙම යොදා තිබෙනවද?"

ඔව්. මධුනිමා දියවැඩියා සුවය කියල තමයි මම මේකට නම් කරල තියෙන්නේ. නමුත් මම මේක වෙළෙඳපොළට නිකුත් කරල නැහැ. මට එහෙම අවශ්‍යයත් නැහැ. ඕනෑම දියවැඩියා රෝගියකු මගේ ළඟට ආවොත් පමණක් මම මේ බෙහෙත දෙනවා මිස වෙළෙඳ භාණ්ඩයක් කරගෙන නැහැ. එහෙම කරනවා නම් මට ඕන වෙලාවක ඒක කරන්න පුළුවන්. නමුත් බෙහෙතක් බෙහෙතක් විදිහට රෝගියාටම නියම කරනවා මිස අර බටහිර වෛද්‍යවරු ඇමරිකන්කාරයාගේ හෝ ඉන්දියන්කාරයාගේ බෙහෙත ෆාමසියකින් ගන්නයි කියා නියම කරනවා වගේ මගේ මේ මධුනිමා දියවැඩියා සුවය කියන ඖෂධය පිට කඩේකින් ගන්න කියල නියම කරන්නෙත් නෑ. ඒ තත්ත්වයට පත් කරන්නෙත් නෑ.

මේ බෙහෙත පාවිච්චි කරන පිළිවෙල ගැන විස්තරයක් කළොත්

එච්චර කරදර විය යුතු නැහැ. තේ එකක් හදා ගන්නව වගේ උණුවතුරට දාල තම්බල බොන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව අපි කසායක් දෙනවා. ඒකත් අපි හදල තියෙන්නේ. කසාය තම්බ තම්බ වද විඳින්න ඕන නෑ. මේ බෙහෙත් පාවිච්චිය හරියටම මාස හයකට වඩා ගත යුතු නැහැ.

විමලසිරි අගලකඩ

වෛද්‍ය සෙනරත් ජයසුරිය බණ්ඩාර

source divaina.com

[QUOTE="chamara_p, post: 20562863, member: 49604"] [COLOR="Teal"][SIZE="4"]අපේ වෙදදුරු හෙළ ඔසුවෙන් දියවැඩියාව නසන මහවිල වෙදැඳුරු පසුගිය දිනෙක දුරකථන ඇමතුමක් මගින් මගේ මිත්‍රයකු මා අමතමින් ඔහුගේ දරුවාට දියවැඩියා රෝගය වැළඳී ඇති බව කීවේය. මෙවර සරසවි වරම් ලැබූ පුතා මේ රෝගය නිසා දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් එනිසාම පාඩම් වැඩ සියල්ල පසෙක දමා කල්පනාකාරීව සිටින බවත් කීය. රෝගය දැනගත් මුල් දින කිහිපයේ බටහිර වෛද්‍යවරයකු මුණගැසී සියල්ල විස්තර කිරීමෙන් පසු ඉන්සියුලින් ගැනීමට උපදෙස් දුන් බවත් පවසා ඔහු හඬන්නට පටන් ගත්තේය. තම පරම්පරාවේ හෝ බිරිඳගේ පරම්පරාවේ කිසිවකුටත් නොමැති මේ දියවැඩියා රෝගය තම දරුවාට වැළඳීම ගැන බෙහෙවින්ම කම්පාවට පත්ව සිටි මිත්‍රයා ඊට නිසි ප්‍රතිකාරයක් සිංහල වෙදකමේවත් තිබෙනවා දැයි මගෙන් විමසීය. මේ පිළිබඳව තවදුරටත් විමසීමේදී දැන ගන්න ලැබුණේ මුලින් කී වෛද්‍යවරුන් එකවරම ඉන්සියුලින් ගැනීමට උපදෙස් දී තිබුණත් දෙවැනි වර පෙන්වූ වෛද්‍යවරයා ඊට දැඩි විරෝධය පා බෙහෙත් පෙත්තක් පමණක් ගැනීමට උපදෙස් දී තිබුණු බවය. වත්මන් සමාජයේ වැඩිපුරම කතාබහට ලක් වී ඇති දියවැඩියා රෝගය වයස් භේදයකින් තොරව ලොකු කුඩා සැවොම ගිල ගන්නා පීඩාකාරී රෝගයකි. බෝ නොවන රෝගයක් ලෙස සැලකෙන මෙය මුළු මහත් මානව සමාජයම ගිල ගැනීමට මාන බලන යුගයක ඊට විසඳුමක් නොයෙදීම රෝගයට ජයග්‍රහණය ලබා දීමක් සේ සැලකිය හැක. අපේ ලිපි පෙළ හරහා දේශීය වෙදකමේ ප්‍රබලයෝ කොතෙකුත් අපි හඳුන්වා දුන්නෙමු. එමෙන්ම තවත් මෙවැනිම වෙදැදුරුවරු හඳුන්වාදීමට ඇත. ඒ නිසාම අපි නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලා ලිපියක් සැකසීම තුළින් අපේක්ෂා කරන්නේ රෝගීන්ගේ සුවසෙත යෑයි කීවොත් එහි මුසාවක් නැතැයි මම සිතමි. පීඩාකාරී දියවැඩියා රෝගය මාස හයක පමණ කෙටි කාලයකින් සුව කළ හැකි වෛද්‍යවරයකු ද අපට පසුගිය දිනෙක හමුවිය. හෙළ වෙදකමෙන් දස්කම් දක්වන මේ වෙදැදුරු සර්වාංග රෝග පිළිබඳව හසල දැනුමකින් ප්‍රතිකාර කළත් දියවැඩියා රෝගයට සුවිශේෂ බවක් දක්වන හෙයින් අපි ඔහු පිළිබඳව අපේ වෙදැදුරු තීරයෙන් හඳුන්වා දීමට අදහස් කළෙමු. යටියන්තොට ප්‍රදේශයේ මහවිල වෙදමහත්තයා නමින් හඳුන්වන සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙදැදුරු ගම්පහ වෙදආරච්චි වෙද පරම්පරාවේ තුන්වැන් පරම්පරාවට නෑකම් කියන්නෙකි. තම සීයාගේ සහ පියාගේ සෙවණේ වැඩෙමින් වෙදකම පිළිබඳව පුළුල් දැනුමක් ප්‍රායෝගික ලබා ගත් ඔහු පසු කලෙක වෛද්‍ය උපාධි ගණනාවක් දිනා ගෙන පූර්ණ කාලීන වෙදකමට පිවිස ඇත්තේ හුදෙක් රෝගීන්ගේ සුවසෙත ප්‍රාර්ථනා කරගෙනය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හෙළ වෙදකමේ ශාකසාර මුල්කර ගෙන පරපුරේ ඖෂධ වට්ටෝරු තුළින් දියවැඩියා රෝගය සමනය කළ හැකි අගනා බෙහෙතක් නිපදවාගෙන තිබේ. හයමසක කාලයක් තුළ මේ බෙහෙත් නිවැරැදිව පාවිච්චියෙන් දියවැඩියා රෝගයෙන් මිදීමට හැකි බව සාක්ෂි ඇතිව ඔප්පු කර පෙන්වා ඇත. මේ පිළිබඳව වැඩි විස්තර අප රෝගීන්ගේ සුව සෙත සඳහා සාකච්ඡාවකට පිවිසෙමින් දියවැඩියා රෝගය කියන්නේ කුමක් දැයි වෙදැදුරුගෙන් විමසීමි. මේ ප්රශ්නය අපි සැහැල්ලුවෙන් හිතල බෙහෙත් පාවිච්චියකින් තොරව හිටියොත් ප්‍රතිඵල අනර්ථකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. කොටින්ම අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝනය නිපදවන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් නිපදවීම අඩුවීම සහ ඉන්සියුලින් නිපදවූවත් ඒකෙන් ඉටුවිය යුතු කාර්යයන් නිසි පරිදි සිදු නොවීමත් හේතුවෙන් රුධිරගත සීනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහළ නැගීම මේ දියවැඩියාව කියන රෝගය හඳුන්වනවා. අපි මේකට ඩයිබිටිස් මෙලයිටස කියලත් කියනවනේ. මෙතෙන්දී ඩයිබිටිස් කියල කියන්නේ ශරීරයේ බැහැරවීම, මෙලයිටස කියන්නේ පැණි කියන අර්ථය. කොහොම අර්ථ දැක්වුවත් මධුමේහය දියවැඩියාව කියල කියන්නේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යැම බව කෙටියෙන් කියන්න පුළුවන්. මිනිස් සිරුරට මෙම රෝගය වැළඳීමට හේතු පැහැදිලි කිරීමක් කළොත් කෙටියෙන් කියනවා නම් දැඩි මානසික ආතතිය, ව්‍යායාම අඩුකම, වැරදි සහ අහිතකර ආහාර රටාව සහ පරිභෝජනය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා. මේ ගැන අපි කතා කළොත් ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව වරින්වර අසීමිතව ආහාර ගැනීම පිෂ්ඨය අධික මේද සහිත සහ සීනි පැණි හකුරු, රටඉඳි, අයිස්ක්‍රීම්, වටලප්පන්, චොකලට් වැනි අධික පැණිරස ආහාර මේ අතර ප්‍රධානය. මේ රෝගය හඳුනා ගන්නා ක්‍රම පිළිබඳව විස්තර කළොත් අධික පිපාසය, ශරීරයේ තෙහෙට්ටුව සහ වේදනාව, නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව , තුවාල සුව නොවී පැවැතීම, ලිංගික අප්‍රාණිකත්වය, ශරිරයේ බර අඩුවීම සහ ශාරීරික අප්රාණිකතාව, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන කැසීම, නිතර ඇතිවන කුසගින්න, වෙනදාට වඩා පැණිරස කෑමට ගිජු බව දියවැඩියා රෝගයේ ලක්ෂණ වශයෙන් හැඳින්වුවත් ඇතමෙකුට මේ කිසි රෝග ලක්ෂණයක් පහළ නොවීම දියවැඩියාව හැදෙන්න පුළුවන්. එමෙන්ම රාත්‍රි ආහාර ගෙන පැය 12 කට පසුව කිසිම ආහාරයක් හෝ පානයක් නොකර පසුදින රුධිර පරීක්ෂණයක් කිරීමෙන් වඩාත් මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. "මේ රෝග තත්ත්වයේදී ඇතිවන භයානක ප්‍රතිඵල ගැන කතා කළොත්" බෝ නොවන රෝග බොහොමයක්ම ඉතා අන්තරාකාරියි. ඇතැම් වෙලාවකට දියවැඩියාවත් එහෙමයි. නිසි පාලනයක් හෝ එය ශරීරයෙන් ඉවත් නොකර ගත්තොත් වකුගඩු ආබාධ, ස්නායු ආබාධ, කොලෙස්ටරෝල් අධිකවීම, ඇසේ සුද හා අන්ධභාවය, අංශභාගය, ලිංගික දුබලතාව ඇතිවෙන්න පුළුවන්. මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන අන්තරාකාරී ස්වභාවයන් වගේම වකුගඩු ආබාධ සහ ධමනිගත රෝග නිසා දියවැඩියා රෝගියකු මිය යැමට පවා ඉඩ තියෙනවා. මේ ප්රශ්නයේදී අවිවාදයෙන්ම අපි මේ දේ කිව යුතුමයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ දියවැඩියා රෝගය ඖෂධ මගින් පාලනය වන බව කිව්වත් ඉන් ඇතිවන අතුරු ආබාධ සහ වරින් වර කරනු ලබන ඖෂධ වෙනස් කිරීම් වගේම මාත්‍රා වෙනස් කිරීම් තුළින්a සිදුවන හානියට තර්ක විතර්ක ඕන නෑ. මේ ප්රශ්නයේදී අපි නිකමට බටහිර ඖෂධ පාවිච්චි කරන දියවැඩියා රෝගියකු ගත්තොත් එයාගේ තත්ත්වය මොකක්ද කවදාකවත් එයාට මේ තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක් ලැබිල තියෙනවද? එහෙමත් නැත්නම් කාලයක් තිස්සේ ගත්ත බෙහෙත් එක දවසක් හෝ නතර කිරීමට හැකියාවක් ලැබිල තියෙනවද...? ඇත්තෙන්ම නෑ. අපි මෙහෙම කියනවා. මුලින්ම යමෙකුට දියවැඩියාව හැදුනයි කියමු. අපි වෛද්‍ය වාර්තාවක් අරගෙන වෛද්‍යවරයා ළඟට යනවා උපදේශයක් ගන්න. ඒ වෛද්‍යවරයා මුලින්ම කියන්නෙ මොකක්ද? මේ තත්ත්වය ඉතාම නරකයි. මෙහෙම තිබුණොත් වකුගඩු නරක් වෙන්න පුළුවන්. දැනටමත් ඒක වෙලාද කියල පරීක්ෂා කර ගත්තොත් හොඳයි කියල රෝගියාගේ මානසික තත්ත්වය බින්දුවට ම බස්සල බෙහෙත් පෙත්තක් නියම කරනවා. මේක ආහාර ගන්නවා වගේ වරද්දන්නේ නැතිව දිනපතා පාවිච්චි කරන්න කියලා. උපදේශයකුත් දෙනවා. එදා ඉඳල ඒ රෝගියා පැහැදිලිවම මානසික ලෙඩෙක්. එයාට හැම තිස්සෙම මතක් වෙන්නේ දොස්තර මහත්තයා කියපු දේවල්. එදා ඉඳලා අර නියම කරපු පෙත්ත ගන්න කියල තමන්ගෙ හිත කෑගහනව. මේ බටහිර වෛද්‍යවරයා විසින් නියම කරන පෙත්තට මොකද වෙන්නේ. පැය දොළහකට තමන්ගේ ලේ වල තිබෙන ග්ලූකෝස් සාන්ද්‍රණය පාලනය වන එක විතරයි ඉන් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ තත්ත්වය ශරීරයට කලක් පුරුදු වුණාම ඒ බෙහෙතේ මාත්‍රාව ශරීරය අරගන්නේ නැහැ. ඊට පස්සේ දොස්තරවරයා තවත් මාත්‍රාවක් වැඩි කරල දෙනවා. මෙහෙම ගිහිල්ල ගිහිල්ල අන්තිමේදී පිටින් ඉන්සියුලින් දෙන්නත් නියම කරනවා. හොඳයි හිතන්න බලන්න අපේ බටහිර වෛද්‍යවරයා මෙතෙන්දී මොකක්ද කරල තියෙන්නේ. ඇමරිකන්කාරයා හරි ඉන්දියන්කාරයා හරි කියල දීපු මේ බෙහෙත් නියම කිරීම විතරයි නේ. ශරීරයේ මේ තත්ත්වය පාලනය වෙන්න දිනපතා ම ඔය පෙත්ත නොගත්තට අපේ රටේම තියෙන ගහක වැළක, කොලයක් කෑවම එහෙමත් නැත්නම් තම්බල බීපුවම අඩුකර ගන්න පුළුවනි. හොඳම උදාහරණය තමයි තෙබු කොල. එහෙමත් නැත්නම් වරක ගහක ඉදුනු කොස් කොළ තම්බල බිව්වම රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩුකර ගන්න පුළුවන්. මේව හැම එකක්ම තාවකාලිකයි. නමුත් අපි අපේක්ෂා කරන උත්තරය මේක නොවෙයි. එහෙමනම් නිරන්තරයෙන් අපි සොයා බැලිය යුතුයි ඇයි මෙහෙම වෙන්න හේතුව සහ ඒ හේතුවට නිසි ප්‍රතිකාරයක් තිබෙනවද කියල. පැහැදිලිවම අපි මුලින් කිව්ව වගේම අපේ ආහාර රටාවෙ තිබෙන අක්‍රමිකතා හේතුවෙන් අපි නිරන්තරයෙන් දියවැඩියා රෝගියකු වියහැකියි. මෙතෙන්දී අග්න්‍යාසයේ ඉන්සියුලින් පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් අපේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙමනම් අප කළ යුත්තේ දිනපතාම කිසියම් ඖෂධයක් අරගෙන රුධිරයෙ සීනි පාලනය කිරීමක් නොව ඒ දුර්වල වූ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියා පද්ධති සක්‍රිය කරවීමයි. පැහැදිලි උත්තරය තියෙන්නේ එතනයි. එතකොට ඔබගේ මේ බෙහෙත් පන්තියෙන් ඔබ ඔය කියන අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය සිදුවෙනවද? මෙතෙන්දී වැඩි කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියපු සියලුම කරුණු ඊට අදාළයි. මගේ නව සොයා ගැනීමක් කියනවාට වඩා අපේ ගම්පහ වෙදආරච්චි පරම්පරාවේ සුවිශේෂී ඖෂධ වට්ටෝරුවක් ආශ්රයෙන් නිපදවා ගන්නා මේ බෙහෙතට මගේ සොයා ගැනීමකුත් ඇතුළත් වෙනවා. ඒක පර්යේෂණ මට්ටමකින් කරල තත්ත්ව සහතිකයත් අපි අරගෙන තියෙන්නේ. මේ හේතුව නිසාම තමයි මම කියන්නේ මගේ මේ දියවැඩියා රෝගය සුව කිරීමේ හැකියාව මේ බෙහෙත් පන්තියම තියෙනව කියල. "ඔබ මේ බෙහෙතට නමක් හෙම යොදා තිබෙනවද?" ඔව්. මධුනිමා දියවැඩියා සුවය කියල තමයි මම මේකට නම් කරල තියෙන්නේ. නමුත් මම මේක වෙළෙඳපොළට නිකුත් කරල නැහැ. මට එහෙම අවශ්‍යයත් නැහැ. ඕනෑම දියවැඩියා රෝගියකු මගේ ළඟට ආවොත් පමණක් මම මේ බෙහෙත දෙනවා මිස වෙළෙඳ භාණ්ඩයක් කරගෙන නැහැ. එහෙම කරනවා නම් මට ඕන වෙලාවක ඒක කරන්න පුළුවන්. නමුත් බෙහෙතක් බෙහෙතක් විදිහට රෝගියාටම නියම කරනවා මිස අර බටහිර වෛද්‍යවරු ඇමරිකන්කාරයාගේ හෝ ඉන්දියන්කාරයාගේ බෙහෙත ෆාමසියකින් ගන්නයි කියා නියම කරනවා වගේ මගේ මේ මධුනිමා දියවැඩියා සුවය කියන ඖෂධය පිට කඩේකින් ගන්න කියල නියම කරන්නෙත් නෑ. ඒ තත්ත්වයට පත් කරන්නෙත් නෑ. මේ බෙහෙත පාවිච්චි කරන පිළිවෙල ගැන විස්තරයක් කළොත් එච්චර කරදර විය යුතු නැහැ. තේ එකක් හදා ගන්නව වගේ උණුවතුරට දාල තම්බල බොන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව අපි කසායක් දෙනවා. ඒකත් අපි හදල තියෙන්නේ. කසාය තම්බ තම්බ වද විඳින්න ඕන නෑ. මේ බෙහෙත් පාවිච්චිය හරියටම මාස හයකට වඩා ගත යුතු නැහැ. විමලසිරි අගලකඩ වෛද්‍ය සෙනරත් ජයසුරිය බණ්ඩාර source divaina.com[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom