දියවැඩියාව සුවයට අග්න්‍යාශයට ප්‍රතිකාර
දියවැඩියාව සුවයට අග්න්‍යාශයට ප්‍රතිකාර
දියවැඩියාව කියූ විට මිනිසුන්ගේ මතකයට පැමිණෙන්නේ රුධිරයේ සීනි මට්‌ටම පිළිබඳ වූ කතාවකි. එහෙත් රෝගය සෑදෙන ආකාරය, වැළකෙන ක්‍රම පිළිබඳ දැන සිටියත් පැහැදිලි අවබෝධයක් ඒ වෙනුවෙන් නොමැති බව සැබෑම කාරණාවයි.
රෝගයෙන් බේරෙන්නේ කෙසේද?, රෝග ලක්‍ෂණ මොනවාදැයි යන්න දියවැඩියාව පිළිබඳ දැන සිටින ඇතැමුන්ට ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් නැත. දියවැඩියාව යනු ආයුර්වේදයේ ඇති ප්‍රමේහ 20 අතුරින් එක් ප්‍රමේහයකි.
අප ගන්නා නුසුදුසු ආහාර ශරීරයේ තැන්පත් වන අක්‍රමවත් ආකාරය මත සිරුරේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාව ඇනහිටීමෙන් දියවැඩියාව හෙවත් මධුමේහය ඇති වේ. මෙහිදී බටහිර ක්‍රමයේදී රුධිරගත ග්ලූකෝස් මට්‌ටම අඩු කිරීමක් මිස අග්න්‍යාශයේ සහ අක්‌මාවේ ක්‍රියාව යථා තත්ත්වයට පත් කිරීමක් සිදු නොවේ. අග්න්‍යාශය සහ අක්‌මාවේ ක්‍රියාව නතර වූ විට සෛලවලට ඇද ගන්නා ග්ලූකෝස් ප්‍රමාණය අඩු වන අතර, අග්න්‍යාශයේ ක්‍රියාව අඩපණ වීම මත එලෙස සිදුවේ. මෙම ක්‍රමවේදයේදී ආහාර වේල රස ධාතුවේ සිට ශුක්‍ර ධාතුව දක්‌වා වැඩීමේදී සිදුවන ක්‍රියාවලිය සහමුලින් ම ඇන හිටී. එම හේතුවෙන් පිරිසිදු වාතය (ඔක්‌සිජන්) සිරුර පුරා ගමන් නොකිරීමෙන් සිරුරේ සියලු පද්ධතිවලට හානි පැමිණේ. එම හානිවීම වළක්‌වා ගන්නට සිරුරේ වෙනස් වූ පදනම නැවත සකස් කරන්නේ නොමැතිව රුධිරගත වී තිබෙන සීනි අඩු කිරීමට ප්‍රමිතියකින් තොර ලෝකයේ භාවිතය නුසුදුසු යෑයි නම් කර ඇති ඇතැම් ඖෂධ දැන දැනම නියම කිරීම සැබැවින්ම කනගාටුවට කාරණාවකි. සැබැවින්ම එය වැරදි ක්‍රියාවකි. එමගින් සිදුවන්නේ සිරුරේ සෛල ක්‍රියා නොකිරීම නිසා අභ්‍යන්තර සෛල කොටස්‌වල රැඳී ඇති බහිස්‌ස්‍රාවීය ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් වීමේ ක්‍රමවේදයක් නොමැති නිසාවෙන් සිරුරේ තැන තැන එකතුවීම මත හටගන්නා වූ ආගන්තුක රෝග, ගෙඩි, පිළිකා වැනි රෝග තත්ත්වයන් කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව මෙන් ව්‍යාප්ත වීමයි. මෙයට මූලික හේතුව වී තිබෙන්නේ මෑත කාලය තුළ අප වැළඳගෙන ඇති වැරදි ආහාර පුරුදු, වැරදි ඖෂධ මෙන්ම ජීවිතයට වැරදි ක්‍රමවේදයන් එකතු කර ගෙන තිබීමයි.
අතීත සමාජ ක්‍රමය තුළ සාමාන්‍යයෙන් සරලව එදිනෙදා භාවිත කළ අත් බෙහෙත් වර්ග, භාවිත වූ බව අපි දනිමු. එම හොඳ පුරුදු, නිවැරැදි ජීවන රටාව, හණමිටි අදහස් ලෙසින් පහළට දැමීම මෙන්ම ඉවත දැමීම තුළ අද මිනිසා බෝ නොවන රෝගවලට මැදි වී සිsටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව පෙනේ.
විශ්වය, මිනිසාට, ස්‌වභාව ධර්මය සකස් කර දී තිබෙන්නේ රංචු වශයෙන් ජීවත් වීමටය. රංචු වශයෙන් සිටි මිනිසා අද එයින් ක්‍රමයෙන් ඈත් වී කුඩා ඒකක ලෙසින් ජීවත්වීම තුළ මිනිසා ස්‌වභාව ධර්මයෙන් බොහෝ සේ ඈත් වී ඇති සෙයකි.
දියුණු යෑයි සැලකෙන ලෝකයේ දෙමුහුන් ආහාර, ඇතැම් කිරිපිටි වර්ග, ඇතැම් විටමින්, ඇතැම් රූපලාවණ්‍ය ආලේපන වර්ග යන මේවා සිරුරේ සාමාන්‍ය ක්‍රියාව වෙනස් කරමින් සෛල තුළ විෂ සහිත ආගන්තුක දේ ගොඩනැඟීම අද සිරුර තුළ සිදුවන ප්‍රධාන ක්‍රියාවලියකි.
අපේ පුරාණ සෘෂි වෛද්‍යවරුන් මිනිසාට සිදුවන මෙම විපර්යාසය පිළිබඳ තිබූ අවබෝධය තුළ අද වසංගතයක් වී ඇති දියවැඩියාව මෙන්ම 4448 වන පිළිකා ගෙඩි වර්ග සඳහා ප්‍රතිකාර ක්‍රමවේද සහ එයින් වැළකෙන ආකාරය පිළිබඳ පොත පතෙහි සඳහන් කර තිබීම සැබැවින්ම වාසනාවකි.
එසේ වෙතත් දේශීය වෛද්‍ය ක්‍රමවේද පිළිබඳ නූතන සමාජයේ දියුණු යෑයි සිතන ඇතැම් පුද්ගලයන් ඒ පිළිබඳ අඩු තක්‌සේරුවෙන් සිතා කටයුතු කිරීමේදී බටහිර ජාතීන් අපගේ හෙළ වෙද ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කරමින් ඒ දේවල් අනුව සුවය විඳිමින් සිටිනු දක්‌නට ලැබේ.
අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක් වී ඇති දියවැඩියාව නමින් හඳුන්වන රෝගය නොවැළඳී සිටීම සඳහා කළ යුතු ක්‍රියාකාරකම් සහ වැළඳී සිටින රෝගීන් එයින් මිදීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේද බොහෝමයක් දේශීය වෙදකම තුළ තිබේ.
නියමිත වේලාවට ප්‍රධාන ආහාර වේල් ගැනීම, අතරමැද පානයන් සඳහා රණවරා පංචාංගය තම්බා බීම, ස්‌වාභාවික ආහාරයම භාවිත කිරීම, සවස් කාලයේ පිෂ්ඨය අඩු ආහාර භාවිතය පුරුදු වීම, අවේලාවෙහි නෑම, නිදි වැරීම වැනි ස්‌නායු දුර්වලතා ඇති වීමට හේතුවන කරුණු කාරණාවලින් වැළකී සිටීම, මානසික ආතතිය දුරුකර ගැනීම සඳහා ආගමික වතාවත්වල යෙදීම, වැනි සරල කාරණාවන් අප විසින් අනුගමනය කරන්නේ නම් මෙවැනි රෝගවලින් වැළකීම සහ අත්මිදීමට හැකියාව ලැබෙනු ඇත.
දැනට සියලු වෛද්‍ය ක්‍රමවේදයන් ප්‍රකාශ කරනුයේ දියවැඩියාව සුව කළ නොහැකි බවයි. එය මුසාවකි. දියවැඩියාව සුව කළ හැක. මේ සඳහා අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් තුළ සිදු කරනු ලබන්නේ බෙහෙත් පන්ති කීපයක් භාවිතයෙන් අක්‍රිය වී ගිය ස්‌නායු නැවත ක්‍රියාකරවීමත්, ඒ මත ක්‍රියා විරහිත වී තිබූ අග්න්‍යාශය සහ අක්‌මාවේ ක්‍රියාවලීන් නැවත නිරෝගීව කරගෙන යැමට හැකි මට්‌ටමින් සකස් කර දීමත්ය.
අපගේ පුරාණ සෘෂිවරුන්ට පින්සිදුÊවන්නට ප්‍රතිකාර ක්‍රමවේදයන් ලේඛනගත කර තිබූ නිසාවෙන් අද රෝගීන්ට එම රෝග තත්ත්වයන්ගෙන් මිදීමට එයින් ලැබී තිබෙන පිටිවහල සුළුපටු නොවන බව සතුටින් ප්‍රකාශ කළ හැක.
දියවැඩියාවෙන් පෙළෙන, ඔබගේ ආහාර රටාව, ජීවන පුරුදු කෙසේ වෙනස් විය යුතුද? රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළයුතු පිළිවෙත් වැනි කරුණු කාරණා පිළිබඳ නොමිලේ විස්‌තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් 033-2283640 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.