දියවැඩියා රෝගීන් ඉහලට.. 40ට වැඩි 25%කට දියවැඩියාව..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.

    සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.

    ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.

    කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    අඩෝ විහිලු නෙමෙයි කෑමෙන් බීමෙන් පරිස්සං වෙන්න වෙනවා. මටත් සෑහෙන්න බේකරි අයිටම්ස් කැවෙනවා. බත් කනවත් වැඩියි. 40 පනින්නත් කිට්ටුයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.

    සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.

    ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.

    කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.
    සීනි කන එක නවත්වන්න ඕනි සීනි කියන්නෙ වසක් වගේ. කෑම වල ස්වභාවිකව තියෙන ටික හොදටම ඇති. වැඩිහිටියෙක්ට දවසට සාමාන්‍යයෙන් ඕනි ගෑම් 50යි. ඔය පොඩි බිස්කට් පැකට එකක තියෙනවා ග්‍රෑම් 25ක් විතර. ෆෘට් ජූස් කියන්නෙ අනිත් බොරුව.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    බත් තුන් වේලක් ❌
    වන්නකු ✅
    බත් 3 වේලම කන වැඩිහිටි අයට ඒ වෙනුවට කන්න හොද කෑමවේලක් කියපන්කෝ. සමහර අය පාන් වගේ පිටි කෑම කන්නේ නෑ. 3 වේලටම බත් ඕනි
     
    • Like
    Reactions: lilman and NRTG

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    මගේ Hab1c එක 5.9 ආවා. ෆාස්ටින් 104-107ට ආවා.
    මට තේරුණා බඩු කෙළවීමට යන්නේ කියලා.
    සීනි , පිටි (කාබ්ස් ) ඔක්කොම කට් කලා.
    ලෝ GI ඉන්ඩෙක්ස් ෆූඩ්ස් විතරයි කන්නේ මාස 3ක් යනකන්.
    ඩේලි ස්ටෙප්ස් 7000 කවර් කරනවා එක පාර.
    දැන් ෆාස්ටින් 97ට බැහැලා.
    කාබ්ස් කෑම කාලා ටෙස්ට් කරලා බැලුවා. පැය දෙකකින් 106ට වගේ යන්නේ.
    නත්තල් හරියේ Hab1c එකක් චෙක් කරලා බලන්ඩ ඕනි.
    ඕක හැදුනොත් නම් මහා වනයක්.ඒඩ්ස් හැදුනට වඩා අන්තයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    බත් 3 වේලම කන වැඩිහිටි අයට ඒ වෙනුවට කන්න හොද කෑමවේලක් කියපන්කෝ. සමහර අය පාන් වගේ පිටි කෑම කන්නේ නෑ. 3 වේලටම බත් ඕනි
    බත් ම කන්න ඕනේ නම් ඉතිං රතු නාඩු තමයි කන්න වෙන්නේ. ඒක උනත් බත් හා ව්‍යංජන සමාන ප්‍රමාණ වලින්
     
    • Like
    Reactions: NRTG

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.

    සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.

    ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.

    කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.
    උදේ දවල් රෑ බත් කෑමේ ප්‍රතිපල, අපෙ metabolism එකට ගැලපෙන් නෑ, එහෙම නොවන ආහාර වේලක් අපෙ ආර්ථිකේට ගැලපෙන් නෑ, දුක
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බත් 3 වේලම කන වැඩිහිටි අයට ඒ වෙනුවට කන්න හොද කෑමවේලක් කියපන්කෝ. සමහර අය පාන් වගේ පිටි කෑම කන්නේ නෑ. 3 වේලටම බත් ඕනි

    කවුද යකෝ බත් නවත්තලා පිටි කෑම කන්නේ 😆
    කාබ්ස් වෙනුවට ප්‍රෝටීන්, හොඳ ෆැට් කාපන්.
    එතකොට තුන් වේලක් ගිලින්න බඩගිනි එන්නේ නෑ.

    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උදේ දවල් රෑ බත් කෑමේ ප්‍රතිපල, අපෙ metabolism එකට ගැලපෙන් නෑ, එහෙම නොවන ආහාර වේලක් අපෙ ආර්ථිකේට ගැලපෙන් නෑ, දුක

    ගෙදරදීම හදාගනින්
    කිකිලියෙකුයි අලිපේර ගහයි පොල් ගහයි
     
    • Like
    Reactions: NRTG

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    ගෙදරදීම හදාගනින්
    කිකිලියෙකුයි අලිපේර ගහයි පොල් ගහයි
    මම අපෙ ආර්තිකේ කිව්වෙ ලංකාවෙ සාමාන්‍ය ආර්ථිකේ, මම කොහොමත් එලවලු, චිකන්, මාලු, බිත්තර වගේ සීන් විතරයි කන්නෙ, කාර්බ්ස් අඩුම කරලා තියෙන්නෙ බර වැඩි නිසා
     
    • Like
    Reactions: NRTG and gnilukshi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    තව අවුරුදු 10ක් විතර යද්දි රටෙන් බාගෙකටම දියවැඩියාව හැදෙයි වගේ. පිටි, සීනි අඩංගු කෑම ගිලලා ඒ මදිවට මානසික ආතතියෙන් යුතු ජීවිත ගත කරන විදියට