Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියා රෝගීන්ට සහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියා රෝගීන්ට සහනයක්

දියවැඩියාව කියන්නේ ලෝකයේ වේගයෙන්ම පැතිරීගෙන යන සෞඛය අවදානමක්. මේ නිසාම මේ රෝගයට නිසි ප්‍රතිකාර ලබා දීමත් එය පාලනය කිරීමත් ඉතාමත් වැදගත්. මේ සඳහා කොරියානු පර්යේෂකයන් කණ්ඩායමක් අපූරු උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. මේ උපකරණයක් කිව්වට බැලු බැල්මට නම් පෙනෙන්නේ රබර් ප්ලාස්ටරයක් වගේ. මේ කුඩා patch එක වළලුකර ආශ්රිත සම මත තැබීමෙන් රුධිරයේ සිනි ප්‍රමාණය පහසුවෙන්ම මැන ගන්න පුළුවන්. ඒ මේ උපකරණය දහඩියට සංවේදී නිසයි. සාමාන්‍යයෙන් වර්තමානයේ රුධිරයේ සිනි ප්‍රමාණය මන බැලීමට භාවිතා වන ක්‍රමය වන්නේ රුධිර සාම්පලයක් ලබා ගැනීමයි.

මේ නව patch එකට දියවැඩියා රෝගීන් අතර සුලබව භාවිතා වන metformin ඖෂධය අදාළ රෝගීන්ට ස්වයන්ක්රියවම එන්නත් කිරීමේ හැකියාවක් ද පවතිනවා. ඒ මෙහි සම්බන්ධ කර ඇති කුඩා micro needles හරහායි.

පර්යේෂණය මෙහෙයවන සියෝල් ජාතික විශ්වවිද්‍යාලයේ (Seoul National University) Hyunjae Lee පවසා සිටියේ බොහෝ දියවැඩියාව රෝගීන් තම රුධිරයේ සීනි මට්ටම නිතරම මැනබැලීමට අකමැති වන්නේ රුධිරයේ ලබා ගැනීම වේදනාකාරී අත්දැකීමක් සේ සලකන නිසා බවයි. ඔවුන්ගේ මේ පර්යේෂණයේ අරමුණ රෝගීන්ට පහසු හා හිතකර ක්‍රමයකට මේ කටයුතු කර දීම බව පවසා සිටියා.

මේ patch එක නිර්මාණය කිරීම සඳහා ඔවුන් graphene (මිනිරන් වැනි) භාවිතා කර තිබෙනවා. මේ නිසා මෙය නම්‍යශීලි වන අතරම විද්‍යුත් ධාරා එහා මෙහා ගෙනයාමේ හැකියාවෙන් ද යුක්තයි. මේ උපාංගය තුල ඔබේ දහඩිය වලින් රුධිරයේ සිනි මට්ටම මන බැලීමේ සංවේදකයක් වගේම, pH අගය, උෂ්ණත්වය වගේම තෙතමනය මැන බැලීමේ සංවේදක ද තිබෙනවා.

මේ උපකරණය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එය වැඩියෙන් දහඩිය දමන පුද්ගලයන් මත භාවිතා කිරීම තරමක් අපහසු වනවා. කෙසේ නමුත් මෙය තවදුරටත් වැඩිදියුණු කිරීම පර්යේෂණ කණ්ඩායමේ මීළඟ වෑයමයි.

මේ වීඩියෝ එකත් බලන්නකෝ...

https://www.youtube.com/watch?v=9Z9eqr8sNIM

බම්ප් එකකින් සහ රේප් එකකින්වත් සලකල යන්න අමතක නොකරන්න.

[QUOTE="Dark M, post: 20075066, member: 556824"] [b]දියවැඩියා රෝගීන්ට සහනයක්[/b] [IMG]http://sira.lk/wp-content/uploads/2016/04/This-skin-patch-uses-graphene-and-sweat-to-help-diabetes-sufferers-660x400.jpg[/IMG] [SIZE="4"]දියවැඩියාව කියන්නේ ලෝකයේ වේගයෙන්ම පැතිරීගෙන යන සෞඛය අවදානමක්. මේ නිසාම මේ රෝගයට නිසි ප්‍රතිකාර ලබා දීමත් එය පාලනය කිරීමත් ඉතාමත් වැදගත්. මේ සඳහා කොරියානු පර්යේෂකයන් කණ්ඩායමක් අපූරු උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. මේ උපකරණයක් කිව්වට බැලු බැල්මට නම් පෙනෙන්නේ රබර් ප්ලාස්ටරයක් වගේ. මේ කුඩා patch එක වළලුකර ආශ්රිත සම මත තැබීමෙන් රුධිරයේ සිනි ප්‍රමාණය පහසුවෙන්ම මැන ගන්න පුළුවන්. ඒ මේ උපකරණය දහඩියට සංවේදී නිසයි. සාමාන්‍යයෙන් වර්තමානයේ රුධිරයේ සිනි ප්‍රමාණය මන බැලීමට භාවිතා වන ක්‍රමය වන්නේ රුධිර සාම්පලයක් ලබා ගැනීමයි. මේ නව patch එකට දියවැඩියා රෝගීන් අතර සුලබව භාවිතා වන metformin ඖෂධය අදාළ රෝගීන්ට ස්වයන්ක්රියවම එන්නත් කිරීමේ හැකියාවක් ද පවතිනවා. ඒ මෙහි සම්බන්ධ කර ඇති කුඩා micro needles හරහායි. පර්යේෂණය මෙහෙයවන සියෝල් ජාතික විශ්වවිද්‍යාලයේ (Seoul National University) Hyunjae Lee පවසා සිටියේ බොහෝ දියවැඩියාව රෝගීන් තම රුධිරයේ සීනි මට්ටම නිතරම මැනබැලීමට අකමැති වන්නේ රුධිරයේ ලබා ගැනීම වේදනාකාරී අත්දැකීමක් සේ සලකන නිසා බවයි. ඔවුන්ගේ මේ පර්යේෂණයේ අරමුණ රෝගීන්ට පහසු හා හිතකර ක්‍රමයකට මේ කටයුතු කර දීම බව පවසා සිටියා. මේ patch එක නිර්මාණය කිරීම සඳහා ඔවුන් graphene (මිනිරන් වැනි) භාවිතා කර තිබෙනවා. මේ නිසා මෙය නම්‍යශීලි වන අතරම විද්‍යුත් ධාරා එහා මෙහා ගෙනයාමේ හැකියාවෙන් ද යුක්තයි. මේ උපාංගය තුල ඔබේ දහඩිය වලින් රුධිරයේ සිනි මට්ටම මන බැලීමේ සංවේදකයක් වගේම, pH අගය, උෂ්ණත්වය වගේම තෙතමනය මැන බැලීමේ සංවේදක ද තිබෙනවා. මේ උපකරණය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එය වැඩියෙන් දහඩිය දමන පුද්ගලයන් මත භාවිතා කිරීම තරමක් අපහසු වනවා. කෙසේ නමුත් මෙය තවදුරටත් වැඩිදියුණු කිරීම පර්යේෂණ කණ්ඩායමේ මීළඟ වෑයමයි.[/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]මේ වීඩියෝ එකත් බලන්නකෝ...[/COLOR][/SIZE] [URL="https://www.youtube.com/watch?v=9Z9eqr8sNIM"]https://www.youtube.com/watch?v=9Z9eqr8sNIM[/URL] [SIZE="4"][COLOR="DarkOrange"]බම්ප් එකකින් සහ රේප් එකකින්වත් සලකල යන්න අමතක නොකරන්න.[/COLOR][/SIZE] :lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom