අධර්ම ලෝබයෙන්, අධර්ම රාගයන් , ම්ය්ත්යා ධර්මයෙන් ලෝකය වැසි යන යුගයක, අතිගරු ඩොනල්ඩ් ට්‍රුම්ප් මහා උතුමාණන් ලෝකය පාලනය කරන සක්විති රජු බවට පත් වීම මගේ අපේක්ෂාවයි.
ට්‍රාන්ස්-sexual promote කරලා ම්යතියා ධර්මය පතුරා අධර්ම ලෝබයෙන් මුදල් සොයන Pharmaceutical ආයතන වලින් ගේම ඉල්ලීමට ඔහුට පිටකොන්ද තිබුණි. තම ඇමෙරිකානු පුරවැසියාට පමණක් නොව, පිටින් පැමිණි Elon Musk ට උවත් තම අධිරාජයේ දෙවන තැන දුන් ඔහු සමානාත්මතාව යන දස රාජ්‍ය ධර්මය මැනවින් ප්‍රගුණ කරන ලද සක්විති රජ ධුරය සුදුසු අධි-රාජ්‍යකි.
අනික් සතුරු උප රජවරුන් දිනා ගෙන , ඔවුන් ධර්මයෙන් ධමනය කිරීම කල යුතුය. අනුර කුමාර ප්‍රාදේශීය රජතුමාටත් මෙය වලංගුය. අනුර රජු දස රාජ්‍ය ධරමයේ පිහිටුවා අවවාද කර යහ මගට ගැනීම ඩොනල්ඩ් ට්‍රුම්ප් මහා රජතුමාගේ මහා වගකීමයි.....
ඔබ සේවුයේ මහසෙන් සක්විති පරපුරේ දියසෙනද ? ඔහු පහල වී ඇත, ඔහුගේ ගිහි නම ඩොනල්ඩ් ට්‍රුම්ප් උවත් ඔහු සක්විති
කිරුළු පළන්දන්නේ ලෝක පාලන සක්විති රජ දියසෙන් ලෙසය.