දියසේන කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම scam එක ද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේක මට නිකමට වගේ හිතුන දෙයක්. "දියසේන" කියන්නේ ඒ කාලේ ඉඳන් ශ්‍රී ලංකාව පාලනය කරපු අය තමන්ගේ බලය තහවුරු කර ගන්න හදපු scam එකක් වෙන්න බැරිද? "තනි මිනිහෙක්ට" ලංකාව සෞභාග්‍යමත් දේශයක් බවට කරන්න පුළුවන් කියලා පොදු ජනතාව අතරේ මතයක් හදලා, එසේ බිහිවන තනි පුද්ගලයාගේ නම "දියසේන" කියලත් පොදු ජනතාව අතරේ මතයක් හදලා, එක එක කාලවල් වලදී තමන්ට "දියසේන" කියන නාමය ආරූඪ කරගෙන ලංකාව පාලනය කරන්න පුළුවන් වෙන විදිහේ මාර්ගයක් ඒ කාලේ හිටපු ඩයල් විසින් නිර්මාණය කරා වෙන්න බැරිද? මං කියන්නෙ ඇත්තම සීන් එක බැලුවොත් "තනි" මිනිහෙක්ට "තනියෙන්" රටක් ගොඩ දාන්න බෑනෙ. හැබැයි තාමත් අපේ රටේ මිනිස්සු හැම ඡන්දෙකදිම "මේ පාර ඡන්දෙන් එන මිනිහා system එක change කරල මේ රට ගොඩ දානවා" කියන scam එකට අහුවෙනවනේ. එහෙම වෙන්නේ "ඌ තමයි දියසේන" කියලා ශ්‍රී ලංකාවේ මිනිසුන්ගෙ යටිහිතේ නොදැනුවත්වම mentality එකක් නිර්මාණය වෙන හින්ද වෙන්න බැරිද? කොහෙවත් යන එකෙක් කවද හරි ලංකාවෙ නායකයා වෙලා අපිට හොඳට කන්න බොන්න අඳින්න පළදින්න දෙයි කියලා හිතාගෙන, තමන්ගෙ මහන්සියෙන් අමතර මුදලක් හොයා ගන්න යන්නෙ නැතුව නිකං උඩ බලාගෙන ඉන්න මට්ටමට ලංකාවෙ මිනිස්සුන්ව වෙනස් කරේ දියසේන වෙන්න බැරිද? බැරිවෙලාවත් ලංකාවෙ "කවදාවත් දියසේන කෙනෙක් බිහිවෙන්නේ නෑ" කියලා මතයක් හැදිලා මිනිස්සු "තමා හිසට තම අතමය සෙවනැල්ල" කියලා හිතාගෙන මීට වඩා සල්ලි හොයන්න උනන්දු වුනා කියලා හිතමුකො. ඔහොම සල්ලි හොයන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පිටරටවල් වලිනුත් අති විශාල ආදායමක් ලංකාවට ගේන්න පටන් ගත්තා කියලත් හිතමුකො. එහෙම සල්ලි ගේන ඩයල් විසින්ම ලංකාවේ හදන projects හින්ද ලංකාව දියණු වෙන්න පටන්ගත්තොත් සමහරවිට ලංකාවෙ මිනිස්සුන්ට හිතෙන්න පටන් ගයි "අපිට දියසේන කෙනෙක් ඕනේ නෑනේ. සල්ලි හොයන්න පුලුවන් මිනිස්සු "ගොඩක්" හදා ගත්තොත් "අපිටම" එකතුවෙලා මේ රට ගොඩ දාන්න පුළුවන්නෙ" කියලා. ඕක ලංකාව පාලනය කරන අයට දේශපාලනිකව අවාසි වෙන හින්දා ඒ කාලෙ හිටපු ඩයල් කල්තියාම "දියසේන" කියල චරිතයක් නිර්මාණය කරලා අර මං කලින් කිව්වා වගේ දෙයක් ලංකාවේ සිද්ද නොවෙන්න වගබලා ගත්තා වෙන්න බැරිද? (මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. අවුරුදු තුනකට විතර කලින් මං Elakiri එකේ account එකක් හැදුවට දැන් තමා මං Elakiri account එක පාවිච්චි කරන්න පටන් ගත්තෙ. ඒ නිසා trigger වෙන්න එපා සහෝදරවරුනි. 😁 No offense.)
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙම එහෙමයි. ගැළවුම්කරුවෙක් එනකම් ඉන්නවා. ඕක පොඩි මානසික සහනයක් ගන්න හදපු උපක්‍රමයක් තව දුරටත් වැඩිදියුණු වෙලා හැදුන අදහසක්. ඇත්තටම කිව්වොත් ආගම කියන්නෙත් ඒ විදිහේ දෙයක් තමයි.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    paid account baiya comments on the way

    paid account baiya comments on the way
    WTF?? අඩේ මං මේ අවුරුද්දේ A-Level ලියපු එකෙක් බං. 😅 මේ tread වැඩිම වුණොත් 30 දෙනෙක් කියවයි. 😅😅 30 දෙනෙක් කියවන tread එකක් වෙනුවෙන් මට සල්ලි ගෙවන්න තරම් ඉත්තෑවෙක් ඉන්නෙ කාට ද බං. And I Haven't said anything"baiya related." Don't think that big machan😅😅
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    WTF?? අඩේ මං මේ අවුරුද්දේ A-Level ලියපු එකෙක් බං. 😅 මේ tread වැඩිම වුණොත් 30 දෙනෙක් කියවයි. 😅😅 30 දෙනෙක් කියවන tread එකක් වෙනුවෙන් මට සල්ලි ගෙවන්න තරම් ඉත්තෑවෙක් ඉන්නෙ කාට ද බං. And I Haven't said anything"baiya related." Don't think that big machan😅😅

    meke un ehema kiyai kiyala kiwwe machan... matath ehema kiwwa ekai...
     
    • Haha
    Reactions: siri_ayya

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන් ඔය දියසේන විස්තරේ දැනටම ගලපලා ඉවරයි නේද 2024. මටනම් හිතෙන්නෙම මුන් මෙහෙම වෙන බව pre planning කරලා කතාවක් මවල මුන්ගේම එකෙක් ගෙනල්ල අපිට කියල රජ කරවල ආතල් එකක් ගනී බන්. හොදටම බලපන්කො දැනටත් ජනාධිපති කියන්නේ ව්‍යවස්ථාවේ උඩින්ම ඉන්න පුද්ගලයා. අධිකරණයටත් ඉහලින් ඉන්නේ. යකෝ ඒ කියන්නේ අර ආදී කාලේ රජාම තමයිනේ. නම විතරයි වෙනස්. පට්ට හොර රජෙකුයි ඇමති සෙට් එකකුයි ඉන්නේ, අග්‍ර පුරෝහිත අගමැති. අපි රැවටිලා ඉන්න විදිහේ දිග පළල ටහ්වම අපි දන්නේ නෑ බන් මටනම් හිතෙන්නේ.
     
    ඒක තමා මචන්. Scam එක තාම එකමයි. නම් ටික විතරයි වෙනස් වෙලා තියෙන්නෙ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මචන් ඔය දියසේන විස්තරේ දැනටම ගලපලා ඉවරයි නේද 2024. මටනම් හිතෙන්නෙම මුන් මෙහෙම වෙන බව pre planning කරලා කතාවක් මවල මුන්ගේම එකෙක් ගෙනල්ල අපිට කියල රජ කරවල ආතල් එකක් ගනී බන්. හොදටම බලපන්කො දැනටත් ජනාධිපති කියන්නේ ව්‍යවස්ථාවේ උඩින්ම ඉන්න පුද්ගලයා. අධිකරණයටත් ඉහලින් ඉන්නේ. යකෝ ඒ කියන්නේ අර ආදී කාලේ රජාම තමයිනේ. නම විතරයි වෙනස්. පට්ට හොර රජෙකුයි ඇමති සෙට් එකකුයි ඉන්නේ, අග්‍ර පුරෝහිත අගමැති. අපි රැවටිලා ඉන්න විදිහේ දිග පළල ටහ්වම අපි දන්නේ නෑ බන් මටනම් හිතෙන්නේ.
    Widyaka bala thala hadaddi JR ta kiyla pissek methnata awoth rata iwartama iwarai kiyla
     
    • Like
    Reactions: Avishka Indula

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    6වෙනි පැරකුම්බා රජතුමාට කියපු කවියක්නෙ ඔය ඕනි විදියට වෙනස් කරගෙන කියන්නෙ.
     
    • Like
    Reactions: Avishka Indula

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Dear සේන !!!

    නන්දසේන තමයි ඒ !! 🤭
    එතුමා තමයි දියසෙන්.. එතුමා කරගෙන ආවේ.. කොහෙද එකපාරටම ලෝක ආර්ථිකේ කඩන් වැටුන.. දැන් ඉතින් උඹලා අල බතල ටිකක් හිටෝගනිල්ල - @erozan, @weer 11, @N A K A M U R A ප්‍රමුඛ ලොල් බයි කැල
    meke un ehema kiyai kiyala kiwwe machan... matath ehema kiwwa ekai...
    උඹට නම් එහෙම කියපු එක සාධාරණයි :cool: